තිරි උයා
අඩෝ තිරිමාන්න
waradila wadune 
තිරි උයා
අඩෝ තිරිමාන්න
waradila wadune 
තිරි උයා


පක්කෝ පව් බං.![]()

ඔතන කෝච්ලා කේස් එකක් යන්නේ වට්මෝර් නේ කලින් කෝච් උන්ගේ දැන් සිම්ලගේ කෝච් වටා![]()

පක්කන්ට කෙළ වෙන සීන් එකක් යන්නේ මෙදා පාර. අජ්මාල්, ගුල්, ජුනෙයිඩ් නැතුව නෙ ගහන්නේ.අපේ උන්ගේ අද ෆීල්ඩින්ග් කොහොමද බං. ඊයේ රෑ පාර්ටි එකකට ගිහින් එද්දි පාන්දර 1 පහු උන නිසා එලි වෙනකන් නිදා ගත්තා බං. කැච් කීයක් බෑවද අපේ උන් ටික?

bewa bewa 3k wage bewa neda![]()


අපේ උන්ගේ අද ෆීල්ඩින්ග් කොහොමද බං. ඊයේ රෑ පාර්ටි එකකට ගිහින් එද්දි පාන්දර 1 පහු උන නිසා එලි වෙනකන් නිදා ගත්තා බං. කැච් කීයක් බෑවද අපේ උන් ටික?
බැලුවේ නෑ බං. බෑවද? ශුවර් එකටම රූට් කාරයගේ වගේ බාන්න ඇති එහෙනම්.![]()
