Ow ban. Owun api hitin pora karan inne. T20 semi eke lakunu 120k gahanna nodi nawaththuwane api owunwa.
sira

NZ oya hithana tharan porawal neme ban.Scotland match eke 142 chase karala wicket 8k gihin.Aus match eke 150 chase kale wicket 9k gihin.ona normal bowling unit ekak thiyena team ekaka bowling unit eka click unoth NZ unwa paraddanna puluwan![]()

අපිට 2වෙනි තැන නැති වෙනවා නේද බන්දැන් මෙහෙමයි වෙන්න ඕන
අපි ඕස්ට්‍රේලියාවටත් ගහලා ස්කොට්ලන්තටෙත් ගහන්න ඕන
එතකොට ඔසී 3 වෙයි ඉතුරු මැච් දින්නොත්
ඉන්දියාව WI, ZIM, IRE වලින් එකකට පරදින්න ඕන
එතාකොට SA ගොඩක් විට 1 වෙයි මැච් අනික්වා දින්නොත්
එතකොට ඉන්දියා ඕස්ට්‍රේලියා තමයි එන්නේ ඊලග වටේ
මේක ගොඩක් වෙලාවට වෙන්න තියෙන චාන්ස් එක වැඩියි
එහෙම උනොත් ඉන්දියාව දොට්ට
අපි පැරදිලා AUS වලටඉන්දියාත් කාටහරි පැරදුනොත් ඉන්දියාවයි අපියි සෙට් වෙන්නේ

සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යයි
අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස
සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ
එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.
කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර
සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව
ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත.
වැඩක් නෑ හේරට ඉතුරු ඒවා ගහන්න බැරි උනත් මූව දාන්නේ නෑ
දැනට මෙහෙන් පස්සේ යවපු එකෙක්ව වත් දැම්මද
![]()

මේ හුත්^ වැඩක් නෑ මටනම් මොන එහෙකට යැව්වද මන්දාසීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යයි
අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස
සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ
එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.
කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර
සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව
ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත.
වැඩක් නෑ හේරට ඉතුරු ඒවා ගහන්න බැරි උනත් මූව දාන්නේ නෑ
දැනට මෙහෙන් පස්සේ යවපු එකෙක්ව වත් දැම්මද
![]()
Hashim Amla was dropped on 10 by Ed Joyce
SA Targets Another big score here

I smell another 400![]()