U.A.E. vs Zimbabwe
3.30AM
me dawas tikema chatar matches ne thiyenneme dawas tikema chatar matches ne thiyenne

අල්ලලා වැඩක් නෑ බං උඹ ඔය ඔට්ටුව ඇල්ලුවොත් දැනටමත් පරාදයි. මැච් 6 යි තියෙන්නෙත්. එකක් දැනටමත් පරාදයි. උඹ කියන විදිහට 6 න් 4 කට වඩා දිනන්න නම් 5 ම දිනන්න ඕනේ ඉතිරි. අනික මම ඔට්ටු අල්ලන්නේ නෑ විහිලුවටවත් කලින් සැරයක් අල්ලලා මට්ටු උනා එකෙක් එක්ක.
පච්චේ කොටන්න ඕනේ මොනවද කියලත් කියපන්![]()

අල්ලලා වැඩක් නෑ බං උඹ ඔය ඔට්ටුව ඇල්ලුවොත් දැනටමත් පරාදයි. මැච් 6 යි තියෙන්නෙත්. එකක් දැනටමත් පරාදයි. උඹ කියන විදිහට 6 න් 4 කට වඩා දිනන්න නම් 5 ම දිනන්න ඕනේ ඉතිරි. අනික මම ඔට්ටු අල්ලන්නේ නෑ විහිලුවටවත් කලින් සැරයක් අල්ලලා මට්ටු උනා එකෙක් එක්ක.

kollo gahanne nahaගයියගේ අහවල් එකේ තියෙන පච්චෙලු පෙන්නන්නේ. "මදෙසි" කියලා පේන. ඒ උනාට කොච්චර ට්රයි කලත් මල් දෙනියේ සිමියෝන් කියලා දිග එක දැන් පෙන්නන්න විදිහක් නැතිලු. කොච්චර ට්රයි කලත් "මදෙසි" ම තමයි ලු.![]()

Sri Lanka Cricket Annual General Meeting and the Election to be held on 30th of April 2015![]()

big 3 place maru karalama na wageplan ekak aththema nea wage indiidually gaththoth.. big 3 witarai?