෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    10447744_956235797735023_1941051364080278586_n.jpg
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Dan yana widiyata team ekama Batsmanla unath padu na ban. bowlerslata patta awulne me pitches. Lakunu gahana tharamata thamai goda yanna puluwan.
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Dan yana widiyata team ekama Batsmanla unath padu na ban. bowlerslata patta awulne me pitches. Lakunu gahana tharamata thamai goda yanna puluwan.

    Ow machan India vs SA match eke Dale steyn ta weduna widiya dakkahama andenawa... Ithin kulasekarala gena kawara kathada... Apith no.8 Thisara Ena widiyata full time bowlers la 3k ekka gemata bahinna one. With Rangana,Malinga,Lakmal
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    tharangaya first bat thmai ban hoda, Thiriya hodatam asellam karanne 6 wage awith eka hinda porawa 6ta danna ona

    six bat karanna ona aduma strike rate eka 100 wath thiyan gahanna puluwan ekek ban. thiriya ane manda :sorry: balamu....
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    BAN ekka gahana ape team eka mehema wenna ona

    Dil
    Thiri
    chandi
    sanga
    mahela
    am
    thisara
    malinga
    herath
    dushantha
    lankmal

    sanga kawadawath yatin gahanne ne ban. eka nisa chandi sangata passe ey gehuwoth. last 5 balapan. thisara kiyanne sure karanna be. ithuru okkoma melo rahak ne. 150 wicket 5k giyoth anthima 5th ekka 200k gahanne ne sure. :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ක්‍රිස් ගේල්ගේ 200 සහ ටෙන්ඩුල්කාර්ගේ 200 අතර පුදුම සම්බන්ධයක්

    gayle_sachin.jpg

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද පැවති තරගයේදී ක්‍රිස් ගේල් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ ය.

    එම වාර්තාව පිහිටවූ අද දිනය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පත් විය.

    අද දිනය 2015 පෙබරවාරි මස 24 වන දා ය.ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ, හරියට ම මීට වසර 5කට පෙර ය.

    එනම්, 2010 වසරේ පෙබරවාරි මස 24 වන දා ය.
     
    Last edited:
    Status
    Not open for further replies.