෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
chameera wai malinga wai balance karala damma nam hodai kiyala hithenawa. malinga hoda form ekaka nemei inne. habai lankal ada hodata bowl keruwata kalin match wala bowl karapu hati dakka nam andenawa.

malinga wa nan kohomath halan na ban.ewa heena.wihilu.Lakmal wenuawata Chameera dalath bahane ban Chameera ta experience nahane
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    team eka balance eke godakma nathi wela thiyenne mahela hinda. batting karanneth naha. bowl karannath baha. nikan pambayek thiyala wage. sanga wicket keep karana ekata nam mama nam poddak wath kamathi naha. sanga batting gana witharak hithuwa nam athi. chandimal young hinda batting+ wicket keeping dekama awlak nathuwa karai. naththan sanga ta keeping karala top order eke awilla bat karanawa kiyana eka lesi naha. no ones getting younger right.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    තිසරත් ඕන. එතකොට සච්ත්‍ර සේනානායක කොහෙද. pitch එක flat උනාට අපේ bowling වල strength එක තියෙන්නේ spin වල. දැක්කනේ අද ජීවන් මෙන්ඩිස් + රංගන හේරත්+දිල්ෂාන් හිර කරපු හැටි. full time fast bowlers ල දෙන්නෙක් උන්නම ඇති.සචිත්‍ර + හේරත් අනිවාර්යෙන් ගහන්න ඕන . අපේ strength වෙන spin bowling අමතක කරලා fast bowling වලට ගියොත් අමාරුවේ වැටෙන්න වෙනවා කොහොමත්
    ඕක ලොකු මිත්යාවක් මචන්. අපේ ස්ට්‍රෙන්ත් එක උන් වුනාට මචන් මෙ කන්ඩිෂන් වෙනස්. හොදම දේ ෆාස්ට් 3යි ඉන්න එක. එකම දේ අපේ ෆාස්ට් බෝලර්ලට වඩා ඇනිජි (සමහර විට ටී පී ගත්තනම් ඌත් හොදට පේස් කරන්න තිබ්බ ඊයෙ අපෙ කුලේට සහා මාලිට වඩා) ලා හොද එක.
    අනික ස්ලෝ පේස් තිරියගෙන් වැඩක් ගන්න තිබුනෙ. මතකද දන්නේ නෑ උබලට, ජීවිතෙට බෝල් කරපු නැති ගුරාව අලුතින්ම බෝල් කරන්න පුරුදු කරලා ඌ ඕපනිනුත් බෝල් කලා අපි වර්ල්ඩ් කප් දිනන කාලේ! හකියාව තියෙනව කියලා පේනවනම් ඒකෙන් වැඩක් ගන්න ඕනේ
    මැදදි කොහොමත් මචන් ස්කොර් කරන ස්පීඩ් එක අඩු කරනවා විකට් තියා ගෙන අන්තිමට ගහන්න. ඒ අද කාලේ හැටි. (මම කියන්නේ නෑ උන් දෙන්නා - Herath, Jeevan-හොදට කරෙ නෑ කියලා ඊයේ - ඒත් ගොඩක් ස්පින් පස්සෙ පන්නනන එක ඒ තරම් හොද නෑ නිව් සී ලන්ඩ් වල. ඔන්න මෙල්බර්න් වගෙ අවුලක් නෑ මචන් මොකද ඒක් පොඩි නියුට්‍රල් තඇනක් නිසා)

    mendis batek widiyatane team eke inne :P mathak nadda sana kiwwa
    ekai uta overs 2k witharak dunne :yes:

