෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    lankawa me yana vidihata associate cricket country ekak ganata wetila ban inne. 300+ gahanna puluwan bating oder ekak ne ban ape. ape me side ekath ekka Ireland ekka play kaloth sure un apita gahanawa. apita test status hitan nethiweida ban. :(

    ape cricket kapu nishantha ethulu anith ballanta ula thiyanna ona. :(

    yako lankawa last ODI 8 thibbe NZ ekka NZ waladi ee gana witharak balala katha karanna epa . eka gemak hariyata gahuoth ape unn okakoma moral naginawa wait and C dont judge like a fool
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    yako lankawa last ODI 8 thibbe NZ ekka NZ waladi ee gana witharak balala katha karanna epa . eka gemak hariyata gahuoth ape unn okakoma moral naginawa wait and C dont judge like a fool

    magulak kiyanawa south africa walin kewa eta passe india 5-0 kewa, new zealand walin 4-2 kewa den world cup ekath kanawa. ohoma giyoth digatama kanawa.. eka thamai eththa. balapan anith country score karana vidiha. :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් බලාගෙන ගියාම අපෙත් බෝලර්ස්ලාට බැනලා වැඩක් නෑ වගේ
    බැටින් තමයි සීන් එක
    ෆීල්ඩිනුත් නෑනේ කරුමෙට
    අපේ උන් කැච් එකක් බෑවොත් ඌ ගහනවා
    උන් අපේ එකෙක්ගේ බෑවොත් අපේ එකා ඊළග ඔවරෙන් අවුට්

    :oo::oo::oo:

    ඒක ටමයි.දැන් බෝලර්ස්ලා කොහොම දැන්මත් අනීවා 300 ගහනවා.පිච් හදලා තියෙන්නෙත් තනිකරම ෆ්ලැට් පිචස්. බැටින්ග්වලින් අනිවාර්යෙන් 300-350 හැමවෙලෙම ගහන්න පුලුවන් වෙන්න ඕනේ.

    දැන් ඉදන් අයර්ලන්ඩ් වලට සපෝට් කරනවා මේ වර්ල්ඩ් කප් එක දිනන්න
    අපේ උන් දිනන පාටක් නෑනේ

    :dull::dull::dull:

    මමත්. හැබැයි මම කැමතියි ලන්කාව මේ සැරේ ඔක්කොම මැච් ටික කනවා නම්. එතකොටවත් මෝඩකම් ටික හදාගනිනෙ.නැත්නම් දෙවනි වටයට බඩගාගෙන හරි ගියොත් මේ කිසිම දේයක් එනස් වෙන්නෙ නෑ
     
    Nov 28, 2014
    117
    3
    0
    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know my thinking about Cricket World Cup 2015, Australia and New Zealand | Feb 14 - Mar 29, then i will tell you that Wow what a amazing Starting for India in this World Cup 2015. India Beat the Pakistan by 76 Runs Yesterday. What a enjoyable Match it was. Virat Kohli hits a Hundred again and show his Intent on.



    For All The Fans of Paul : Here goes the source to watch Furious 7 Full Movie
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    image.png
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    List of players sold and unsold in IPL 2015 auction


    Players sold


    M Vijay - Kings XI Punjab - Rs 3 crore

    Angelo Mathews - Delhi Daredevils - Rs 7.5 crores

    Kane Williamson - Sunrisers Hyderabad - Rs 60 lakh

    Yuvraj Singh - Delhi Daredevils - Rs 16 crore

    Kevin Pietersen - Sunrisers Hyderabad - Rs 2 crore

    Dinesh Karthik - Royal Challengers Bangalore - Rs 10.5 crore

    Amit Mishra - Delhi Daredevils - Rs 3.5 crore

    Aaron Finch - Mumbai Indians - Rs 3.2 crore

    Eoin Morgan - Sunrisers Hyderabad - Rs 1.5 crore

    S Badrinath - Royal Challengers Bangalore - Rs 30 lakh

    Michael Hussey - Chennai Super Kings - Rs 1.50 crore

    James Neesham - Kolkata Knight Riders - Rs 50 lakh

    Ravi Bopara - Sunrisers Hyderabad - Rs 1 crore

    Chris Morris - Rajasthan Royals - Rs 1.4 crore

    Darren Sammy - Royal Challengers Bangalore - Rs 2.8 crore

    Laxmi Shukla - Sunrisers Hyderabad - Rs 30 lakh

    Praveen Kumar - Sunrisers Hyderabad - Rs 2.2 crore

    Trent Boult - Sunrisers Hyderabad - Rs 3.8 crores

    Jaydev Unadkat - Delhi Daredevils - Rs 1.1 crore

    Sean Abbott - Royal Challengers Bangalore - Rs 1 crore


    Players unsold


    Hashim Amla

    Kumar Sangakkara

    Mahela Jayawardene

    Brad Hodge

    Ross Taylor

    Alex Hales

    Cameron White

    Cheteshwar Pujara

    Michael Carberry

    Matthew Wade

    Luke Ronchi

    Morne van Wyk

    Kusal Perera

    Denesh Ramdin

    Brendan Taylor

    Marlon Samuels

    Tillakaratne Dilshan

    Irfan Pathan

    Wayne Parnell

    Pankaj Singh

    Munaf Patel

    Zaheer Khan

    Abhimanyu Mithun
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක ටමයි.දැන් බෝලර්ස්ලා කොහොම දැන්මත් අනීවා 300 ගහනවා.පිච් හදලා තියෙන්නෙත් තනිකරම ෆ්ලැට් පිචස්. බැටින්ග්වලින් අනිවාර්යෙන් 300-350 හැමවෙලෙම ගහන්න පුලුවන් වෙන්න ඕනේ.

    මමත්. හැබැයි මම කැමතියි ලන්කාව මේ සැරේ ඔක්කොම මැච් ටික කනවා නම්. එතකොටවත් මෝඩකම් ටික හදාගනිනෙ.නැත්නම් දෙවනි වටයට බඩගාගෙන හරි ගියොත් මේ කිසිම දේයක් එනස් වෙන්නෙ නෑ

    ඔව් බන් පොඩි රටවල් වලට ගහලා සුපර් 8 යන එක තේරුමක් නෑ
    කොහොමත් පොඩි උන්ටත් ගහයිද කියලා තාම ෂුවර් නෑ

    :P:P:P
     
    Status
    Not open for further replies.