kusal aran yanne open karanna nemi mada sellam karawanna
කුසල් ඇතුලට එන්නේ රංගනට හොද උනේ නැති උනොත් විතරනේ.අනික එහෙම වෙලා squad එකට ආවත් මන් හිතන්නේ නෑ. 11 ට කුසල් සෙල්ලම් කරයි කියලා.සීක්කුවා ගස්සවයි නොම්බර 7.

ශ්රී ලංකාව පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් – මයිකල් ක්ලාක්
ඔවුන් පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ඔවුන් සිඩ්නි ක්රීඩාංගණයේ හොඳින් ක්රීඩා කර තිබෙන කණ්ඩායමක්, ඒ වගේම ඔවුන් මේ දිනවල හොඳින් ක්රීඩා කරනවා. ඔවුන් අත්දැකීම් බහුල කණ්ඩායමක්, මෙවැනි ප්රධාන තරගාවලියකට සහභාගී වීමේදී අත්දැකීම් සහිත වීම ඉතා වැදගත්. මීට පෙර ලෝක කුසලාන සඳහා සහභාගිවුණ ක්රීඩකයින් සිටීම කණ්ඩායමකට අතිරේක වාසියක්. ශ්රී ලංකාව සතුව එවැනි ක්රිඩකයන් කිහිපදෙනෙකුම සිටිනවා. ඒ වගේම ඔවුන් දක්ෂතා අතර සිටීම විශේෂත්වයක්. අපි මෙම තරගය ගැන ඉතා උනන්දුවෙන් පසුවන්නේ. අපි මේ වනවිටත් මේ ගැන සාකච්චා කරනවා. අපි සිටින්නේ මෙම අභියෝගය භාර ගැනීමට සූදානමෙන්. නවසීලන්තයට එරෙහිව තරගයේදී ත් අපි අභියෝගයක් බලාපොරොත්තු වුණා. අපි ශ්රී ලංකාවට එරෙහිව තරගයට හොඳ සූදානමකින් මුහුණ දෙනවා. එම තරගය කණ්ඩායම් දෙකට ම වැදගත් තරගයක්. එය අපහසු වගේම අභියෝගාත්මක තරගයක් විය හැකි.
news 1st

boru wadak ban kusal openning hoda mama nam keyanne fast bowel or spinner kenek geniyanna tibba
Ragana dimuth injuerd une dimuth world cup ekan ain kala rangana thiyan hitiyata kawada sellam karanna puluwan wei da kiyala sure na e nisa dimuth injued ekata sikkuge ranganage ekata kusal standby thiyan inne , rangana ain karapu gaman kusal athule
ane manda ban kusal all rounder ekenk unanam uba keyana widiya hodai, eth u nikan ma nikan batsmen witharai

ithin dimuthuwath batsmen kenak withari nea![]()
ෂුවර්ද?
ඌ බැට්ස්මන් කෙනෙක්?ෂුවර්ද?
එහෙමට බැට් කරේ නෑනේ බං![]()
අනේමන්දාCricinf එකේ නම් එහෙම තියෙන්නේඅනේමන්දා

cricinfo එකටත් වරදිනවා බන් සමහර වෙලාවටCricinf එකේ නම් එහෙම තියෙන්නේඅනේමන්දා

මම හිතුව Benchman (බංකුකරුවෙක්) කෙනෙක් කියල![]()

cricinfo එකටත් වරදිනවා බන් සමහර වෙලාවට![]()

ithin dimuthuwath batsmen kenak withari nea![]()

ගහන්න අත්පුඩියක් 

u batsmen kenek unath u hari nane machan, etha dan tiyena prashne openning batsmenla wadi ekai, eheu eke all rounder kenek team ekata yawanna tibbe
banuka rajpaksha or anjerlo perara ela hitiyanam