    මගුල! මචන් ඌ හොදට බෝල් කරනවා නම් කීපර් වුනත් කමක් නෑ ගලවලා බෝල් දාන්න ගන්නවා මිසක්! - උබට බනිනවා නෙවෙයි බන් අපේ සනා බොයිට මචන් කිසිම ප්ලැනක් නෑ - ඌගෙයි වරද. ඌ මචන් අර කනා ගහන සිද්දියක් තමයි තියෙන්නේ. හැමොම දන්නව වර්ල්ඩ් කප් තියෙන්නේ ෆාස්ට් බෝල් ට්‍රැක් වල කියලා, ඉතින් මචන් හරිනම් ඌ අවුරුදු 2-3ක ඉදන් ෆාස්ට් බෝලර්ස්ලව ට්‍රෙන් කරල හොද එවුන් ගන්න ප්ලැන් ගහන්න එපායෑ. කේස් එක වුනෙ ඌ ටීම් එක ගද්දි අපේ හිටපු සෙට් එක (උන්ගේ නාකි කාලේ පටන් ගෙන තිබුනෙ එතකොට) හොදට වැඩ කල නිස සනා හිතුවා සහා ඌගෙ අර සුපර්ස්ටිෂස් විශ්වාස එක්ක හිතන්න ඇති මේ සීස්සන් එකට එත්දිත් මාලි, කුලේ ඒ විදිහටම පර්ෆෝර්ම් කරයි කියලා.
    ක්‍රිකට් ගැන මහ ලොකුවන නොදන්න අපි වුනත් දන්නව මචන් හෙන සුපර් පොරවල් ඇරෙන්න අනික් උන් 27-28 පැන්න ගමන් ෆාස්ට් බෝලර්ස්ලා විදිහට එෆිකසිය අඩු වෙනවා කියලා. මුන්ට අනික තිබුනා මචන් ටිකක් හරි රට ඇතුලේ ගහන් මැච් වැඩිපුර පල්ලේකැලේ පත්තේ ගහන්න, මුන්ට වර්ල්ඩ් කප් දිනන්න හරි හමන් ප්ලෑනක් තිබුනනම්. ඒක විතරයි ටිකක් හරි ෆාස්ට් බෝලර්ස්ලට වැඩ් කරන්න පුලුවන් පිට්ටනිය. අපේ උන් මහ සතුටි කොලඹයි ගාල්ලේයි ගහනවා/ ගැහුවා මොකද ස්පින් වලටයි බැටින් වලටයි හොද නිසා!
    මාලි නම් මේ වෙන දේවල් වලට ඌම වගකියන්න ඌනේ. ACB එක කලා වගෙ (Clark
    ට)ෆුල් ෆිට් වෙනකන් කොච්චර සුපර් පොරක් වුනත් ගන්නේ නැතුව ඉන්න තිබුනේ

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    malinga wa nan kohomath halan na ban.ewa heena.wihilu.Lakmal wenuawata Chameera dalath bahane ban Chameera ta experience nahane

    ehenam karanna thiyenne kulasekara wenuwata thisara wai sachithrawai pitch ekai opponent team eke batsmen lage batting hand side ekai balala dana eka. ada newzealand match ekata sachithra wa danne nathuwa aththe newzealand wala godak batmen la right handed batsmen la hinda wenna athi, left handed batsmen la iddi sachithrawa danna ona.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඕක ලොකු මිත්යාවක් මචන්. අපේ ස්ට්‍රෙන්ත් එක උන් වුනාට මචන් මෙ කන්ඩිෂන් වෙනස්. හොදම දේ ෆාස්ට් 3යි ඉන්න එක. එකම දේ අපේ ෆාස්ට් බෝලර්ලට වඩා ඇනිජි (සමහර විට ටී පී ගත්තනම් ඌත් හොදට පේස් කරන්න තිබ්බ ඊයෙ අපෙ කුලේට සහා මාලිට වඩා) ලා හොද එක.
    අනික ස්ලෝ පේස් තිරියගෙන් වැඩක් ගන්න තිබුනෙ. මතකද දන්නේ නෑ උබලට, ජීවිතෙට බෝල් කරපු නැති ගුරාව අලුතින්ම බෝල් කරන්න පුරුදු කරලා ඌ ඕපනිනුත් බෝල් කලා අපි වර්ල්ඩ් කප් දිනන කාලේ! හකියාව තියෙනව කියලා පේනවනම් ඒකෙන් වැඩක් ගන්න ඕනේ
    මැදදි කොහොමත් මචන් ස්කොර් කරන ස්පීඩ් එක අඩු කරනවා විකට් තියා ගෙන අන්තිමට ගහන්න. ඒ අද කාලේ හැටි. (මම කියන්නේ නෑ උන් දෙන්නා - Herath, Jeevan-හොදට කරෙ නෑ කියලා ඊයේ - ඒත් ගොඩක් ස්පින් පස්සෙ පන්නනන එක ඒ තරම් හොද නෑ නිව් සී ලන්ඩ් වල. ඔන්න මෙල්බර්න් වගෙ අවුලක් නෑ මචන් මොකද ඒක් පොඩි නියුට්‍රල් තඇනක් නිසා)

