ow ban mama kiyuwe next round awilla hari set wunoth gahai kiyala un hadisiye awoth300ta eha nathnam kawuru eka wunath gahanna amarui dan thiyana thathwe anuwa
enne ne ban. meka paradai kiyanne eliye

ow ban mama kiyuwe next round awilla hari set wunoth gahai kiyala un hadisiye awoth300ta eha nathnam kawuru eka wunath gahanna amarui dan thiyana thathwe anuwa


ඡිවන්ගේ අබාධය නම් සැක සහිත එකක් පව් අහිංසකයා බෑ කියද්දී අත කැඩුවාවත්ද? මේ පාර නම් අයි සී සී ටෙක්නිකල් කොමිටියට වැඩේ මාට්ටු වෙයි වගේ.![]()

සුදු වෑන් සංස්කෘතිය වගේ එකක් අපේ ක්රිකට් වලටත් ඇවිල්ල![]()

දැන් ඊලග අබාධය වෙන්නේ දිමුත්ට මේකත් බෙහෝ දුරට පුහුණු විම් අතරතුරදි තමයි සිද්ද වෙන්නේ.![]()
Ehema fake karanna be bola. Unge technical committee ekak thiyanawa okkoma check karanna.
අපේ ඉන්නේ ලොකේ කාලා වතුර බිපු එවුන් ටෙක්නිකල් කොමිටියේ එවුන් ඔව දන්නවයි.නැත්තම් අපිට වාසි වන විදියටම අබාධ වෙන්නේ ඇයි .Ehema fake karanna be bola. Unge technical committee ekak thiyanawa okkoma check karanna.

ඉතින් සිරාවටම අරුගෙ අතක් පයක් කඩන්න ඇති![]()
2nd thread ekak damma nam hari machan, meka tournerment eka iwarawenakan adan yanna bari wei.

