෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    10981217_782813111805303_1359064199541195050_n.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි කොච්චර changes කලත් අපේ බැටින් කොහොමත් අව්ලනේ.. no.5 වෙනකන් විතරයි අපිට බැට් කරන්න පුළුවන් බැටලා ඉන්නේ. අනිත් එවුන් නමට ඉන්නවා.. මැතිව්ස් no.5 ගැහුව්වොත් කව්ද no.6,7 ගහන්නේ. no. 6 ගමු. කව්ද එතන ගහන්න ඉන්නේ. ජීවන්ට පුලුවන්ද ගහන්න. ඌට හරිහමන් ෆාස්ට් බොලරයෙක්ට face කරගන්න බැ. තව ඉන්නේ දිමුත් හරි චන්දිමාල් හරි. උන් දෙන්නාගෙන් එකෙක්ටවත් no.6 බැටගේ duty එක කරන්න බෑ. ඕවරෙකට ලකුණු 8,10 ඕන වෙනකොට ඔහේ එකක් උද ගහලා අව්ට් වෙයි. ඕක තමා උන්ට කරන්න පුළුවන්. ඊළගට no.7. කව්ද ඉන්නේ එතනට. එක්කෝ ජීවන් නැත්නම් තිසර. ජීවන් ගැන කලින් කිව්ව නේ. ඕනේ නම් medium pace කෙනෙක්ට face කර ගන්න පුළුවන් වෙයි. ඒ උනාට genuine ෆාස්ට් බොලරයෙක්ට no answer. මේ pithes වල ෆස්ට් බොලර්ස්ලට face කර ගන්න බැරි නම් runs ගහන්නේ කොහොමද? තිසරත් මෙලෝ රහක් නැති වෙලා ගිහින්. ඌටත් ජීවන්ට කියපු ටිකම කියන්න පුළුවන්. off side එකේ play අන්තිමයි. off එකෙන් බෝල් කරොත් ෂොට්ස් නෑ. නිකං උඩ ගහලා wicket එක විසි කරනවා. ඌ දන්න එකම බිග් ෂොට් එක slog over midwicket. ඒ ඇර වෙන විකල්පයක් නෑ. අනිත් Teams ඕක හොඳාකාරවම දන්නවා. ඉතිං එක්කෝ shot pitch බොලින්ග් නැත්නම් wide යෝකෙර්ස්. ඒවාට ඌට උත්තර නෑ දන්න කාලේ ඉදලම. Coachesla ඔච්චර ඉදලත් ඒ අඩුපාඩු හදා ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි තිසර කියන්නේ talent එක තියෙන එකෙක්. බොලින්ග් බැටින් දෙකෙන්ම. එත් ඌ talent එක පොලිෂ් කරගෙන නෑ. චන්දිමලුත් එහෙමයි. talent එක තියෙනවා. talent එක කියන්නේ එකක්. Performance කියන්නේ තව දෙයක්. කොච්චර talented උනත් වැඩක් නෑ ඌට ඒ talent එක Performance වලට පෙරලන්න බැරිනම්.

    ඔය කිව්වේ no.6,7 ගැන. ඉතිං අපේ no.6,7 වල බැටින් තත්වේ ඔහොම නම්, එතනින් එහාට තියෙන බැටින් ගැන කතා කරලා වැඩක් නෑනේ. බලපන් අනිත් ඔක්කොම ලීඩින් teams වල no.6,7,8 ඉන්නේ ගේමක් වෙනස් කරන්න පුළුවන් බැටාලා. Aus,NZ,SA teams බැලුවම ඒක පේනවා. Eng,Ind,Pak වල උනත් අපිට වඩා lower middle order එකක් තියෙනවා අනිත් ටොප් teams තරම්ම නැති උනත්. අඩු ගානේ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් එවුන් දෙන්නෙක් හරි ඉන්නවා උන්ට ඒ ස්ලෝට්ස් වල.

    දැන් තියෙන විදිහට 300+ score එකක් one ගොඩ වෙලාට match දිනන්න නම්. අපේ බොලින් fielding දෙකම අවුල් නිසා අපිට අනිවා 300+ score ඕනේ වෙනවා. අපි කොහොමද 300+ score වලට යන්නේ ඔය කිව්ව වගේ lower middle order එකක් තියා ගෙන. ගොඩක් teams දැන් ලාස්ට් 10 overs වලට runs 100 වගේ target කරනවා. අපිට පුලුවන්ද runs 100 ගහන්න මුන් එක්ක. අපි එහෙම match කීයක ගහලා තියේද අන්තිම match 10 වගේ බැලුවොත්.

