wedak nah bnbalamu eelaga ekath mokda wenne kiyala monwa wunath suranga,hera game eka atharinne nah bn un hemin hemin 1-2 danwa paw bn unta hena pressure
![]()



wedak nah bnbalamu eelaga ekath mokda wenne kiyala monwa wunath suranga,hera game eka atharinne nah bn un hemin hemin 1-2 danwa paw bn unta hena pressure
![]()



Kithruwan Kappa team ekakata allagena Thalanawa![]()
Kithuruwan Vithanage (lhb) 312 252 37 10 123.80
Lankawe Domestic![]()

Api NZ,AUS & ENG matches paradunath puluwan wewi neda anith teams 1kka play karala win kaloth quarter-finals select wenna.habai ithin Lucky 1kak thamai.
Api NZ,AUS & ENG matches paradunath puluwan wewi neda anith teams 1kka play karala win kaloth quarter-finals select wenna.habai ithin Lucky 1kak thamai.

ane mdna balamu neda ape ewun monwa karaida kiyala hithaganna bah![]()
මේ match එකේ ඇන්ජියගෙ bowlers ල management එකනං අජූතයි බං. මෙන්ඩිය over 2 කට wicket 2ක් අරගෙනත් ඌව ආයෙ දැම්මෙ නැහැ, සමහරවිට batting powerplay ආපු නිසා වෙන්න ඇති. ඒත් ඊට පස්සෙවත් තව over 2ක 3ක් දාගන්න තිබ්බ ඇන්ඩට බයේ ඌව දැම්මෙ නැහැ. අනිත් පැත්තෙන් යාලුවො 2න්න (කුලේ, මාලි) හොදට runs leak කලා. රංගනගෙ 1ක over කුත් ඉතුරුයි. අනිත් එක තමයි අපේ team එකේ captain ල වැඩියි. mathews නිකං රූකඩයක් වගේ, field එක adjust කරන්නෙ සංගයි මයියයිනෙ. එහෙම බැහැනෙ බං captain උනහම පොඩ්ඩක් ගඩ තියෙන්න ඕන, seniors ලගෙන් අදහස් ගත්තට කමක් නැහැ හැබැයි උන්ට තමන්ව මෙහෙයවන්න දෙනවනං captain ගෙ ප්රශ්නයක් තියෙනව. මට බය සංග වගේ ඇන්ජිත් captaincy එක world cup එකට පස්සෙ අතාරීද කියල. පව් බං ඌ, ඌ තමයි අන්තිමට ගහන්නත් ඉන්නෙ, බෝල දාන්නත් ඉන්නෙ team එකේ. ඊලග match එකේවත් කුලේව හලල චමීරව ගෙනාවෙ නැත්තං අපි ඊලග එකත් කනව. match එකේ තීරණය වෙන්නෙ teams middle overs වල play කරන පිලිවල අනුව. බලපං අපි decent start එකක් අරගෙනත් middle overs වල කාගත්තනෙ. උන්ගෙ middle overs bowl කරන්න හොද genuine pace bowlers ල ඉන්නව boult, milne වගේ අපිට?
Ow neda bro WI warmup match 1ka podi ganakin lost wela thiyenne SCOTS la & BAN 1keth hithana tharam nam lesi wena 1kak naha mata hithennematanam shuwar na SCOT team eka hoda fourm eke enen ban

ape boweling waling thmai me WC eka chora une




NZ bowling wadak na ban, 4 overs gihin anthima wicket eka ganna bari una ne![]()
![]()



all out 233 ovrs 46.1

Middle order 1ken Matthews witharai neh deyak kale
Dimuth wenuwata wena player kenek hitiyanam.