෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    10978694_953662124659057_8551472743097665977_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක්ද බං ට්‍රොල් ක්‍රිකට් කියන්නේ? කලිනුත් හැක් කරලා තිබ්බද? :dull::dull:

    facebook troll page ekak bn wadiyanma mada gahanne pak SL players la target karala :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    facebook troll page ekak bn wadiyanma mada gahanne pak SL players la target karala :yes::yes:

    ඉන්දියන් උන්ගේ පේජ් එකක්ද? පක්කොද හැක් කරලා තියෙන්නේ අපේ උන්ද? ඒ උනාට බං ඉන්දියාවේ හොඳ හැක්කෝ ඉන්නවා නේද පක්කන්ට වැඩිය. ආයේ රිකවරි කරගෙන නැද්ද පේජ් එක? :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දියන් උන්ගේ පේජ් එකක්ද? පක්කොද හැක් කරලා තියෙන්නේ අපේ උන්ද? ඒ උනාට බං ඉන්දියාවේ හොඳ හැක්කෝ ඉන්නවා නේද පක්කන්ට වැඩිය. ආයේ රිකවරි කරගෙන නැද්ද පේජ් එක? :rofl::rofl:

    page owner indian , ow pakko dan Troll Cricket Pak kiyala name eka change karlaa :D giya para hack welath unta page eka recover kara ganna bari una , :D ath giya para troll cricket ekkama Sri Lankan Troll Cricket page ekath hack una ath ape un nam gamak gahala recover kara gatha :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    page owner indian , ow pakko dan Troll Cricket Pak kiyala name eka change karlaa :D giya para hack welath unta page eka recover kara ganna bari una , :D ath giya para troll cricket ekkama Sri Lankan Troll Cricket page ekath hack una ath ape un nam gamak gahala recover kara gatha :D

    Hoda wade okunta ehenam. Kalakanni haththak India we nam inne. Mata okkoma hari ape gedara minissu raa 8.00 ta yana ara redhdhai, 9.30 ta yana kehelmalai daagadhdhi sirase yakaa naginawa :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11017846_1586672681363933_3641769674573592557_n.jpg

    Black Knight has been named the Official Personal Care Partner in the Grooming Category for Sri Lanka Cricket.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ මොන හු-යන්නක්ද බන්! පර්සනල් කෙයාර්???

    ඒ කියන්නේ බන් ක්‍රිකටස් ලා තැනකට යනකොට ටුවර් එකක් සාදයක් වගේ දේකට jell ගාලා perfume නාලා යන්න එපේ බන් දැන් මේකෙන් වෙන්නේ මුන්ගේ jell perfume වගේ දේවල් නිකන් දෙනවා ක්‍රිකටස්ලට :D JK:P
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    jeewan wedi welawak wicket eke innwada ban?:no:
    ekai mama anji no7 damme :rofl:

    u himin sare gahanna gatoto uta godak wela inning eka aran yanna puluwan :yes: anika uta 1 dala 100 SR ekak thiyan inna puluwan. :yes: u ikmanata out wenne palleha awilla ikmanata apu gaman gahanna gihilla.uta wicket eke tikak wela inna one settle wenna.
     
    Status
    Not open for further replies.