෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    දීර්ඝ කාලයක් තිස්සෙ කණ්ඩායමේ නොපතින සංගතතාව (consistency) නිසා, එයින් මිදීම හෝ ගොඩ ගැනීම සදහා විවිධ මත හා යොඡනා ඉදිරිපත් කරන්න පුළුවන්. හැමෝගෙම අරමුණ හොද තරගයක් (ඡය කෙසේ වෙතත්) දිය හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කිරීම. මේ හැමදේටම වඩා වැදගත් ඉන්න ක්‍රීඩයකයන් ඔවුන්ගෙ විශ්වාසය වැඩි කර ගැනීම. මේක ඉක්මනින්ම කරන්න ඕනා. නැතිනම් අනාථම වෙනවා..දිගටම..

    we have to accept that our team is lack of power hitting! so our team can't post total at least 300+ or our team lack of confidence to chase down total nagging to 300!!!:dull:

    නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මා දකින ප්‍රධාන දුර්වලකම දිගු කාලීන නිසි සැලැස්මක් නොතිබීම. ‍අනෙක කරැණ නම් විශේෂයෙන් නවක ක්‍රීඩකයන්ට දුන් අවස්ථා ඔවුන් විසින් සාර්ථක නොකර ගැනීම. මේ ලෝක කුසලානයෙන් පස්සෙ සංගා, මහේල යනකොට ආදේෂක ක්‍රීඩයකයන් හොයා ගන්න පේන තෙක් මානයවත් නෑ!!!

    kiwwath wage molek ewanna oni opening, aapuwelawe idan kuburu kotanwa dekala ethi wela redda
    :rofl:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    නෑ මචන් ඉන්ග්ලන්ඩ් ගොඩක් එහෙම නෑ දැනට පිට ඉපදුන එවුන්ට ඉන්නෙ මොර්ගන්, ජොර්ඩන් සහා බැලන්ස් විතරයි නෙ? (බොපාරායි අලියි මචන් බොර්න් ඉන්ග්ලන්ඩ් - ඌ ඉන්ඩියන් හෝ පක්කො නෙවෙයි)

    yeah thts true but
    anit ratwal ekka gattma unge tamai ehema tiyenne aus/nz wath ehema nehe neh:rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    1452310_1607228406181488_8521700991722627687_n.jpg

    :D

    siraawata bn. mun nikan podi un wage..
    ara rubel kiyana eka eeye catch ekak alla raguwaa,, :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මොනවා වුනත් මචන් වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ හදන් ටීම් එක මචන් අවුරුදු 20-21 කෑලි වලින් පටන් ගන්න ඔනේ, අං
    කල්ලා පප්පලා දාගන්නේ නැතුව. ඇන්ජියාවයි, TPවයි තිරියවයි, චන්දියාව තියාන, අනික් උන් අස්කරන්න කාලේ හරි. මාලි, කුලේ, රංගන, ප්‍රසන්න සහා අනික් උන් සේරම - මොකද උන් අනාගත ඉන්වෙස්ට්මන්ට් වෙන්නේ නැහැ. උන්ගේ පර්ස්නල් රෙකොර්ඩ් වලට යනවා ඇරෙන්න. උන් කොච්චර හොද වුනත් රටට අනාගතේට වැඩක් නැත්නම් අයින් කරන එක තමා හොදම. - මුල් දවස් ටිකෙ කයි හබැයි එක්ස්පීරියන්ස් එක්ක එනකොට හරි යයි-

    eth machan aththama kiyanawa nan team ekak issarahata yanna nan experience thiyena players la team eke inna one.kawadawath aluthma 11k dagena goda yanna ba loweth :no: god yai awurud 4k 5k gihin.team eka hadana piliwelak thiyena.seniors la juniors la combination ekak athuwa.uba kiywana widiyata ain kaloth kelama wela yanawa.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kusalwa ganna beri wunoth??
    mage adahas:D

    1. Thisara
    2. Dilshan
    3. Sanga
    4. Mahela
    5. Jeewan(I just don't like)
    6. Thirimanne/Chandimal
    7. Mathews
    8. Seanayake/Chameera
    9. Herath
    10.Malinga
    11.Lakmal

    eth no 6 gahana ekata haiyen gahanna puluwan ekek wenna one ban.Chandi tai Thiri tai dennatama eka ba.anith hama team ekak ma balahan unge no 6 inna eka 120+ gahanna puluwan ekek. :yes: Maxwell for Aus, Anderson for NZ, Miller for SA etc etc. oya ekektawath Chandi THiri samana karanna hithannawath puluwanda ban. :no:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    eth no 6 gahana ekata haiyen gahanna puluwan ekek wenna one ban.Chandi tai Thiri tai dennatama eka ba.anith hama team ekak ma balahan unge no 6 inna eka 120+ gahanna puluwan ekek. :yes: Maxwell for Aus, Anderson for NZ, Miller for SA etc etc. oya ekektawath Chandi THiri samana karanna hithannawath puluwanda ban. :no:

