෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    පිස්සු බං රොමේශ් රත්නායක මේ කෙටි කාලෙට සෑහෙන දෙයක් ටීම් එකට කරලා ඒකයි ඔය. අතපත්තුවා මෙලෝ රහක් නෑ. :angry::angry::angry:

    ow bn thisara ehema dan hondata bowled kranawa
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕස්ට්‍රේලියාව කේන්ද්‍රගත කරමින් ඇති වී තිබෙන කුණාටු තත්වයක් නිසා ප්‍රධාන විකාශක වෙත ඇතිවී ඇති සංඥා දුර්වලතාව ඔවුන්ගේ විකාශය වෙත බාධා ඇති කරමින් තිබේ එම නිසා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අප වෙත ලැබෙන සංඥා බිඳිවැටීම නිසා ඔබගේ රසවින්දනයට සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව..

    රූපවාහිනි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    WC එකේ 300 + චේස් කල පලවෙනි මැච් එක මේක නේද බං මෙදා පාර??
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඕස්ට්‍රේලියාව කේන්ද්‍රගත කරමින් ඇති වී තිබෙන කුණාටු තත්වයක් නිසා ප්‍රධාන විකාශක වෙත ඇතිවී ඇති සංඥා දුර්වලතාව ඔවුන්ගේ විකාශය වෙත බාධා ඇති කරමින් තිබේ එම නිසා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අප වෙත ලැබෙන සංඥා බිඳිවැටීම නිසා ඔබගේ රසවින්දනයට සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව..

    රූපවාහිනි

    අපගේ සුප්‍රීම් සැට් එක හරහා විකාශන කටයුතු ලබාදීමට නියමිත බව කරුනාවෙන් සලකන්න :lol::lol:
     
    Status
    Not open for further replies.