aaye yawanna innawada ban![]()
නැතුව
අර සිරිලන්කා ඒ කියලා තියෙන්නේ ඔය ටීම් එකේ 11ක් ම ඉන්නවා බන් ඒකා ගානේ ගෙන්න ගන්න පුලුවන් 

Sunday macth eke di AUS un first bat karoth keyak gahaida ?
mama nam keyanne 325-350 athara ganak gahanwa

aaye yawanna innawada ban![]()
අනේ මන්ද දැන් ටැපලිලා තියෙන්නෙ කවුද ගියෙ කවුද ඉන්ජ්ඩ් කවුරුවත් යවන්නේ ඇයි? .... ඒක නෙමේ දර්මෙව දැක්කාද?

නැතුවඅර සිරිලන්කා ඒ කියලා තියෙන්නේ ඔය ටීම් එකේ 11ක් ම ඉන්නවා බන් ඒකා ගානේ ගෙන්න ගන්න පුලුවන්
![]()

යකෝ උපුලව ආයි ගෙන්න ගන්නෙ කොහොමද? මැච් එකක්වත් ගහන්නෙ නැතුව, ගර්වුන්ඩ් එකේ ඉන්නකොට නාදුනන පිරිසක් විසින් ඉන්ජ්ඩ් කලා කියල තමා ගෙන්න ගන්න වෙන්නෙ

umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
![]()

පිලිගන්න ඔබගේ ජනප්රියම ගායකයා දිදුලන මුතුවක් වැනි දිමුතු කරුණාරත්න
මොකද කන්න වගේ බලන් ඉන්නේගහන්න අත්පුඩියක්
![]()

umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
![]()
තාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ 
ඒ නිසා තාම අපේ අද්විතීය තේරීම් කමිටුව කට්ටිය හොයනවා මේ ලෝක කුසලානේ ටීම් සෙලෙක්ශන් ඔෆීශියලී ඉවර උනාට අපේ තේරීම් කමිටුව තාම ක්රීඩකයෝ තෝරනවා 

ගුරුසිංහයා ඉස්සර පොර බැට් කරන්න ආවම මුට බනිනන තරම් අපටත් එපා වෙනවා මු බැට් කරනකොට .ඒ කාෙල් එකේ අගේ තේරෙන්නේ නැති වුනාට දැන් තමයි එක තේරෙන්නේ 96 දී විකට් දෙකක් කලින්ම ගිය වෙලාවේ අරවින්දය එක්ක ලෑල්ල දාදා මැච් එක ඇදලා දුන්නා එදා ගුරා හිටියේ නැත්තම් සමහර විට අපි පරාදයි.![]()

ඔසි මැච් එකට මගේ ටිම් එක
- ඩිල්ෂාන්
- තිරිමාන්න
- සංගා
- චන්දිමාල්
- මහේල
- මැතිව්ස්
- තිසර
- කුලසේකර
- සික්කුගේ
- සචිත්ර
- මාලිංග
apo kulasekera hari yanne na, e wenuwata D Chammera thmai ganan ona, spinnersla 2nam aulk na, sydny pich eka spinnerslata hodai
umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
උබට තමා බන් මේ වැරදිලා දගලන්නේතාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