෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
Sunday macth eke di AUS un first bat karoth keyak gahaida ?

mama nam keyanne 325-350 athara ganak gahanwa

ඒ අපේ උන් ගෙඩි අතෑරියොත් නේ ගෙඩි මහතුන් ඔන් ලයින් පැක්ටිස් දීල තියෙන්නේ සෙට් එකට ආයේ අතාරින එකක් නෑ කොහෙත්ම
:yes::yes:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අනේ මන්ද දැන් ටැපලිලා තියෙන්නෙ කවුද ගියෙ කවුද ඉන්ජ්‍ඩ් කවුරුවත් යවන්නේ ඇයි? .... ඒක නෙමේ දර්මෙව දැක්කාද?

දැනට ඩිපොර්ට් කරන ලද අය

ජීවන් මෙන්ඩිස්
ඩිමුත් කරුනාරත්න
:yes::yes:

ඊලගට ඩිපෝට් වීමට නියමිත වන්නේ

උපුලා
චන්දි
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නැතුව :cool: අර සිරිලන්කා ඒ කියලා තියෙන්නේ ඔය ටීම් එකේ 11ක් ම ඉන්නවා බන් ඒකා ගානේ ගෙන්න ගන්න පුලුවන්
    :yes::yes:

    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
    :cool:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යකෝ උපුලව ආයි ගෙන්න ගන්නෙ කොහොමද? මැච් එකක්වත් ගහන්නෙ නැතුව, ගර්වුන්ඩ් එකේ ඉන්නකොට නාදුනන පිරිසක් විසින් ඉන්ජ්‍ඩ් කලා කියල තමා ගෙන්න ගන්න වෙන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ උපුලව ආයි ගෙන්න ගන්නෙ කොහොමද? මැච් එකක්වත් ගහන්නෙ නැතුව, ගර්වුන්ඩ් එකේ ඉන්නකොට නාදුනන පිරිසක් විසින් ඉන්ජ්‍ඩ් කලා කියල තමා ගෙන්න ගන්න වෙන්නෙ

    :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
    :cool:

    :yes::yes::yes::cool::cool::)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    55331633.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    පිලිගන්න ඔබගේ ජනප්‍රියම ගායකයා දිදුලන මුතුවක් වැනි දිමුතු කරුණාරත්න :yes::yes:

    මොකද කන්න වගේ බලන් ඉන්නේ:eek::eek: ගහන්න අත්පුඩියක් :yes::yes:

    කොපි චැට් කියන්නේ ජනප්‍රිය එවුන් කොර වෙලා පිචන් කරාන වැඩසටහනක්ද බන් :shocked::eek:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
    :cool:

    උබට තමා බන් මේ වැරදිලා දගලන්නේ:P තාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ :P:P ඒ නිසා තාම අපේ අද්විතීය තේරීම් කමිටුව කට්ටිය හොයනවා මේ ලෝක කුසලානේ ටීම් සෙලෙක්ශන් ඔෆීශියලී ඉවර උනාට අපේ තේරීම් කමිටුව තාම ක්‍රීඩකයෝ තෝරනවා :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුරුසිංහයා ඉස්සර ‍පොර බැට් කරන්න ආවම මුට බනිනන තරම් අපටත් එපා වෙනවා මු බැට් කරනකොට .ඒ කා‍ෙල් එකේ අගේ තේරෙන්නේ නැති වුනාට දැන් තමයි එක තේරෙන්නේ 96 දී විකට් දෙකක් කලින්ම ගිය වෙලාවේ අරවින්දය එක්ක ලෑල්ල දාදා මැච් එක ඇදලා දුන්නා එදා ගුරා හිටියේ නැත්තම් සමහර විට අපි පරාදයි.:yes::yes:

    වැඩේ කියන්නේ මු ඕවර් 10 ට 100ක් ගහන්න තිබුනත් ලෑල්ල දාන එකනේ :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔසි මැච් එකට මගේ ටිම් එක :D:D:D

    1. ඩිල්ෂාන්
    2. තිරිමාන්න
    3. සංගා
    4. චන්දිමාල්
    5. මහේල
    6. මැතිව්ස්
    7. තිසර
    8. කුලසේකර
    9. සික්කුගේ
    10. සචිත‍්‍ර
    11. මාලිංග
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඔසි මැච් එකට මගේ ටිම් එක :D:D:D

    1. ඩිල්ෂාන්
    2. තිරිමාන්න
    3. සංගා
    4. චන්දිමාල්
    5. මහේල
    6. මැතිව්ස්
    7. තිසර
    8. කුලසේකර
    9. සික්කුගේ
    10. සචිත‍්‍ර
    11. මාලිංග

    apo kulasekera hari yanne na, e wenuwata D Chammera thmai ganan ona, spinnersla 2nam aulk na, sydny pich eka spinnerslata hodai
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    apo kulasekera hari yanne na, e wenuwata D Chammera thmai ganan ona, spinnersla 2nam aulk na, sydny pich eka spinnerslata hodai

    චමිරගේ පළපුරුද්ද නැති හින්දා මේ වගේ ලොකු තරඟයකට දායි කියලා මම හිතන්නේ නෑ. කුලසේකර ඔසි වල බෝලින් හොඳට කරලා තියෙනවා. අනිවා මම හිතනවා කුලේ ගහයි කියලා. ස්පින් 2 සෙල්ලම් කරන්න ඕනෑ. ඊට අමතරව ඩිල්ෂාන් ඉන්නවා. කොහොම වුනත් ස්පින්ලගෙන් වැඩි ඕවර ප‍්‍රමාණයක් දාලා ඉතිරි ටික මාලිංග, කුලේ, මැතිව්ස්, තිසර අතරේ බෙදා ගත්තා නම් හොඳයි. ඔසිලා හැමදාම අපි ස්පින් වලින් තමයි හිර කලේ. හේරත් නැති එක නම් ලොකු පාඩුවක්
    2.gif
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබට තමා බන් මේ වැරදිලා දගලන්නේ:P තාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ :P:P ඒ නිසා තාම අපේ අද්විතීය තේරීම් කමිටුව කට්ටිය හොයනවා මේ ලෝක කුසලානේ ටීම් සෙලෙක්ශන් ඔෆීශියලී ඉවර උනාට අපේ තේරීම් කමිටුව තාම ක්‍රීඩකයෝ තෝරනවා :angry::angry:
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...

    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...:angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබට තමා බන් මේ වැරදිලා දගලන්නේ:P තාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ :P:P ඒ නිසා තාම අපේ අද්විතීය තේරීම් කමිටුව කට්ටිය හොයනවා මේ ලෝක කුසලානේ ටීම් සෙලෙක්ශන් ඔෆීශියලී ඉවර උනාට අපේ තේරීම් කමිටුව තාම ක්‍රීඩකයෝ තෝරනවා :angry::angry:

    :yes::yes::yes: :(
     
    Status
    Not open for further replies.