෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද දෙවනපෙලක් හැදුවේ නැහැ......SL දෙවැනි පෙළක් හැදුවේ නැහැ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :no::no:

    Chaminda Vass :angry:

    වාස් තාම එතනට ඇවිල්ල නෑ. ඔහොම හිටියොත් එයත් ඔය බෝට්ටුවේම තමා.
    සපත්තුවා batting coach ඉන්න කාලේ හොඳට කලේ නෑනේ. කොටින්ම අර ලෑල්ල දම දමා හිටිය තිරියයි බින්දුමාලයයි හිටියටත් වඩා චොර වුනානේ. පරයා අර රණතුංග කියන එකත් එක්ක එකතුවෙලා සල්ලි වලට තියෙන පෙරේතකමට head coach කම ගත්තේ. ඇවිල්ලා ඉස්සරවෙලාම ඉල්ලුවෙ උගේ වේස ගැනිටත් free tour නේ. ඕකුන් ගහල එලවන්න ඕනේ.

    :angry::angry::angry::angry:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Anna sa ind match eka patan gannawa.. ind bat karanne..
    Bana bana in nathuwa eka balapalla..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සංගා දිල්ශාන් සනත් මහේල තිරිමාන්නලා මැච් එක විකුනනවා.මුන් ටික මැච් එක ‍ෆික්ස් කරන එක කරන්නේ.මුන්ගේ අම්මලාට සාප වේවා,මුන්ගේ දරුවන්ට සාප වේවා.මුන් මේ රටෙන් හම්බ කරපු හැම රුපියලකටම සාප වේවා:growl::frown:

    this is not fair
     
    Status
    Not open for further replies.