෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    kusal aran yanne open karanna nemi mada sellam karawanna

    කුසල් ඇතුලට එන්නේ රංගනට හොද උනේ නැති උනොත් විතරනේ.අනික එහෙම වෙලා squad එකට ආවත් මන් හිතන්නේ නෑ. 11 ට කුසල් සෙල්ලම් කරයි කියලා.සීක්කුවා ගස්සවයි නොම්බර 7.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ශ්‍රී ලංකාව පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් – මයිකල් ක්ලාක්

    ඔවුන් පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ඔවුන් සිඩ්නි ක්‍රීඩාංගණයේ හොඳින් ක්‍රීඩා කර තිබෙන කණ්ඩායමක්, ඒ වගේම ඔවුන් මේ දිනවල හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් අත්දැකීම් බහුල කණ්ඩායමක්, මෙවැනි ප්‍රධාන තරගාවලියකට සහභාගී වීමේදී අත්දැකීම් සහිත වීම ඉතා වැදගත්. මීට පෙර ලෝක කුසලාන සඳහා සහභාගිවුණ ක්‍රීඩකයින් සිටීම කණ්ඩායමකට අතිරේක වාසියක්. ශ්‍රී ලංකාව සතුව එවැනි ක්‍රිඩකයන් කිහිපදෙනෙකුම සිටිනවා. ඒ වගේම ඔවුන් දක්ෂතා අතර සිටීම විශේෂත්වයක්. අපි මෙම තරගය ගැන ඉතා උනන්දුවෙන් පසුවන්නේ. අපි මේ වනවිටත් මේ ගැන සාකච්චා කරනවා. අපි සිටින්නේ මෙම අභියෝගය භාර ගැනීමට සූදානමෙන්. නවසීලන්තයට එරෙහිව තරගයේදී ත් අපි අභියෝගයක් බලාපොරොත්තු වුණා. අපි ශ්‍රී ලංකාවට එරෙහිව තරගයට හොඳ සූදානමකින් මුහුණ දෙනවා. එම තරගය කණ්ඩායම් දෙකට ම වැදගත් තරගයක්. එය අපහසු වගේම අභියෝගාත්මක තරගයක් විය හැකි.

    news 1st
    :cool::cool::cool:

    okun ohoma boru gahala edata dei Atihalenna
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    කුසල් ඇතුලට එන්නේ රංගනට හොද උනේ නැති උනොත් විතරනේ.අනික එහෙම වෙලා squad එකට ආවත් මන් හිතන්නේ නෑ. 11 ට කුසල් සෙල්ලම් කරයි කියලා.සීක්කුවා ගස්සවයි නොම්බර 7.

    aniwa ekko kusal allrounder kenek wenna ona, u nikanma nikan lesf hand batsmen kenek witharai melo wadak na
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    boru wadak ban kusal openning hoda mama nam keyanne fast bowel or spinner kenek geniyanna tibba

    Ragana dimuth injuerd une dimuth world cup ekan ain kala rangana thiyan hitiyata kawada sellam karanna puluwan wei da kiyala sure na e nisa dimuth injued ekata sikkuge ranganage ekata kusal standby thiyan inne , rangana ain karapu gaman kusal athule
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Ragana dimuth injuerd une dimuth world cup ekan ain kala rangana thiyan hitiyata kawada sellam karanna puluwan wei da kiyala sure na e nisa dimuth injued ekata sikkuge ranganage ekata kusal standby thiyan inne , rangana ain karapu gaman kusal athule

    ane manda ban kusal all rounder ekenk unanam uba keyana widiya hodai, eth u nikan ma nikan batsmen witharai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    In addition to Prasanna, Sri Lanka hope to bolster their batting by flying in Kusal Perera from home. "We have only seven fit batsmen in the side and Kusal is being brought in as a precautionary measure," Jayasuriya said.
    :love::love::love:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    පිලිගන්න ඔබගේ ජනප්‍රියම ගායකයා දිදුලන මුතුවක් වැනි දිමුතු කරුණාරත්න :yes::yes:

    මොකද කන්න වගේ බලන් ඉන්නේ:eek::eek: ගහන්න අත්පුඩියක් :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    u batsmen kenek unath u hari nane machan, etha dan tiyena prashne openning batsmenla wadi ekai, eheu eke all rounder kenek team ekata yawanna tibbe

    banuka rajpaksha or anjerlo perara ela hitiyanam

    apoo un hari yanne na un club wala hodata gahuwata international match ekakata dapu gaman fail
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :cool::cool:
     
    Status
    Not open for further replies.