෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කැච් එක බෑවට දැන් රූට් කාරයට පට්ට අවුල් ඇති.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
අපේ උන්ගේ අද ෆීල්ඩින්ග් කොහොමද බං. ඊයේ රෑ පාර්ටි එකකට ගිහින් එද්දි පාන්දර 1 පහු උන නිසා එලි වෙනකන් නිදා ගත්තා බං. කැච් කීයක් බෑවද අපේ උන් ටික?
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔතන කෝච්ලා කේස් එකක් යන්නේ වට්මෝර් නේ කලින් කෝච් උන්ගේ දැන් සිම්ලගේ කෝච් වටා :dull:

:rofl::rofl: පක්කන්ට කෙළ වෙන සීන් එකක් යන්නේ මෙදා පාර. අජ්මාල්, ගුල්, ජුනෙයිඩ් නැතුව නෙ ගහන්නේ.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අපේ උන්ගේ අද ෆීල්ඩින්ග් කොහොමද බං. ඊයේ රෑ පාර්ටි එකකට ගිහින් එද්දි පාන්දර 1 පහු උන නිසා එලි වෙනකන් නිදා ගත්තා බං. කැච් කීයක් බෑවද අපේ උන් ටික?

bewa bewa 3k wage bewa neda :oo:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ උන්ගේ අද ෆීල්ඩින්ග් කොහොමද බං. ඊයේ රෑ පාර්ටි එකකට ගිහින් එද්දි පාන්දර 1 පහු උන නිසා එලි වෙනකන් නිදා ගත්තා බං. කැච් කීයක් බෑවද අපේ උන් ටික?

    3 ක් විතර බෑවා
     
    Status
    Not open for further replies.