෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අල්ලලා වැඩක් නෑ බං උඹ ඔය ඔට්‍ටුව ඇල්ලුවොත් දැනටමත් පරාදයි. මැච් 6 යි තියෙන්නෙත්. එකක් දැනටමත් පරාදයි. උඹ කියන විදිහට 6 න් 4 කට වඩා දිනන්න නම් 5 ම දිනන්න ඕනේ ඉතිරි. අනික මම ඔට්‍ටු අල්ලන්නේ නෑ විහිලුවටවත් කලින් සැරයක් අල්ලලා මට්‍ටු උනා එකෙක් එක්ක.
 
Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අල්ලලා වැඩක් නෑ බං උඹ ඔය ඔට්‍ටුව ඇල්ලුවොත් දැනටමත් පරාදයි. මැච් 6 යි තියෙන්නෙත්. එකක් දැනටමත් පරාදයි. උඹ කියන විදිහට 6 න් 4 කට වඩා දිනන්න නම් 5 ම දිනන්න ඕනේ ඉතිරි. අනික මම ඔට්‍ටු අල්ලන්නේ නෑ විහිලුවටවත් කලින් සැරයක් අල්ලලා මට්‍ටු උනා එකෙක් එක්ක.
    avatar517783_7.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පච්චේ කොටන්න ඕනේ මොනවද කියලත් කියපන් :rofl:

    ගයියගේ අහවල් එකේ තියෙන පච්චෙලු පෙන්නන්නේ. "මදෙසි" කියලා පේන. ඒ උනාට කොච්චර ට්‍රයි කලත් මල් දෙනියේ සිමියෝන් කියලා දිග එක දැන් පෙන්නන්න විදිහක් නැතිලු. කොච්චර ට්‍රයි කලත් "මදෙසි" ම තමයි ලු. :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අල්ලලා වැඩක් නෑ බං උඹ ඔය ඔට්‍ටුව ඇල්ලුවොත් දැනටමත් පරාදයි. මැච් 6 යි තියෙන්නෙත්. එකක් දැනටමත් පරාදයි. උඹ කියන විදිහට 6 න් 4 කට වඩා දිනන්න නම් 5 ම දිනන්න ඕනේ ඉතිරි. අනික මම ඔට්‍ටු අල්ලන්නේ නෑ විහිලුවටවත් කලින් සැරයක් අල්ලලා මට්‍ටු උනා එකෙක් එක්ක.

    :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයියගේ අහවල් එකේ තියෙන පච්චෙලු පෙන්නන්නේ. "මදෙසි" කියලා පේන. ඒ උනාට කොච්චර ට්‍රයි කලත් මල් දෙනියේ සිමියෝන් කියලා දිග එක දැන් පෙන්නන්න විදිහක් නැතිලු. කොච්චර ට්‍රයි කලත් "මදෙසි" ම තමයි ලු. :rofl::rofl:
    kollo gahanne naha :eek:
     
    Status
    Not open for further replies.