කමොන් බොයිස්...කලබල වෙන්න එපා. මමත් ටිකක් අප්සට් ගියා තමයි.නමුත් මම ආයෙමත් ඔබ සැමට සතුටින් සහ මහත් අභිමානයෙන් දන්වා සිටින්නේ අපි 2015 ලෝක කුසලානය නියත වශයෙන්ම ජය ගන්නා බවයි.ඒක ගැන කිසිම කහටක් තියා ගන්න එපා.
ඒක කරන්නේ මෙහෙමයි. අපි අමාරුවෙන් හරි සුපර් එයිට් එනවා. ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ඔය කජුකිරි කොල්ලො ඉන්න ටීම් ලොක කුසලාන දිනල නෑ කවදාවත්.උන් තුන්සිය ගනන ගහයි.දැනට අපිට 300ක් චේස් කරන්න තියා 300 ක් ගහන්න වත් බැරි බව ඇත්ත. නමුත් අපිට සුපර් එයිට් ගියාට පස්සේ තියෙන්නේ මැච් 3යි ඕක අපි දිනනේ අපේ ක්රමයට.අපේ බි මැච් සුපිරි ප්ලේයර්ස්ල ටික ඒ මැච් ටික දිනවලා දෙනවා.
අපි ඉස්සෙල්ල බැට් කරල 270 ක් විතර ගහල බොලින්ග් වලින් මැච් ගොඩදානවා. නැත්නම් ඉස්සෙල්ල බැට් කරන ටීම් එක අඩුවට කඩල මැච් දිනනවා. බය වෙන්න එපා...
මට සුමනදාස මහත්තයත් කිව්වා...නෑ නෑ පොර මුකුත් කිව්වෙ නෑ. අපි කොහොම හරි පොරගෙන් ලන්කාව පරදිනවා කියල ප්රසිද්ද මාද්ය ප්රකාශයක් ලබා ගන්න ඕන.හරිම සිම්පල් ප්ලෑන් එකක්


ආහ් එහෙමද ආස. අනා සෝයි. අපිත් ආස එහෙම තමයි. මට පේන හීන..![]()
![]()
T20 KAWDA DIHA PATAN GANI DA BN
ලංකාව කනවා ඇෆ්ගන් කාරයන්ගෙන් .Afgan karayo hena loku line eken neh inne
ආහ් එහෙමද ආස. අනා සෝයි. අපිත් ආස එහෙම තමයි. මට පේන හීන..![]()
![]()