    jeewan wedi welawak wicket eke innwada ban?:no:
    ekai mama anji no7 damme :rofl:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    මොනවා වුනත් මචන් වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ හදන් ටීම් එක මචන් අවුරුදු 20-21 කෑලි වලින් පටන් ගන්න ඔනේ, අං
    කල්ලා පප්පලා දාගන්නේ නැතුව. ඇන්ජියාවයි, TPවයි තිරියවයි, චන්දියාව තියාන, අනික් උන් අස්කරන්න කාලේ හරි. මාලි, කුලේ, රංගන, ප්‍රසන්න සහා අනික් උන් සේරම - මොකද උන් අනාගත ඉන්වෙස්ට්මන්ට් වෙන්නේ නැහැ. උන්ගේ පර්ස්නල් රෙකොර්ඩ් වලට යනවා ඇරෙන්න. උන් කොච්චර හොද වුනත් රටට අනාගතේට වැඩක් නැත්නම් අයින් කරන එක තමා හොදම. - මුල් දවස් ටිකෙ කයි හබැයි එක්ස්පීරියන්ස් එක්ක එනකොට හරි යයි-

    :yes:

    දැනට පෙනෙන විදියට වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ලයින් අප් එක (ඉන්න අයගෙන්)

    1
    2
    3 චන්දි
    4
    5 ඇන්ජි
    6
    7
    8
    9
    10 ලක්මාල්
    11

    i doubt thiri will success in long run!!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    yeah thts true but
    anit ratwal ekka gattma unge tamai ehema tiyenne aus/nz wath ehema nehe neh:rolleyes:

    ඒක ඇත්ත. හැබැයි ඉන්ග්ලන්ඩ් වල ඉස්සර ඔය තරම් වත් ඉදලා නෑ. මේ ලගක ඉදන් තමා ඔහොම (KP වගේ)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Mubarak kiyana kathawe patta aththak thiyenawa. dan thiyena trend eka auwa Thisara ta palleha awill gahanna patta amarui.opposition eke hama ekaama short pitch danawa.ithin Thisara ta wadinne na.nikan uda gahala out wenawa.Thisara match winner kenek aniwa team eke inna one.

    Thisara open karanawata mage kamaththak thibbe na issara idan.eth dan dan hithenawa.giggeyath kiuwa wage 320 gahanna lasthi wela inna one bat first kalath second bat kalath :yes: ea nisa Thisara wa open ewuwata awulk na.anikan Kusal ta short pitch gahanna puluwan proper batsmen kenek nisa uwa palleha ewuwata awlk na :yes: anika u tikak kota nisa bowlers lata hari short pitch length eka allagannath ba :yes: Tharanga open permanent innawa nam hodai eth me world cup ekata witharak Thisara wa open kalata awulk na dan Tharanga ta awilla settle wenna welawak nathi nisa saha out side the off stump weakness eka me pitch wala ahuwena nisa.

    anith ekkena Thiri.me WC eke aniwa aggressive gahillak thiyene.Thiri la ge style ekata gahala hariyan na :no: uwa eliyen thiyanna wenawa.

    kattiyama praththana karapallako Dimuth wa 22 match ekedi injured wenna kiyala sirawata :sorry::sorry: bari nam boruwata hari injured karanna one.

    ehema unoth meka thama mage team eka

    1. Thisara
    2. Dilshan
    3. Sanga
    4. Mahela
    5. Jeewan
    6. Mathews
    7. Kusal
    8. Seanayake
    9. Herath
    10.Malinga
    11.Lakmal

    sellan kara kara idala hariyan na ban radical decision tikak ganna wenawa me WC eka dinanna nan.nathnan passe pasu thawenna wei parakku wadiy kiyala.
    kawuda kusal kiyanne ? :dull: kusal janith perera |???:rolleyes::dull::love:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    eth machan aththama kiyanawa nan team ekak issarahata yanna nan experience thiyena players la team eke inna one.kawadawath aluthma 11k dagena goda yanna ba loweth :no: god yai awurud 4k 5k gihin.team eka hadana piliwelak thiyena.seniors la juniors la combination ekak athuwa.uba kiywana widiyata ain kaloth kelama wela yanawa.

