෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනේ මේ කියන බඩුවක් දෙන්නම් ඉන්න හොස්ටස් කෙල්ලන්ගෙන් බෝල ටික කන්න එපා පෝම් එකට එන්න කියලා ගෑනිට එන්න කියහන් අමාරුම නම් පෝම් එකට එන්න
    :angry::angry:

    විල් කන්සිඩර්... ඕවරයකට අඩුවෙන් හෝ පිප්ටියක් ඉන් රන බෝල් :yes: :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඌ තාම මැලිබන් ගිහිනුත් නෑ නේද ? මෙහෙ වේලාවෙන් 9ට විතර ලෑන්ඩ් කරනවා කියලයි දවල් කිව්වේ.

    බොහෝ දුරට ගහනවා කියලා තමා කියන්නේ :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    විල් කන්සිඩර්... ඕවරයකට අඩුවෙන් හෝ පිප්ටියක් ඉන් රන බෝල් :yes: :dull:

    ඔය සේරටම වඩා ලේසි දේ තමා 1වෙනි බෝලෙන් අවුට් වෙලා බෙන්ච් ටික රත් කරන්න යන එක :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි නවත්ත නවත්ත ද යන්නේ බන් දැන් ප්ලේනුත් රටක් ගානේ නවත්තනවද බන් ::lol::lol: ඊයේ ගියේ ඌ අද ලෑන්ඩ් කරන්න ඇති හෙට පිලේ කරනවාබන් ඌ :dull:

    shathakayak gahanna bAri weyi onna maawa mahansi unoth :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය සේරටම වඩා ලේසි දේ තමා 1වෙනි බෝලෙන් අවුට් වෙලා බෙන්ච් ටික රත් කරන්න යන එක :angry:

    එහෙම වෙන්ට රටේ සල්ලි වියදම් කරගෙන මැලිබන් එන්න ඕනෙද බන්.... මාව මන්දෝත්සාහී වෙලා යයි ඉඩියෝ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එහෙම වෙන්ට රටේ සල්ලි වියදම් කරගෙන මැලිබන් එන්න ඕනෙද බන්.... මාව මන්දෝත්සාහී වෙලා යයි ඉඩියෝ

    ඔය අමන සෙලෙක්ශන් කොමිටියේ ඉන්න බූරුවන්ට එහෙම උනාමවත් මොලේ පෑදෙන් නෑ :no: අම්මපා සනාව දාන්න තියෙන්නේ ස්‍රිලන්කන් එකේ හොස්ටස් නගාලා ගන්න ඉනටව්වලට මොන එකකට මේ ක්‍රිකට බෝඩ් එකට අරගෙනද මන්දා
    :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය අමන සෙලෙක්ශන් කොමිටියේ ඉන්න බූවන්ට එහෙම උනාමවත් මොලේ පෑදෙන් නෑ අම්මපා සනාව දාන්න තියෙන්නේ ස්‍රිලන්කන් එකේ හොස්ටස් නගාලා ගන්න ඉනටව්වලට මොන එකකට මේ ක්‍රිකට බෝඩ් එකට අරගෙනද මන්දා
    :angry::angry:

    true story some times:yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කමෝන් උපුල් 0 ක් ගන්න බලපන් බෝල කන්නේ නැතුව :angry: බලපන් හෙට බොරුවට පෝම් එකට එන්න කියලා කයි ඔවර් 10ම :angry:ඉට පස්සේ බැට් එක කිහිල්ලේ ගහගෙන යයි බන්කු ටික රත් කරන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෑම එකත් නරක් වෙලා මෙ ම්ඟුලෙ කොමෙන්ට් දදා ඉඳලා. :angry::angry::angry:.. ශික් ශික්.. අදත් බිස්කට් :growl:... කිරිය තහනම් කරන්න ඕනේ :yes::angry::angry::angry::confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කමෝන් උපුල් 0 ක් ගන්න බලපන් බෝල කන්නේ නැතුව :angry: බලපන් හෙට බොරුවට පෝම් එකට එන්න කියලා කයි ඔවර් 10ම :angry:ඉට පස්සේ බැට් එක කිහිල්ලේ ගහගෙන යයි බන්කු ටික රත් කරන්න :yes:

    it-s-ok-baby-girl-i-forgive-you-1.png
    :angry::angry::angry::angry: badaginiy magula:growl:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කමෝන් උපුල් 0 ක් ගන්න බලපන් බෝල කන්නේ නැතුව :angry: බලපන් හෙට බොරුවට පෝම් එකට එන්න කියලා කයි ඔවර් 10ම :angry:ඉට පස්සේ බැට් එක කිහිල්ලේ ගහගෙන යයි බන්කු ටික රත් කරන්න :yes:
    2Q==
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    PHP:
    [QUOTE="Challenger SRT8, post: 17957424, member: 495359"][IMG]http://www.elakiri.com/forum/

    poto haliyata dapan
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මුන් දෙන්නට මොනවා වෙලා ද

    උපුලා 0 යන එක ගැන අර්බුදයක බන් හෙට සුවර් බලපන් කාලයක් ඉන්ටනැශනල් ගේම් ගහපු නැති එකා හෙට ස්කෝ කරයි ද ? :lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    PHP:
    [QUOTE="Challenger SRT8, post: 17957424, member: 495359"][IMG]http://www.elakiri.com/forum/
    [/QUOTE]
    poto haliyata dapan
    :rolleyes::P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උපුලා දැන්ම හොද බන්කු ටික තෝරලා තියාගනින් රත් කරන්න ඔනකරන හොදම ඒවා උබට හෙන ගේමක් තියනවා හෙට කුලේයි ඩිමුත්කාරයයි එක්ක විගහට වරෙන් තට්ටු ද දා ඉන් නැතුව ගිහිල්ලා නැත්නම් ආරුන් 2 බන්කු ටිකේ රජ කරයි :lol::lol:
     
    හෙට නෑ​
     
    Status
    Not open for further replies.