දිල්ශාන් එලියට විසි වෙලා නේද......අවුලක් නෑ ඊළඟ මැච් එකේ තුන් දෙනාම 100 ගානේ ගැහුවම හරිනේ
![]()
උබට පේන හීන බන්

දිල්ශාන් එලියට විසි වෙලා නේද......අවුලක් නෑ ඊළඟ මැච් එකේ තුන් දෙනාම 100 ගානේ ගැහුවම හරිනේ
![]()

what is the answer
![]()
මේකට හරි උත්තරයක් දෙන්න කාටවත් බැහැ.. මොකද දෙන ඕන උත්තරයක් ගැන තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.. රනවුට් එකකින් අවුට් උනොත් බැට්ස්මන් මාරු වෙනවා.. ගොඩක් උඩ ගියපු කැච් එකකින් අවුට් උනොත් බැට්ස්මන්ලා දෙන්නා ක්රොස් කරලා ඉන්න පුළුවන්, ඉතින් මේකට නිශ්චිත උත්තරයක් දෙන්නනම් හැම බැට්ස්මන්ම බෝලේ විකට් එකේ වැදිලා අවුට් කියලා හිතන්න වෙනවා.. එහෙම උනොත් උත්තරේ.. පලවෙනි ඕවරේ 1,3,4,5,6,7, කියන උන් අවුට් වෙනවා.. දෙවනි ඕවරේ පලවෙනි බෝලේ ෆේස් කරන්නේ අනිත් ඕපනින් බැට්ස්මන්.. 2,9,10,11 කියන උන් අවුට් වෙනවා.. එහෙම උනොත් නොටවුට් වෙන්නේ 8 වෙනි බැට්ස්මන් තමයි..


ow 8th batsman thama..prashnaya pahadili neda.."get bowled Out" wenawa kiyanne cricket wala kelinma wicket eke wadila out wena eka thama..![]()
ada afgun un aus unta gahuwoth khmada athal eka![]()

ada afgun un aus unta gahuwoth khmada athal eka![]()
uba hinayak dekkada dan ude wela ahariyan![]()



na machn meken adahas karanne bowled out unoth kiyala.. so runout , catch netuwa,, 8 thama answer ekaමේකට හරි උත්තරයක් දෙන්න කාටවත් බැහැ.. මොකද දෙන ඕන උත්තරයක් ගැන තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.. රනවුට් එකකින් අවුට් උනොත් බැට්ස්මන් මාරු වෙනවා.. ගොඩක් උඩ ගියපු කැච් එකකින් අවුට් උනොත් බැට්ස්මන්ලා දෙන්නා ක්රොස් කරලා ඉන්න පුළුවන්, ඉතින් මේකට නිශ්චිත උත්තරයක් දෙන්නනම් හැම බැට්ස්මන්ම බෝලේ විකට් එකේ වැදිලා අවුට් කියලා හිතන්න වෙනවා.. එහෙම උනොත් උත්තරේ.. පලවෙනි ඕවරේ 1,3,4,5,6,7, කියන උන් අවුට් වෙනවා.. දෙවනි ඕවරේ පලවෙනි බෝලේ ෆේස් කරන්නේ අනිත් ඕපනින් බැට්ස්මන්.. 2,9,10,11 කියන උන් අවුට් වෙනවා.. එහෙම උනොත් නොටවුට් වෙන්නේ 8 වෙනි බැට්ස්මන් තමයි..
ow 8th batsman thama..prashnaya pahadili neda.."get bowled Out" wenawa kiyanne cricket wala kelinma wicket eke wadila out wena eka thama..![]()

bowled Outget bowled Out නැහැ මචං මම කමෙන්ට්රි වලදි හොඳට බලලා තියෙනවා එහෙම කියන්නේ ක්ලීන් බෝල්ඩ් වලට විතරක්ම නෙමෙයි.. නිකම් අවුට් උනාමත් කියනවා..