෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ සනා නෙමේනෙ බලපන් හෙට අනිවා ගහන්න වෙනවා :dull:

    Jayasuriya suggested Tharanga was unlikely to play against Bangladesh on Thursday, thanks to the time of his arrival. In any case Sri Lanka had moved Lahiru Thirimanne to the opening position, and may be wary of shifting him down the order again, at such short notice. Mathews was non-committal about Tharanga's chances of playing.

    "Upul will be in contention. But between the management and the selectors, we will decide whether we want to play him or not," he said. "We'll look at how Upul is doing before making a call on if he will play tomorrow. There's only about 12 hours from the time he lands, and the start of the game."
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ගහන් නෑ කියලා නෑ නේ ලොක්කා ගේම් එක වැදගත් තරගයක් මස්ට් වින් ගේම් ඒ නිසා උපුලා දානවා තට්ටයා අනිවා ම
    :angry:
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18

    ගහන් නෑ කියලා නෑ නේ ලොක්කා ගේම් එක වැදගත් තරගයක් මස්ට් වින් ගේම් ඒ නිසා උපුලා දානවා තට්ටයා අනිවා ම
    :angry:

    aniwa heta match eka paradunoth lankawata pressure wadi. so upula gassawanna ona
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උපුලා දැන්ම හොද බන්කු ටික තෝරලා තියාගනින් රත් කරන්න ඔනකරන හොදම ඒවා උබට හෙන ගේමක් තියනවා හෙට කුලේයි ඩිමුත්කාරයයි එක්ක විගහට වරෙන් තට්ටු ද දා ඉන් නැතුව ගිහිල්ලා නැත්නම් ආරුන් 2 බන්කු ටිකේ රජ කරයි :lol::lol:

    මූට ගේම තියෙන්නේ බංකුවේ :rofl:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    10352956_10153097641370309_7438255182615197776_n.jpg
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Quality of this thread has reduced dramatically during past few weeks. Most of the comments are just useless without any basis. Gradually it is becoming a thread of jokes. ....... :rolleyes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Quality of this thread has reduced dramatically during past few weeks. Most of the comments are just useless without any basis. Gradually it is becoming a thread of jokes. ....... :rolleyes:

    මැච් එක එනකම් නිකම් ඉන්න එකේ ලේ ටික සුද්ද වෙන්න ඕන නේ බන් :D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මූට ගේම තියෙන්නේ බංකුවේ :rofl:

    බලහන් හෙට උපුලා ගියාට වඩා ඉක්මනට ආපහු එනවා උට බන්කු ඇල්ලීම පැවිලියන් ගාඩ් කිරීම ගැන උපදෙස් දුන්නා බන් අවු කීයකට පස්සේ ද කොල්ලා ජොබ් එකට එන්නේ :lol::lol:
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    බලහන් හෙට උපුලා ගියාට වඩා ඉක්මනට ආපහු එනවා උට බන්කු ඇල්ලීම පැවිලියන් ගාඩ් කිරීම ගැන උපදෙස් දුන්නා බන් අවු කීයකට පස්සේ ද කොල්ලා ජොබ් එකට එන්නේ :lol::lol:

    Y ban ubata UPULA ekka Ochchra taraha. Uba DIMUTH gr cousin kenekda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගහන් නෑ කියලා නෑ නේ ලොක්කා ගේම් එක වැදගත් තරගයක් මස්ට් වින් ගේම් ඒ නිසා උපුලා දානවා තට්ටයා අනිවා ම
    :angry:

    aniwa heta match eka paradunoth lankawata pressure wadi. so upula gassawanna ona

    මට සෑහෙන වගකීමක් තියෙනව නේද මචන්ලා... එළ එළ:D
    වැඩේ දෙන්නම් :yes::baffled:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මට සෑහෙන වගකීමක් තියෙනව නේද මචන්ලා... එළ එළ:D
    වැඩේ දෙන්නම් :yes::baffled:

    බෝල කන් නැතුව වරෙන් හරි ද ? අනික් උන්ට ගහන්න දීල පෝම් වෙන්න කියලා නිකම් ඔවර් ටික කන්න එපා උබ වෙන පෝ අපි දන් නැත්ද
    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලහන් හෙට උපුලා ගියාට වඩා ඉක්මනට ආපහු එනවා උට බන්කු ඇල්ලීම පැවිලියන් ගාඩ් කිරීම ගැන උපදෙස් දුන්නා බන් අවු කීයකට පස්සේ ද කොල්ලා ජොබ් එකට එන්නේ :lol::lol:

    Y ban ubata UPULA ekka Ochchra taraha. Uba DIMUTH gr cousin kenekda?

    කැ$යෙක්නෙ බන්... ලැබෙන පිදුරු ගහෙත් එල්ලෙන්න බලන් ඉන්නෙ අපි මේ :frown:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තාත්තේ මේ BAT එක කැඩෙන්නේ නැති වෙයි නේද ?

    mmmmm.PNG
    http://www.elakiri.com/forum/showthread.php?t=1663802
     
    Last edited:
    Status
    Not open for further replies.