    අනිත් එක අපි දෙවනියට bat කරත් අපිට 300+ score chase කරන්න උනාම අද වගේ කොහොමද අපි එක කරන්නේ. අපි දිනන්න නම් ඉතිං ටොප් 5 ඉන්න උන් තනියම match එක ඉවර කරන්න ඕනේ. නැත්නම් no chance. සාමාන්යෙන් වෙන්නේ overs 35 40 වෙනකන් ටොප් 5 එලා දෙනවා. ඉතුරු ටික no.6,7,8 ඉන්න උන් කරනවා, finishing පාර්ට් එක. ලාස්ට් 10, 15 overs වලට ලකුණු 8,9 රටේ එකක් තියෙන්න පුළුවන් ගොඩ වේලට ලොකු chase එකක් නම්. ඉතිං අපේ ඉන්නවද එහෙම chase කරන්න පුළුවන් set එකක් no.6 - 8. ඒ නිසා ඒ පීඩනය යන්නෙත් උඩින් බැට් කරන උන් ටිකටමයි. මොකද උන් දන්නවා උන් ගහන ටිකක් තමයි. එතනින් එහාට විශ්වාසයක් තියන්න පුළුවන් එකෙක් නෑ කියලා. ඉතින් උන්ට බය නැතුව උන්ගේ shots වලටවත් යන්න දෙපාරක් හිතන්න වෙනවා.

    එකට බලපන් aussie team එක. අද උන් ලකුණු හැත්ත ගානකට wkts 3 ගිහින් තිබුනා. එත් උන් defend කරන්න ගියේ නෑ වැඩිය. නොර්මල් විදිහටම bat කරා. මොකද උන් දන්නවා උන්ට හොඳ බැටින් depth එකක් තියෙනවා කියලා. ඒ confidence එක උන්ට තියෙනවා. ඒ නිසා උන්ගේ ඔළුව නිදහස්. නිදහසේ උන්ගේ පහරවල් වලට යන්න පුළුවන්. ඉතිං උන්ට runs එනවා. අපිට එහෙම ගහන්න පුලුවන්ද පලවෙනි overs 15 wkt 3ක් ගියොත්. අපිට එහෙම sure එකක් නැති නිසා පසුපෙළ ගැන ඉනිම consolidate කරන්න තව overs 10ක් විතර නාස්ති කරන්න වෙනවා. ඔය විදිහට ටොප් order එක මත විතරක් depend වෙලා පුලුවන්ද WC ගහන්න..

    බොලින්ග් වල නම් චමීරව ගන්න ඕනේ කුලේ වෙනුවට. අනිත් ලොකුම දේ තමා fielding. හැමදාම අඩු ගානේ catches දෙක තුනක්වත් අත අරිනවා. එහෙම එකේ half chances ගැන කථා කරලා වැඩක් නෑනේ. Ground fielding උනත් බැහැලා. අද අර ජීවන් මෙන්ඩිස් catch එක අල්ලන්න ගිය හැටි බලපන්කෝ. 4 විලි ලැජ්ජයි නේ. බොලේ අතේවත් වැදුන් නෑ. ඌ බොලේ වෙන මොකකින් හරි අල්ලන්න ගියද දැන් නෑ.

    මං නම් මේක ගොඩක් කලින් ඉදලම කිව්වා අපේ උන් ඇන ගන්නවා කියලා..

    ගොඩක් එවට එකගයි මචන්. හැබැයි 7ට හරියන බැටා නම් තිසර තමයි. පොර ගොඩක් වේලාවට ජොබ් එක කරලා තියෙනවා ර්ත් පහුගිය ටිකෙ එක දිගට ෆේල් වුනා. පොර ෂොර්ට් පිච් බෝල්වලටනම් පහුගිය කාලේ ටිකක් හොදට සෙල්ලම් කලා. පොරගෙ වීක්නස් දැන් අනිත් ටීම් අදුරගෙන තියෙන්නේ. එක ගැන වැඩ කරන්න තමයි කෝච්ලා ඉන්නෙ.එ වුනාට එක වෙන්නෙ නෑ.නමුත් දැනට නම් තිසර තමයි එකම විකල්පය.
    අනිත් එක කුලෙ. චමීර පේස් එක තිබ්බට ප්‍රෙසර් එකත් එක්ක හොදට සෙල්ලම් කරයිද කියලා කියන්න බැ. කුලෙ කලින් aus ටුවර් එකෙදිත් හොදට සෙල්ලම් කරපු නිසා තව චාන්ස් එකක් දීලා බලන්න ඔනේ කියන එකයි මම හිතන්නෙ. කොහොමත් මැකලම්,ඇන්ඩර්සන් ෆොර්ම් එකෙ ඉන්නකොට නවත්වන්න අමාරුයි. ඉන්දියන් ටුවර් එක වෙනකන් කුලෙගේ ඩෙත් බෝලින්ග් හොදයි .
    මම හිතන්නෙ අපේ අවුල තියෙන්නෙ බැටින්ග්වල. දැන් නීතී හා පිච්වල හැටිනිස 300ක් ගහන එක නවත්වන්න ඔනැම බොලින්ග් අටැක් එකකට අමාරුයි. එ නිසා අනිවාර්‍යයෙන්ම බැටින්ග්වලින් නිතරම 300 ගහන්න පුලුවන් වෙන්න ඔනෙ. කොහොමත් දකුනු අප්‍රිකාවටත් නවසීලන්තේ 340ක් ගැහුවා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ado Dharmasenaya ada gon wadak kara neh.....!redi galawagaththa...:no::no::no:

