෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡිවන්ගේ අබාධය නම් සැක සහිත එකක් පව් අහිංසකයා බෑ කියද්දී අත කැඩුවාවත්ද? මේ පාර නම් අයි සී සී ටෙක්නිකල් කොමිටිය‍ට වැඩේ මාට්ටු වෙයි වගේ.:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඡිවන්ගේ අබාධය නම් සැක සහිත එකක් පව් අහිංසකයා බෑ කියද්දී අත කැඩුවාවත්ද? මේ පාර නම් අයි සී සී ටෙක්නිකල් කොමිටිය‍ට වැඩේ මාට්ටු වෙයි වගේ.:P

    සුදු වෑන් සංස්කෘතිය වගේ එකක් අපේ ක්‍රිකට් වලටත් ඇවිල්ල :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුදු වෑන් සංස්කෘතිය වගේ එකක් අපේ ක්‍රිකට් වලටත් ඇවිල්ල :lol:

    දැන් ඊලග අබාධය වෙන්නේ දිමුත්ට මේකත් බෙ‍හෝ දුරට පුහුණු විම් අතරතුරදි තමයි සිද්ද වෙන්නේ.:lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් ඊලග අබාධය වෙන්නේ දිමුත්ට මේකත් බෙ‍හෝ දුරට පුහුණු විම් අතරතුරදි තමයි සිද්ද වෙන්නේ.:lol:

    Ehema fake karanna be bola. Unge technical committee ekak thiyanawa okkoma check karanna.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ehema fake karanna be bola. Unge technical committee ekak thiyanawa okkoma check karanna.

    :lol:අපේ ඉන්නේ ලොකේ කාලා වතුර බිපු එවුන් ටෙක්නිකල් කොමිටියේ එවුන් ඔව දන්නවයි.නැත්තම් අපිට වාසි වන විදියටම අබාධ වෙන්නේ ඇයි .
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1795716_845422965506879_8220959204278046791_n.jpg
     
    Status
    Not open for further replies.