    [/SIZE]

    ඔහොම කරන්න ගිහින් තමයි අද පැරදුනේ.
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    Malingata waradak kiyanna ba mchn. Uu eka paaratamane bowl kare huga kalekin. Awasaana overs tika malinga supiriyatama kara. Idiri match waladi u hodata bowling hadagani
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    dimuthwa team ekata da ganneth angi
    chandiyawa team eke palleha ewanneth angi
    samaharawita maiya open nokarannath angi ge sambandayak athi

    u bata la form eke inna kota ball karanna
    kula ta wadenakota uwa ma danawa. kula wa chaa karannada danna

    bat karanakota pressure eka wadi unama chndiwa ewanawa u chaa karanna

    anemanda

    දිමුත් ට නම් මචන් ශුවර් එකටම ඇනිජිගේ සප් එක තියෙනවා.:rolleyes: ස්කූල් ටීම් මේට්ල නේද - මම මේ උගෙ ඉස්කොලෙට බනිනවා නෙවෙයි. මේකට මාව කන්න එපා. :dull:
    අනික අනිවා චන්දි ගන්නවා නම් ඌ උඩින් එවන්න ඕනේ.
    මූ (ඇන්ජි ) දැන් නිකන් මොලේ නැති එකෙක් වගේ හැසිරිලා ඌවමනෙ චොර කර ගන්නේ.:frown: අනික දැන් ඌ මාර බයයි කවදාවත්ම ෆුල් කෝටා එක දාන්නේ නෑ ඌ හොදට බෝල් කරන දවස් වල. මමත් කැමති නෑ ඌ හමදාම ෆුල් කෝටා එක දානවට - ඌගෙන් බැට්ස්මන් කෙනෙක් විදිහට අපිට ඊ
    වඩා වටින නිසා - ඒත් මේ වගේ වර්ල්ඩ් කප් එකක මේ වගෙ කාගෙන යන කොට කන්ට්‍රෝල් කරන්න කියලවත් ඌට ෆුල් කෝටා එක ඊයේ දාන්න තිබ්බා
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    Newzealand lata paradun kiyala ape team ekata dosak kiyanna ba mchn. Unge home ground wala gahanakota un khmath wada danawa. Anika 1st match eka ekane.
    Hadisiyewath lankawe worldcup tybunanam ada lankawa newzealand lata ohma parada weida. Guu yanna gahanne ehnam newzealand lata. E nisa poddak iwasapalla anith match enakan
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    January 20, 2015: Pictures from fans Arifuddin Ahmed: A bunch of friends use the Galle Fort's walls as a backdrop for their cricket practice. Beyond the walls lies the Indian Ocean.

