෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ada 30,000+ ban awilla hitiye :dull: oken 20,000k withara lankawe un :yes::love: 8000k withara bangbros la :D 2000k withara wenath jathikayo.eetath aduda manda :D ground ekama wage run kale lankawe un :yes: Premadase wage feeling ekak nathath eeta kittuwen hari thibba :yes::love: Ausi la ehema hitiye Sri Lankan Fan Zone eke :D Bangladesh Fan Zone eke ara wena kohewath un hitiye nadda koheda.antih hama thanama lankawe un

    umba yanawada AUS VS SL eka balanna?
    :rolleyes::rolleyes::rolleyes:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Team for next match against ENG:

    Tharanga, Dilshan, Sanga, Thirimanna, Mahela, Angelo, Thisara, Kulasekara, Herath, Malinga, Lakmal
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔච්චර ලීඩ් තියලා දිනලත් තාම නෙට් රේට් එක දසම ගානක් බන්ගලියෝ මැච් එකක් නොගහ උන්ගේ රේට් එක අපිට වඩා තියනවා :angry::angry:

    ඔසී මැච් එක දිනාගන්න පුලුවන් මිචෙල් ජොන්සියා ඉන්ජරි වගේ කේස් එකක් ඇහුනා
    :D

    ජීවන්ගේ ඉන්ජරි එක වගේද දන්නේ නෑ ඒකත් :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔච්චර ලීඩ් තියලා දිනලත් තාම නෙට් රේට් එක දසම ගානක් බන්ගලියෝ මැච් එකක් නොගහ උන්ගේ රේට් එක අපිට වඩා තියනවා :angry::angry:

    ඔසී මැච් එක දිනාගන්න පුලුවන් මිචෙල් ජොන්සියා ඉන්ජරි වගේ කේස් එකක් ඇහුනා
    :D

    bangaliyonge rate eka wadiy newei unge rate eka adu une nea wassa nisa una case eken.. api NZ match eka ohoma unanam ape rate ekath wadiyen pennawi... api nz match ekedi 50 ovs noinda gap ekakin paradunaane
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    කුලේ වෙනුවට අලුත් එකා දායිද?

    බැටින් මදි වගේ නේද එතකොට .... කොහොමටත් අද වගේ specialist bowlers ල තුන් දෙනෙක් ගෙන් නම් ගහන්නේ නැති වේවි ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔච්චර ලීඩ් තියලා දිනලත් තාම නෙට් රේට් එක දසම ගානක් බන්ගලියෝ මැච් එකක් නොගහ උන්ගේ රේට් එක අපිට වඩා තියනවා :angry::angry:

    ඔසී මැච් එක දිනාගන්න පුලුවන් මිචෙල් ජොන්සියා ඉන්ජරි වගේ කේස් එකක් ඇහුනා
    :D

    net run rate eka wedi hinda dan digatama adu karagena yawi :P
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බැටින් මදි වගේ නේද එතකොට .... කොහොමටත් අද වගේ specialist bowlers ල තුන් දෙනෙක් ගෙන් නම් ගහන්නේ නැති වේවි ....

    ඔව් අද වගේ සෙල්ලං කරොත් ටීම් එකට බොල්ස්ලා 6ක් 7ක් වුනත් දැම්ම හැකි.:D:D අපේ බැටින් තමා ඕන ලොකු ටීම් එක්ක 320+ අනිවා.තාම සේනානායකයත් චාන්ස් එකක් සෙට්වුනේ නෑ:rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    gura.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.