පිස්සු බං රොමේශ් රත්නායක මේ කෙටි කාලෙට සෑහෙන දෙයක් ටීම් එකට කරලා ඒකයි ඔය. අතපත්තුවා මෙලෝ රහක් නෑ.![]()
ow bn thisara ehema dan hondata bowled kranawa
පිස්සු බං රොමේශ් රත්නායක මේ කෙටි කාලෙට සෑහෙන දෙයක් ටීම් එකට කරලා ඒකයි ඔය. අතපත්තුවා මෙලෝ රහක් නෑ.![]()
ow bn thisara ehema dan hondata bowled kranawa

25 kda koheda gahuwa ban ekeMachan feel so great here....go sanga go
video ekak ehema thibboth daapan..
papare athal ekak ehema..

ඕස්ට්‍රේලියාව කේන්ද්‍රගත කරමින් ඇති වී තිබෙන කුණාටු තත්වයක් නිසා ප්‍රධාන විකාශක වෙත ඇතිවී ඇති සංඥා දුර්වලතාව ඔවුන්ගේ විකාශය වෙත බාධා ඇති කරමින් තිබේ එම නිසා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අප වෙත ලැබෙන සංඥා බිඳිවැටීම නිසා ඔබගේ රසවින්දනයට සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව..
රූපවාහිනි

ada hodatama daalaa 45 weni over eka tahikuwa25 kda koheda gahuwa ban eke
WC එකේ 300 + චේස් කල පලවෙනි මැච් එක මේක නේද බං මෙදා පාර??
WC එකේ 300 + චේස් කල පලවෙනි මැච් එක මේක නේද බං මෙදා පාර??