    Fort + sea + cricket = Galle

    Fan picture: Galle Fort's walls serve as a backdrop for cricket practice

    205311.jpg
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපි කොච්චර changes කලත් අපේ බැටින් කොහොමත් අව්ලනේ.. no.5 වෙනකන් විතරයි අපිට බැට් කරන්න පුළුවන් බැටලා ඉන්නේ. අනිත් එවුන් නමට ඉන්නවා.. මැතිව්ස් no.5 ගැහුව්වොත් කව්ද no.6,7 ගහන්නේ. no. 6 ගමු. කව්ද එතන ගහන්න ඉන්නේ. ජීවන්ට පුලුවන්ද ගහන්න. ඌට හරිහමන් ෆාස්ට් බොලරයෙක්ට face කරගන්න බැ. තව ඉන්නේ දිමුත් හරි චන්දිමාල් හරි. උන් දෙන්නාගෙන් එකෙක්ටවත් no.6 බැටගේ duty එක කරන්න බෑ. ඕවරෙකට ලකුණු 8,10 ඕන වෙනකොට ඔහේ එකක් උද ගහලා අව්ට් වෙයි. ඕක තමා උන්ට කරන්න පුළුවන්. ඊළගට no.7. කව්ද ඉන්නේ එතනට. එක්කෝ ජීවන් නැත්නම් තිසර. ජීවන් ගැන කලින් කිව්ව නේ. ඕනේ නම් medium pace කෙනෙක්ට face කර ගන්න පුළුවන් වෙයි. ඒ උනාට genuine ෆාස්ට් බොලරයෙක්ට no answer. මේ pithes වල ෆස්ට් බොලර්ස්ලට face කර ගන්න බැරි නම් runs ගහන්නේ කොහොමද? තිසරත් මෙලෝ රහක් නැති වෙලා ගිහින්. ඌටත් ජීවන්ට කියපු ටිකම කියන්න පුළුවන්. off side එකේ play අන්තිමයි. off එකෙන් බෝල් කරොත් ෂොට්ස් නෑ. නිකං උඩ ගහලා wicket එක විසි කරනවා. ඌ දන්න එකම බිග් ෂොට් එක slog over midwicket. ඒ ඇර වෙන විකල්පයක් නෑ. අනිත් Teams ඕක හොඳාකාරවම දන්නවා. ඉතිං එක්කෝ shot pitch බොලින්ග් නැත්නම් wide යෝකෙර්ස්. ඒවාට ඌට උත්තර නෑ දන්න කාලේ ඉදලම. Coachesla ඔච්චර ඉදලත් ඒ අඩුපාඩු හදා ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි තිසර කියන්නේ talent එක තියෙන එකෙක්. බොලින්ග් බැටින් දෙකෙන්ම. එත් ඌ talent එක පොලිෂ් කරගෙන නෑ. චන්දිමලුත් එහෙමයි. talent එක තියෙනවා. talent එක කියන්නේ එකක්. Performance කියන්නේ තව දෙයක්. කොච්චර talented උනත් වැඩක් නෑ ඌට ඒ talent එක Performance වලට පෙරලන්න බැරිනම්.

    ඔය කිව්වේ no.6,7 ගැන. ඉතිං අපේ no.6,7 වල බැටින් තත්වේ ඔහොම නම්, එතනින් එහාට තියෙන බැටින් ගැන කතා කරලා වැඩක් නෑනේ. බලපන් අනිත් ඔක්කොම ලීඩින් teams වල no.6,7,8 ඉන්නේ ගේමක් වෙනස් කරන්න පුළුවන් බැටාලා. Aus,NZ,SA teams බැලුවම ඒක පේනවා. Eng,Ind,Pak වල උනත් අපිට වඩා lower middle order එකක් තියෙනවා අනිත් ටොප් teams තරම්ම නැති උනත්. අඩු ගානේ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් එවුන් දෙන්නෙක් හරි ඉන්නවා උන්ට ඒ ස්ලෝට්ස් වල.

    දැන් තියෙන විදිහට 300+ score එකක් one ගොඩ වෙලාට match දිනන්න නම්. අපේ බොලින් fielding දෙකම අවුල් නිසා අපිට අනිවා 300+ score ඕනේ වෙනවා. අපි කොහොමද 300+ score වලට යන්නේ ඔය කිව්ව වගේ lower middle order එකක් තියා ගෙන. ගොඩක් teams දැන් ලාස්ට් 10 overs වලට runs 100 වගේ target කරනවා. අපිට පුලුවන්ද runs 100 ගහන්න මුන් එක්ක. අපි එහෙම match කීයක ගහලා තියේද අන්තිම match 10 වගේ බැලුවොත්.

