ඇයි මදිද ද අපිත් සෙට් එකක් දාගෙන බෝට්ටුවක යමුද![]()
match eka balana eka kesewethath Papua New Gunia walata set wenna puluwan FREE!

ඇයි මදිද ද අපිත් සෙට් එකක් දාගෙන බෝට්ටුවක යමුද![]()

ow machan![]()
patta dial ekak ne hoyaa gena innea. E dhawaswala hathurusinghe ehema muuta amba bayayi!match eka balana eka kesewethath Papua New Gunia walata set wenna puluwan FREE!![]()

ඇයි මදිද ද අපිත් සෙට් එකක් දාගෙන බෝට්ටුවක යමුද![]()

Bangladesh's Hossain sent home from Cup
![]()
Pace bowler exiled from World Cup squad after breaking team curfew in Brisbane last week
Bangladesh pace bowler Al-Amin Hossain will be sent home from the World Cup after breaking a team curfew in Brisbane.
A statement from the Bangladesh Cricket Board on Sunday night said Al-Amin had been found to have breached team rules and would take no further part in the ICC Cricket World Cup 2015.
"Following consultation with the Board, the Bangladesh Team Management for the World Cup has decided to send the player home immediately," the statement read.
"The Board will conduct its own inquiry into the breach after receiving the manager’s report at the end of the team’s World Cup campaign."
Team manager Khaled Mahmud told ESPNcricinfo that Al-Amin had failed to return to the team hotel before the 10pm local deadline last Thursday.
"Normally if a player has to stay outside after 10pm, he has to take the management's permission," Mahmud was quoted as saying.
"He will be sent home as soon as possible."
Bangladesh were in Brisbane for a World Cup match against Australia but Saturday's scheduled game was abandoned without a ball being bowled because of torrential rain.
Al-Amin, 25, has played 11 one-day internationals for Bangladesh, but did not feature in the Tigers' opening World Cup win over Afghanistan in Canberra last Wednesday.
Bangladesh's next World Cup clash is with Sri Lanka on Thursday at the MCG.

![]()
Fail වෙද්දි
මොකටද යකෝ මේක ටීම් එකේ ඉන්නෙ?
Perform කරද්දි
ඇයි යකෝ මූව එලියෙන් තිබ්බෙ?
![]()

තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
1.Thiri
2.Dil
3.Chandi
4.Sanga
5.Mahela
6.Angi
7.TP
8.G1
9Hera
10.Slinga
11.Lakmaal
තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ
ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක -
ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!

අද තටමලා බොකක් දැම්මානෙ!!![]()
![]()

![]()
ඔස්ටේලියාව සහ බංගලිදේශය මැච් එක වැස්ස නිසා කැන්සල් කරපු අවස්තාව.





ඕකා හදන්නත් බෑ හැදෙන්නෙ නෑ...මතක විදියට අක්රම් හරි පොලොක් හරි ගොඩක් දේවල් මුට කියලා දුන්නා කාලෙකදී ඉහතදී...ගගට ඉනි කපනවා වගේ තමයි... ඡිවාට ගහන්නත් බෑ..බෝලුත් හරියට නෑ...මීට වඩා හොද වෙන්න තිබ්බා..සීකුගේ හිටියානම්...එහෙම හිතන කොට චමීරව දාන එක හොදයි...නිප් කරලා ෆාස්ට් බෝල දාන්න පුළුවන් නිසා..




KMCNOHD WTF මේක නම් දාන්න ඇත්තේ අර Dish Tv අනාත කුකුලා![]()




ඉන්දියාව මොන ට්ම් එකත් එක්ක මැච් ගහලා දිනුවත් අවසානෙට චාටර් එක දාන්නේ පකිස්තානෙට





pau yako
![]()
K*ri add eka eka nam..![]()


හෙන්-රි යනවනෙ බලන්න. පොර ටොල්ක් අහන් ඉන්නෙ කොහොමද බන් පැය 7ක් ළඟ ඉඳන්... මෙහෙ ඉඳන්ම බලමු බන්...![]()


හෙන්-රි යනවනෙ බලන්න. පොර ටොල්ක් අහන් ඉන්නෙ කොහොමද බන් පැය 7ක් ළඟ ඉඳන්... මෙහෙ ඉඳන්ම බලමු බන්...![]()

patta dial ekak ne hoyaa gena innea. E dhawaswala hathurusinghe ehema muuta amba bayayi!



ඔහේ පදින්ච් වෙන්න නෙමෙයි නේ යකෝ යන්නේ මැච් එක බලන්න ආවේ කියනවා![]()

හෙන්-රි යනවනෙ බලන්න. පොර ටොල්ක් අහන් ඉන්නෙ කොහොමද බන් පැය 7ක් ළඟ ඉඳන්... මෙහෙ ඉඳන්ම බලමු බන්...![]()
api hari hoda lamai upuli
ehema talks danne na 

ඔය කිව්වට අපිත් ඉන්දියව පරදිනකන් නෙ බලාගෙන ඉන්නෙ
ඉන්දියාව මොන ට්ම් එකත් එක්ක මැච් ගහලා දිනුවත් අවසානෙට චාටර් එක දාන්නේ පකිස්තානෙට

Haffa mokak hari pati roll wena jalthara wadak karanna gihin mattu wela wage![]()
![]()
SLC logic![]()
Sanga me kapeta uge place eka denne na![]()
ayeth ahala machan![]()
Akram\Pollock wage kattiya dena advice's wath mu ganan ganne nattam itin wadak na hadannama ba machan
pakko pau ooi mehema nondi denne![]()


ඔය කිව්වට අපිත් ඉන්දියව පරදිනකන් නෙ බලාගෙන ඉන්නෙ![]()

t20 walath ape un htiye mehema thamyi machan adu padu thiyenawaa palaweni wate iwara wenakota adu padu hadaa gaththoth gahanawaa ban
anika chandimaluth t20 waal wage meketh bankuwe innawane![]()
