෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

chootyputha1

Well-known member
  • මේ match එකේ ඇන්ජියගෙ bowlers ල management එකනං අජූතයි බං. මෙන්ඩිය over 2 කට wicket 2ක් අරගෙනත් ඌව ආයෙ දැම්මෙ නැහැ, සමහරවිට batting powerplay ආපු නිසා වෙන්න ඇති. ඒත් ඊට පස්සෙවත් තව over 2ක 3ක් දාගන්න තිබ්බ ඇන්ඩට බයේ ඌව දැම්මෙ නැහැ. අනිත් පැත්තෙන් යාලුවො 2න්න (කුලේ, මාලි) හොදට runs leak කලා. රංගනගෙ 1ක over කුත් ඉතුරුයි. අනිත් එක තමයි අපේ team එකේ captain ල වැඩියි. mathews නිකං රූකඩයක් වගේ, field එක adjust කරන්නෙ සංගයි මයියයිනෙ. එහෙම බැහැනෙ බං captain උනහම පොඩ්ඩක් ගඩ තියෙන්න ඕන, seniors ලගෙන් අදහස් ගත්තට කමක් නැහැ හැබැයි උන්ට තමන්ව මෙහෙයවන්න දෙනවනං captain ගෙ ප්‍රශ්නයක් තියෙනව. මට බය සංග වගේ ඇන්ජිත් captaincy එක world cup එකට පස්සෙ අතාරීද කියල. පව් බං ඌ, ඌ තමයි අන්තිමට ගහන්නත් ඉන්නෙ, බෝල දාන්නත් ඉන්නෙ team එකේ. ඊලග match එකේවත් කුලේව හලල චමීරව ගෙනාවෙ නැත්තං අපි ඊලග එකත් කනව. match එකේ තීරණය වෙන්නෙ teams middle overs වල play කරන පිලිවල අනුව. බලපං අපි decent start එකක් අරගෙනත් middle overs වල කාගත්තනෙ. උන්ගෙ middle overs bowl කරන්න හොද genuine pace bowlers ල ඉන්නව boult, milne වගේ අපිට?
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මේ match එකේ ඇන්ජියගෙ bowlers ල management එකනං අජූතයි බං. මෙන්ඩිය over 2 කට wicket 2ක් අරගෙනත් ඌව ආයෙ දැම්මෙ නැහැ, සමහරවිට batting powerplay ආපු නිසා වෙන්න ඇති. ඒත් ඊට පස්සෙවත් තව over 2ක 3ක් දාගන්න තිබ්බ ඇන්ඩට බයේ ඌව දැම්මෙ නැහැ. අනිත් පැත්තෙන් යාලුවො 2න්න (කුලේ, මාලි) හොදට runs leak කලා. රංගනගෙ 1ක over කුත් ඉතුරුයි. අනිත් එක තමයි අපේ team එකේ captain ල වැඩියි. mathews නිකං රූකඩයක් වගේ, field එක adjust කරන්නෙ සංගයි මයියයිනෙ. එහෙම බැහැනෙ බං captain උනහම පොඩ්ඩක් ගඩ තියෙන්න ඕන, seniors ලගෙන් අදහස් ගත්තට කමක් නැහැ හැබැයි උන්ට තමන්ව මෙහෙයවන්න දෙනවනං captain ගෙ ප්‍රශ්නයක් තියෙනව. මට බය සංග වගේ ඇන්ජිත් captaincy එක world cup එකට පස්සෙ අතාරීද කියල. පව් බං ඌ, ඌ තමයි අන්තිමට ගහන්නත් ඉන්නෙ, බෝල දාන්නත් ඉන්නෙ team එකේ. ඊලග match එකේවත් කුලේව හලල චමීරව ගෙනාවෙ නැත්තං අපි ඊලග එකත් කනව. match එකේ තීරණය වෙන්නෙ teams middle overs වල play කරන පිලිවල අනුව. බලපං අපි decent start එකක් අරගෙනත් middle overs වල කාගත්තනෙ. උන්ගෙ middle overs bowl කරන්න හොද genuine pace bowlers ල ඉන්නව boult, milne වගේ අපිට?

    ape boweling waling thmai me WC eka chora une
     
    Status
    Not open for further replies.