    අනිත් එක අපි දෙවනියට bat කරත් අපිට 300+ score chase කරන්න උනාම අද වගේ කොහොමද අපි එක කරන්නේ. අපි දිනන්න නම් ඉතිං ටොප් 5 ඉන්න උන් තනියම match එක ඉවර කරන්න ඕනේ. නැත්නම් no chance. සාමාන්යෙන් වෙන්නේ overs 35 40 වෙනකන් ටොප් 5 එලා දෙනවා. ඉතුරු ටික no.6,7,8 ඉන්න උන් කරනවා, finishing පාර්ට් එක. ලාස්ට් 10, 15 overs වලට ලකුණු 8,9 රටේ එකක් තියෙන්න පුළුවන් ගොඩ වේලට ලොකු chase එකක් නම්. ඉතිං අපේ ඉන්නවද එහෙම chase කරන්න පුළුවන් set එකක් no.6 - 8. ඒ නිසා ඒ පීඩනය යන්නෙත් උඩින් බැට් කරන උන් ටිකටමයි. මොකද උන් දන්නවා උන් ගහන ටිකක් තමයි. එතනින් එහාට විශ්වාසයක් තියන්න පුළුවන් එකෙක් නෑ කියලා. ඉතින් උන්ට බය නැතුව උන්ගේ shots වලටවත් යන්න දෙපාරක් හිතන්න වෙනවා.

    එකට බලපන් aussie team එක. අද උන් ලකුණු හැත්ත ගානකට wkts 3 ගිහින් තිබුනා. එත් උන් defend කරන්න ගියේ නෑ වැඩිය. නොර්මල් විදිහටම bat කරා. මොකද උන් දන්නවා උන්ට හොඳ බැටින් depth එකක් තියෙනවා කියලා. ඒ confidence එක උන්ට තියෙනවා. ඒ නිසා උන්ගේ ඔළුව නිදහස්. නිදහසේ උන්ගේ පහරවල් වලට යන්න පුළුවන්. ඉතිං උන්ට runs එනවා. අපිට එහෙම ගහන්න පුලුවන්ද පලවෙනි overs 15 wkt 3ක් ගියොත්. අපිට එහෙම sure එකක් නැති නිසා පසුපෙළ ගැන ඉනිම consolidate කරන්න තව overs 10ක් විතර නාස්ති කරන්න වෙනවා. ඔය විදිහට ටොප් order එක මත විතරක් depend වෙලා පුලුවන්ද WC ගහන්න..

    බොලින්ග් වල නම් චමීරව ගන්න ඕනේ කුලේ වෙනුවට. අනිත් ලොකුම දේ තමා fielding. හැමදාම අඩු ගානේ catches දෙක තුනක්වත් අත අරිනවා. එහෙම එකේ half chances ගැන කථා කරලා වැඩක් නෑනේ. Ground fielding උනත් බැහැලා. අද අර ජීවන් මෙන්ඩිස් catch එක අල්ලන්න ගිය හැටි බලපන්කෝ. 4 විලි ලැජ්ජයි නේ. බොලේ අතේවත් වැදුන් නෑ. ඌ බොලේ වෙන මොකකින් හරි අල්ලන්න ගියද දැන් නෑ.

    මං නම් මේක ගොඩක් කලින් ඉදලම කිව්වා අපේ උන් ඇන ගන්නවා කියලා..
     
    :dull::dull::dull:
     
    aduna:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ආ සහෝ අද මොකෝ උනේ :dull: හෙන දඩයක් එහෙම ගහන්න ඇති නේ ඇත්ත කියපන් මැච් එක දිනනවා කියලා ඔට්ටු අල්ලන්න ගිහින් නේ ඔය සීන් එක උනේ

    cricket-www.nethfm.com-01.jpg

    උබට ගැහුවද බන් මේ පොලිස් කාරයෝ :dull:
     
    :(:(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ආ සහෝ අද මොකෝ උනේ :dull: හෙන දඩයක් එහෙම ගහන්න ඇති නේ ඇත්ත කියපන් මැච් එක දිනනවා කියලා ඔට්ටු අල්ලන්න ගිහින් නේ ඔය සීන් එක උනේ

    cricket-www.nethfm.com-01.jpg

    උබට ගැහුවද බන් මේ පොලිස් කාරයෝ :dull:

    uba methana suttak katha karan nathuwa innawada :D nidimathda wathura tikak beela waren :D
     
    Status
    Not open for further replies.