haha pakis lage wadak da
ela
Uncle Johnson
Sri Lankan unge wadak 


mun gewal gini thiyanna neda yanne


haha pakis lage wadak da
ela
Sri Lankan unge wadak 


mun gewal gini thiyanna neda yanne


From T20 Cricket Fb Page
ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවේ ඔටුනු නොපලන් රජූ
"කණ්ඩායමට නායකයෙක් නෑ !. ඔයා ඇවිත් නායකයා වෙන්න" !.
"ඔයාගෙ නායකත්වය හරි නෑ !. අපි ඔයාව අයින් කරනවා"
"මිඩල් ඔර්ඩර් එකට අලුත් අය ගන්න ඕනෙ. ඔයාට තැනක් නෑ. ගිහින් සනත් එක්ක ඕපන් කරන්න, ෆේල් උනොත් එලියේ තමා"
"හෙට සංගා ගහන්නෙ නැ ලූ. ඔයා කීප් කරන්න හෙට"
"බොලර් කෙනෙක් අඩුවෙන් අඩුවෙන්නෙ ගහන්නෙ, ඔයා ඕවර් ටිකක් පාස් කරලා දෙන්න"
ඒ පුහුණුකරුවන් , කලමණාකරුවන් විටින් විට ඔහුගෙන් කල, කරන ඉල්ලීම්ය. ඒ හැම ඉල්ලීමකටම ඔහුගේ පිලිතුර සරල ය. ඒ "හරි" යන්නය. ඔහු වෙන කව්රුත් නොවේ, වසර ගණනක සිට කණ්ඩායමේ ගැලවුම්කරු තිලකරත්න දිල්ශාන්.
මෑත කාලයේ කණ්ඩායමට වැඩියෙන්ම ආදරය කල , කණ්ඩායම වෙනුවෙන් කැප කීරිම් කල ක්‍රීඩකයාත් ඔහු !.
නවකයන්ට තැන දීමට ඔහු ඔහුගේ නියමිත ස්ථානය කැප කලේ සතුටුන්. ඒ කණ්ඩායම වෙනුවෙන්. ඔහු එසේ කලේ බොහො ජේෂ්ට ක්‍රීඩකයො තමන්ගේ ස්ථානය වෙනස් කීරීම ප්‍රතීක්ෂේප ඔහුව මැද පෙලෙන් එලවා, ආරම්භක පිතිකරු කර කණ්ඩායමෙන්ම එලවා දැමීමට උත්සාහ කල අයට ඔහු පිලිතුරු දුන්නෙ එක පිට එක ශතක වලින් !.
නායකයෙක් නොමැතිව අයාලෙ ගිය කණ්ඩායමට නායකත්වය දෙන්න ඔහු ඉදිරිපත් උනේ තමන් පැලැද සිටි කරාබු ආදිය ඉවත් කරලා. ඒත් අනෙක් ජේෂ්ට ක්‍රීඩකයන්ගෙන් ඔහුට සහය ලැබුනේ නැ. අසාධාරණ ලෙස ඔහුව නායකත්වයෙන් ඉවත් කලත් නව තරුණ නායකයාට ඔහු උපරිම සහයෝගය දුන්නෙ රට වෙනුවෙන්.
නිතරම ශතකයක් රැස් කල පසු මේ ක්‍රීඩකයා එය සමරන්නෙ සිය හිස් වැස්මෙ ජාතික ධජය සිබිමින්. ඒ ඔහුගේ දේශප්‍රේමිත්වය.
කණ්ඩායම ඇතුලේ නිහතමානී උනත් ක්‍රීඩා පිටිය ඇතුලදි කිසි ලෙසකින් වත් පරාජය පිළි ගැනීමට සුදානම් නැති මේ ක්‍රීඩකයාගේ සටන්කාමීත්වය නිසාම ඔහුට "මහත්මයා" කියන්න අපේ රසිකයන්ම අදි මදී කරනවා.
කව්රුන් කෙසෙ කීවාත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලෝක කුසලානයට යන ගමනේ තවමත කොදු නාරටිය වන්නේ කණ්ඩායමේ ඔටුනු නොපලන් රජු තිලකරත්න දිල්ශාන්
ජය වේවා