    එදා සීට ලංකාවට මාරම කීර්තියක් ගෙන දෙන World best umpire සම්මානයෙන් පිදුම් ලැබු කුමාර දර්මසේන නොහොත් උනන්දුවා කියන්න නිකමටද :rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ko ban ape Sanjeewaya ehema? giggieyath na neda?:dull::rolleyes:
    mata nan me WC eka melo rahak nethi wela wage....format eka hena aul....boru match godak gahala quarter final eke idala daha athe team gedara yawanawa.....giya parath ehemane....
    match 3k gahuwoth WC athe...hariyata football WC wage....Aus wala WC ekaka format eka mehema une ai....un tri nation ODI gahuwath gahuwe best of 3 final gahala.....ane manda.....:rolleyes::rolleyes::rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mata nan me WC eka melo rahak nethi wela wage....format eka hena aul....boru match godak gahala quarter final eke idala daha athe team gedara yawanawa.....giya parath ehemane....
    match 3k gahuwoth WC athe...hariyata football WC wage....Aus wala WC ekaka format eka mehema une ai....un tri nation ODI gahuwath gahuwe best of 3 final gahala.....ane manda.....:rolleyes::rolleyes::rolleyes:

    :dull::dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Eka nam ehema thmai ban. Eth ban league krameta gahnna teams gaana wedi neda? Team 14k thiyenawa ne.. Test nations vitharak hitiya nam league krameta gahnna thibuna 92 wage..

    Uba kiyana kathawa aththa ODI 3k eka digata gahuwwa nam goda..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Eka nam ehema thmai ban. Eth ban league krameta gahnna teams gaana wedi neda? Team 14k thiyenawa ne.. Test nations vitharak hitiya nam league krameta gahnna thibuna 92 wage..

    Uba kiyana kathawa aththa ODI 3k eka digata gahuwwa nam goda..

    ඊලග පාර ලෝක කුසලානයේ ඉදන් ට්ම් 10 ක් සෙල්ලම් කරනවා කියන්නෙ icc Rank වලට අනුව Top 10 ඉන්න අය විතරක් :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඊලග පාර ලෝක කුසලානයේ ඉදන් ට්ම් 10 ක් සෙල්ලම් කරනවා කියන්නෙ icc Rank වලට අනුව Top 10 ඉන්න අය විතරක් :dull:

    api nathi wei da dan na..:rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    happatasiri.. uba maren na jeewath wenakal...:P me den uba mathak kara witharai...:yes:
    Ai moko wela thiyenne??:confused:
    :D:D:D
    Ai ada Aus match eke anthima wicket eka giya hati henama charter neh...James Taylor 98 not out hitiye...LBW dunna onfield Alim Dhar..eth review karala overturn kara...E asse Sure leg umpire Dharme Anderson duwanta gihilla run out ekata balenma wage 3rd umpireta dunna...3rd umpire out dunna Andersonta...Taylor not out 98y...team eka all out...eth review owerturn unama ita passe wechcha run out ganan ganne ne..bole dead wenawa...Tayloraya annethuwa digatama kiwwa Dharmayatai,Dhartai bolle dead kiyala..uta ithin 100 ghanta epai..eth match eka iwara kara.....:dull::dull::dull:
     
    Mata anthima hariya balnna bari una ban.. Hapoi chora wedak ne ban aru karala thiyenne.. Rules dan nathuwada ban umpiring karanne mu.. Paw wade ithin ne.. WC 100k watinawane ban ona player kenekta, specially against Aus at MCG.
     
    Status
    Not open for further replies.