bangaliyo tyena anith hama ekenma kanawo.. england 4- api3---
super 8 ekedi SA apen kanawa...
Final ekedi nZ and SL walin SL cup eka gannawa

මම නම් කියන්නේ ඌව අයින් කරල එක්ස්ට්රා ෆාස්ට් බෝලර් කෙනෙක් දාන්ඩ ඕනේ දිල්හාර ප්රනාන්දුව වගේ.උගේ හොඳට පේස් තියෙනව බවුන්ස් එකත් එක්ක. ඕවර් 3ක් බෝල් කරන්ඩ විතරක් මේකව තියාගෙන මක් කරන්ඩද?![]()

bangaliyo tyena anith hama ekenma kanawo.. england 4- api3---
super 8 ekedi SA apen kanawa...
Final ekedi nZ and SL walin SL cup eka gannawa![]()

දිමුත් සහ ජිවන් නිසා තමා ලංකාවේ ට්ම් එක unbalance![]()

Chameera wa dala balanna one tama. But qf eke jeewan wa perform ekata genawoth wasi sydney wala. Overs 3 k dala therumak na thama uta bowling denna one jawoth ethin uwa ain krala chameerawa gassana wenwa.![]()

![]()
Fail වෙද්දි
මොකටද යකෝ මේක ටීම් එකේ ඉන්නෙ?
Perform කරද්දි
ඇයි යකෝ මූව එලියෙන් තිබ්බෙ?
![]()

bangaliyo tyena anith hama ekenma kanawo.. england 4- api3---
super 8 ekedi SA apen kanawa...
Final ekedi nZ and SL walin SL cup eka gannawa![]()
apita 3 thama set wenne![]()

bangaliyo tyena anith hama ekenma kanawo.. england 4- api3---
super 8 ekedi SA apen kanawa...
Final ekedi nZ and SL walin SL cup eka gannawa![]()

melo rahak na ban![]()

දිමුත් සහ ජිවන් නිසා තමා ලංකාවේ ට්ම් එක unbalance![]()

ඔන්න මම නම් පැන්ඩට මොකුත් කිවේ නෑ වැඩියෙන් බැන්නේ දිමුත්ටයි ජිවන්ටයි![]()
ea wage ewun keepadenek innawa me thread eke
man nan eda idanma kiyanne Thisara match winner kenek.out of form unoth ara aniwa regular member kenek wenna one team eke
ammapa Dimuth kiyana nahama ahenakotath yaka naginawa ban me dawas wala 
තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
1.Thiri
2.Dil
3.Chandi
4.Sanga
5.Mahela
6.Angi
7.TP
8.G1
9Hera
10.Slinga
11.Lakmaal
තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ
ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක -
ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!
habai batting line up eke no 3 Sanga.eka wenas wenne na kohomath.no 4 Chandi awa nan hari.no 7 ena one G1.u no 8 awilla wadak na 
තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
1.Thiri
2.Dil
3.Chandi
4.Sanga
5.Mahela
6.Angi
7.TP
8.G1
9Hera
10.Slinga
11.Lakmaal
තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ
ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක -
ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!
Bangladesh's Hossain sent home from Cup
![]()