sikuge prasanna AUS walata yawala aus ekka match ekata witharak, eth icc eken awasaraya thama labila na
sikuge prasanna AUS walata yawala aus ekka match ekata witharak, eth icc eken awasaraya thama labila na
නැහැ බන්.ඌව stand by යැව්වේ.රංගනට අඩු උනේ නැත්නම් ඒ වෙනුවට දාන්න.එහෙම නැතුව AUS match එකට සෙල්ලම් කරන්න නෙමෙයි.
ඔව් සීක්කුවා තාම squad එකේ නැහැ.ඒ උනාට මිනිහා AUS යනවා මොකක් හරි උනොත් ඉක්මනට මෙව්වා කරන්න.T20 final එකෙත් චතුරංග ඩි සිල්වා එහෙම තමා ගිහින් හිටියේ.icc approval eka nathuwa danna baha. herath wenuwata senanayake gahai.
උන් තුන්දෙනාට ප්රැක්ටිස් එන්න ඕනේ නෑ ඇවිදලා කාල බීල මැච් එක වෙලාවට අවොත් ඇති කියලලු දැනුම් දීල තියෙන්නේ![]()
අම්මප ඇත්ත තමයි මුන්ට ගහන්න බැරි එක තමයි මුන් ටමි එකෙත් ඉන්නේ බැට් කරන්න විතරයි එත් හරියට මැච් එකක් ගහන්න බෑඋන් තුන්දෙනාට ප්රැක්ටිස් එන්න ඕනේ නෑ ඇවිදලා කාල බීල මැච් එක වෙලාවට අවොත් ඇති කියලලු දැනුම් දීල තියෙන්නේ![]()

උන් තුන්දෙනාට ප්රැක්ටිස් එන්න ඕනේ නෑ ඇවිදලා කාල බීල මැච් එක වෙලාවට අවොත් ඇති කියලලු දැනුම් දීල තියෙන්නේ![]()

![]()
සංගා තවමත් පෙරමුනේ
......අවුලක් නෑ ඊළඟ මැච් එකේ තුන් දෙනාම 100 ගානේ ගැහුවම හරිනේ 
me widihata dammoth batting and bowling line up dekama supiri...koheda ithin mun danne naane..chameera tath podi chance ekak deela balanna thiyenne..