෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    11006401_958589577499645_2575233097937588670_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ මේ උපුලා ?

    අන්න ත්වත් බන්කු සහයක කෙනෙක් එනවා උබට මාර තරගේ නේ බන් දැන් චන්දියා එහෙම එක්ක ඒ මදිවට මේ සීක්කුවාත් එනවා :P

    free visits to AUS
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකට හරි උත්තරයක් දෙන්න කාටවත් බැහැ.. මොකද දෙන ඕන උත්තරයක් ගැන තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.. රනවුට් එකකින් අවුට් උනොත් බැට්ස්මන් මාරු වෙනවා.. ගොඩක් උඩ ගියපු කැච් එකකින් අවුට් උනොත් බැට්ස්මන්ලා දෙන්නා ක්‍රොස් කරලා ඉන්න පුළුවන්, ඉතින් මේකට නිශ්චිත උත්තරයක් දෙන්නනම් හැම බැට්ස්මන්ම බෝලේ විකට් එකේ වැදිලා අවුට් කියලා හිතන්න වෙනවා.. එහෙම උනොත් උත්තරේ.. පලවෙනි ඕවරේ 1,3,4,5,6,7, කියන උන් අවුට් වෙනවා.. දෙවනි ඕවරේ පලවෙනි බෝලේ ෆේස් කරන්නේ අනිත් ඕපනින් බැට්ස්මන්.. 2,9,10,11 කියන උන් අවුට් වෙනවා.. එහෙම උනොත් නොටවුට් වෙන්නේ 8 වෙනි බැට්ස්මන් තමයි..


    BOWLED OUT :baffled:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පොඩි ග්‍රවුන්ඩ් අපිට අවාසි :yes:......උඩින් ගහන්න පුළුවන් එවුන් අපේ අඩුයි ග්‍රවුන්ඩ් එක පොඩි නිසා ගැප්ස් වලට තල්ලු කරන්නත් අමාරුයි......NZ උන්ට ගේමක් නැහැ මොකද උන් ගහන්නේ කෙලින්ම උඩින් නේ :dull: fielders ල 100ක් හිටියත් වැඩක් නෑ :dull:

    True.. :yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මෙහෙම සීන් එකකුත් තියෙනවා මචන්, මට හිතෙනවා තරංගයව දිමුත්ව කපලා උගේ තැනට දැම්ම නම් හරි කියලා .මොකද ඌ හිටියත් ගහන එකෙක් නෙවෙයි නේ. තරංග පස්සෙන් ගහද්දි පොඩි ෆිට් එකකුත් තියෙනවනේ මැතිව්ස් ගියත්. පට්ට බැටින් ලයින් අප් එකක් එතකොට නම්...තරංග පස්සෙන් ගස්සන්න බෑ තමයි .එත් තිරියා අරම ගහද්දි කොහොමද යකෝ පස්සට දාන්නෙ .....:yes::yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.