    නෑ මචන් කම්බිනේෂන් එක ඕනේ තමයි. [කෙල වෙනවා මචන් මුලින්ම හබැයි ටික දවසකින් හරියනවා උන්ටම උන්ගේ එක්ස්පීරියන්ස් ගන්න දුන්නහම. (මතකද ඉන්දියාව දෝනිව කැප්ටන් කරලා ටීම් එකම ෆුල් රැඩිල්කලයිස් කලා උන් පස්සෙ අවුරුදු ගානක් හොදටම පර්ෆොර්ම් කලා)] ඒත් දැන් තියෙන විදිහට අලුතෙන් එන එකෙකුටවත් හරි තැනක් ටීම් එකේ ලැබෙන්නේ නෑ ලොකු අයියලා තුන් හතර දෙනා නිසා. අනික ඇන්ජි, තිරිලා දැන් ටිකක් එක්ස්පීරියන්ස් තියෙනවනේ. ඉන්දියාව කරපු දේ දැක්කක්නෙ. උන් හැම නාකියෙක්ම ගෙදර ඇරියා. ටික දවසක් කඩා වැටිලා වගෙ හිටියට උන් දැන් ආයේ ගොඩ එනවා ටික ටික. මම නම් කියන්නේ වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ අනිවා සංගා මහේල OD වලින් යන්න ඔනේ. සංගා ටෙස්ට් ගැහුවට කමක් නෑ, දිලි ඕනෙ නම් වන ඩේ ගැහුවට කමක් නෑ ටික කාලෙකට අලුත් එකෙක් එක්ක අතරින් පතර අලුත් එවුන්ට ඉඩ දෙමින්. තරංගව ගේන්න එපා - මොකද ඌ හොද වුන්නාට ඌට තව කාලයක් ගහන්නත් බෑ, එ් කේස් එකෙන් තව පොඩි එකෙකුගෙ තැන බ්ලොක් වෙනවා. චන්දිව නම්බර් 3 දාල, කුසලය හරි තිරි හරි අලුත් එකෙක් හරි ඕපන් ගන්න. තිරි ඕපන් කරන්නෙ නැත්නම් ඌ 4ට එවලා බලන්න. අලුත් හොද බැට්ස්මන් කෙනෙක් 5ට හොයා ගත යුතුයි. 6 ඇන්ජි, ඊලගට තිසරයව. අලුත් කොල්ලෙක් ගන්න කුලෙ වෙනුවට (ලක්මාල් හරි චමීර හරි ඌට වඩා හොද එකෙක් හරි ). මාලි දිගටම ෆේල් වෙනවනම් අලුත් එකෙකුට ඉඩ දෙන්න ඔනේ. ස්පින් හේරත්ලව ටික ටික අඩු කර කර අලුත් කොල්ලො හොයා ගන්න කාලේ හරි. සචිත්‍ර ඉම්ප්‍රෘව් වෙන්නෙ නැත්නම් ආදේශකයක් හොයා ගන්න ඔනේ. ඔය හැමදාම එක එක විදිහට මික්ස් කරලා දාන එකම සෙට් එක වෙනුවට හොද ෆර්ස්ට් ක්ලාස් ගහන එවුන් ටිකකට ඉඩ දීලා බැලුවොත් හොද නැත්ද? මතකද ඉන්දියාවෙ වරුන් ආරොන්ටයි යාදේව්ටයි කස්ටිය නෙලපු විදිහ. හැබැයි දැන් හුගක් හොදයි.
    මචන් මැච් දිනන එක නෙවෙයි වැඩේ. සස්ටේනබල් ලොන්ග් ටර්ම් ටීම් සිස්ටම් එකක් හදන එක. ඒක මචන් ඔසි වල, ඇෆ්‍රිකා වල සහා ඉන්දියාවේ පවා හොදට තියෙනවා. අපේ කවදාවත්ම තිබුනේ නෑ. හේතුව එකක් ෆේවරේෂන්, අනික සීනියර්ස්ලට තියෙන ගෞරවය, අනික අපේ අයගේ ශොර්ට් ටර්ම් දිනන එක දකින්න තියෙන ආසාව. තව එකක් රැඩිකල් වෙනසවල් කරන්න උඩ තැන්වල ඉන්න අය තියෙන බය. අනික මෙලෝ බයියෙක් ලැටරලි හිතන්නේ නැති එක. මම කියන්නේ නැ මම කියන එක තමා හරිම කියලා, බ්ට් නීඩ් අ ලොන්ග් ටර්ම් ප්ලෑන්!
     
    මේක වෙන්න ත‍ිබුනේ 2012/13 දි විතර...
     
    Status
    Not open for further replies.