අපි මැච් දිනුවම ගොඩක් අයට අපි කරපු අඩුපාඩු අමතක වෙනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ අඩුපාඩු හදාගන්න.. මට පෙනුන ඒවා තමයි මේ..
මගේ නම් අදහස තමයි පිච් එක මොන වගේ උනත්, පිතිකරුවා සහ අවස්ථාව කියන දෙක අනුව බෝලින් චේන්ජස් කරන්න ඕන කියන එක, ඊයේ බැටින් පවර් ප්ලේ එක ඉවරවෙලා මම හිතුවා රංගන බෝල් කරයි කියලා, මොකද දකුනත් බැටාලා දෙන්නෙක් හිටියේ, අනික රංගනට තව ඕවර් 7ක් තිබ්බා, ඒත් තිසර දැම්මේ, ඒ නිසා තමයි එංගලන්තය 300 පැන්නුවේ..
තිසරට ෆීල්ඩ් එක හදනවට වඩා රංගාට හදන එක ලේසියි, 5ක් වලල්ල් ඇතුලේ තියන්න ඕන, ශෝට් තර්ඩ්, ශෝට් එක්ස්ට්‍රා, බැක්වඩ් පොයින්ට්, ශෝට් මිඩ්විකට්, ශෝට් ස්ක්වෙයාර්, රංගනට එලටම බෝල් කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට, පැනලා ගහන එකත් ලේසි නැහැ, ඒ නිසා මම හිතනවා ඒක ඇන්ජිට උන ලොකු වරදක් කියලා..
අනික තමයි කැච් මිස් කරපු එක, ඒකට මට හිතෙන දේ තමයි සීතල නිසා වෙන්නත් පුළුවන් කියලා, ඒකට කරන්න ඕන සීතල වැඩි වෙලාවට කැචින් ප්‍රැක්ටිස් කරන එක, සාමාන්‍යයෙන් කැචින් ප්‍රැක්ටිස් කරන වෙලාවට ප්ලේයර්ස්ලා ග්ලවු එකක් දානවා මෝටබයික් පදින අය දානවා වගේ, මට නම් හිතෙන්නේ ඒක දාන්නේ නැතුව ප්‍රැක්ටිස් කරානම් අත් සීතලට හුරු වෙයි කියලා..
දැන් කියන්න එපා උන් දිනලත් උන්ගේ වැරදි හොයනවා කියලා..
වැරදි අවම කරන කණඩායම තමයි ඉස්සරහට යන්නේ..
ජය වේ ශ්‍රී ලංකා!
![]()



ඉන්නවා ගායාන් කුවේට් අංකල් තමා නායකයා හෙන නාකියෝ සෙටි එකක් ඉන්නේගිය පාර ICC World Cup qualification වටයෙන් ඉතියෝපියා කණ්ඩායමට පැරදිලා අයින් උනා
![]()




i laga ekata heraa wenuwata sachiyawa dala karunarathna wenuwata chameerawa danna ona aus ekatath aniwaa ehema karanna ona
Sydney වලත් ගැහිල්ලක් තියෙන්නේi laga ekata heraa wenuwata sachiyawa dala karunarathna wenuwata chameerawa danna ona aus ekatath aniwaa ehema karanna ona
batsman කෙනෙක් අඩු කරලා ලංකාව පරාද කරන්නද උඹට ඕනේ? කරුණාරත්න වෙනුවට තරංග දාන්න ඕනෙ. සුරංග ලක්මාල් වෙනුවට චමීර දාන්න ඕනේ දාන්න පුළුවන් නම්. සුරංග ලක්මාල් ලොකු රටවල් එක්ක මැච් වලදී හොදට සෙල්ලම් කරන්නේ නැහැ. පොඩි රටවල් වලට තමයි ඔක්කොම වැඩ කෑලි.
ow ehemath hodayi karunarantha maru wenna ona thawa bols kenek inna ona