෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...

    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...:angry:

    :D;):D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    උබට තමා බන් මේ වැරදිලා දගලන්නේ:P තාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ :P:P ඒ නිසා තාම අපේ අද්විතීය තේරීම් කමිටුව කට්ටිය හොයනවා මේ ලෝක කුසලානේ ටීම් සෙලෙක්ශන් ඔෆීශියලී ඉවර උනාට අපේ තේරීම් කමිටුව තාම ක්‍රීඩකයෝ තෝරනවා :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...

    සිංහලෙන් කොටපියකෝ ඔටුවෝ......ඉන්නේ 21 වෙනි සිය වැසේ ජිවත් වෙන්නේ 17 වෙනි සිය වසේ :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහලෙන් කොටපියකෝ ඔටුවෝ......ඉන්නේ 21 වෙනි සිය වැසේ ජිවත් වෙන්නේ 17 වෙනි සිය වසේ :angry::angry:
    සින්හල වැඩ නැහැ බන් හරියට
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබට තමා බන් මේ වැරදිලා දගලන්නේ:P තාම දැන් අවු ගානක් අපිට ඔපන් කරන්නේ කෙනෙක් නෑ කුසල් ඉතින් 0වට ගිය ගාන කියලා වැඩක් නෑ :P:P ඒ නිසා තාම අපේ අද්විතීය තේරීම් කමිටුව කට්ටිය හොයනවා මේ ලෝක කුසලානේ ටීම් සෙලෙක්ශන් ඔෆීශියලී ඉවර උනාට අපේ තේරීම් කමිටුව තාම ක්‍රීඩකයෝ තෝරනවා :angry::angry:

    යකෝ උපුලව ආයි ගෙන්න ගන්නෙ කොහොමද? මැච් එකක්වත් ගහන්නෙ නැතුව, ගර්වුන්ඩ් එකේ ඉන්නකොට නාදුනන පිරිසක් විසින් ඉන්ජ්‍ඩ් කලා කියල තමා ගෙන්න ගන්න වෙන්නෙ:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ උපුලව ආයි ගෙන්න ගන්නෙ කොහොමද? මැච් එකක්වත් ගහන්නෙ නැතුව, ගර්වුන්ඩ් එකේ ඉන්නකොට නාදුනන පිරිසක් විසින් ඉන්ජ්‍ඩ් කලා කියල තමා ගෙන්න ගන්න වෙන්නෙ:angry:

    :rofl::rofl::rofl: සිංහලෙන් කොටපියකෝ ඔටුවෝ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ යන විදිහට බැට්ස්මන්ලා 11ක් එක්ක මැච් එක ගහයි වගේ :baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔසි මැච් එකට මගේ ටිම් එක :D:D:D

    1. ඩිල්ෂාන්
    2. තිරිමාන්න
    3. සංගා
    4. චන්දිමාල්
    5. මහේල
    6. මැතිව්ස්
    7. තිසර
    8. කුලසේකර
    9. සික්කුගේ
    10. සචිත‍්‍ර
    11. මාලිංග

    මේ ටිම් එක ගැහුවොත් අපිට 10 බැටින් වලින් වැඩක් ගන්න පුලූවන් වෙනවා :D:D:D;)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    බලපන් අර තට්ටයා සචියා දාන් නැතුව සීක්කුව දාන්න යන්නේ සචිය මේ මැච් එකටත් නෑ වගේ :angry::angry:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බලපන් අර තට්ටයා සචියා දාන් නැතුව සීක්කුව දාන්න යන්නේ සචිය මේ මැච් එකටත් නෑ වගේ :angry::angry:

    සචියාව ඩනවා බන්
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අලුත් කොල්ලෝ බෑ කියද්දී උස්සගෙන ගිහින් dressing room එකෙදී බැදලා ඇගිල්ලට බැට් එකෙන් ගහනවලු බන්. X-RAY එකෙන් ඔප්පු කරන්න ඕන නිසා අනිවා ඇගිල්ල කඩන්න ඕනලු බන්.
    :yes::yes::yes::yes::shocked::baffled::baffled:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    බලපන් අර තට්ටයා සචියා දාන් නැතුව සීක්කුව දාන්න යන්නේ සචිය මේ මැච් එකටත් නෑ වගේ :angry::angry:

    සචියා සෙල්ලම් කරයි.දිමුත් වෙනුවට ගොඩක් වෙලාවට සීක්කුවා ගහයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අලුත් කොල්ලෝ බෑ කියද්දී උස්සගෙන ගිහින් dressing room එකෙදී බැදලා ඇගිල්ලට බැට් එකෙන් ගහනවලු බන්. X-RAY එකෙන් ඔප්පු කරන්න ඕන නිසා අනිවා ඇගිල්ල කඩන්න ඕනලු බන්.
    :yes::yes::yes::yes::shocked::baffled::baffled:
    :rofl::rofl:ඔවා ඔහොම කියන්න එපා බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් කොල්ලෝ බෑ කියද්දී උස්සගෙන ගිහින් dressing room එකෙදී බැදලා ඇගිල්ලට බැට් එකෙන් ගහනවලු බන්. X-RAY එකෙන් ඔප්පු කරන්න ඕන නිසා අනිවා ඇගිල්ල කඩන්න ඕනලු බන්.
    :yes::yes::yes::yes::shocked::baffled::baffled:

    :baffled:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔසි මැච් එකට මගේ ටිම් එක :D:D:D

    1. ඩිල්ෂාන්
    2. තිරිමාන්න
    3. සංගා
    4. චන්දිමාල්
    5. මහේල
    6. මැතිව්ස්
    7. තිසර
    8. කුලසේකර
    9. සික්කුගේ
    10. සචිත‍්‍ර
    11. මාලිංග

    මොකද බන් කුලසේකරවම දාන්න හදන්නේ. ලංකාව පැරදෙනවට උඹ ආසද. එහෙම නැත්තන් කුලසේකරගේ කව්රුහරිද උඹ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sunday eke defa api gahanna one sekku.dimuth nisa chandima ohoma tiyla sekku gahana ekai hoda.

    Chameeerawa eka parata mehena big match ehekta dana eka uta hoda na. Uta fare chance ekak newe scot eke uwa gahanna one. Lakmal ekkama giynam hodai kiylai mata hithenne. U aran dipu catch atha arala uwa drop krana eka hari na.anika kulasekarath form eke nane.:)brisbane newe nisa anika:yes:

    Monawa unath apita mali witharai last ten inne uta wadunoth api last 10 wala 125-150 athara kannath puluwan.
    Mathews uge stats gana hithala 42 weddi overs iwara karana eka nam hena selfush wadak. Kichchara wadunath confidence nathuwama hitiyath utama katha karala ball karna kiyne nikan uwa kapannama wage. Thisara ta kisi planned field ekak denneth na wage.:yes: uth etin danne loopy ewa 6 ewa wadina ball 2 k danawamai.

    Apita mathews mali sachithra athara danna.one last ewa.:yes:

    Chandiwa 4 bat karawanna one stat natuwa cup eka dinanna.

    Dili sekku n sachi athare overs 25 k daganna puluwan unoth hari:D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මොකද බන් කුලසේකරවම දාන්න හදන්නේ. ලංකාව පැරදෙනවට උඹ ආසද. එහෙම නැත්තන් කුලසේකරගේ කව්රුහරිද උඹ.

    සිරාවටම පොරගේ බෝලින් කාලෙක ඉදලා අවුල් ටී 20 කප් එකෙන් පස්සේ හෙනට වදිනවා :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද බන් කුලසේකරවම දාන්න හදන්නේ. ලංකාව පැරදෙනවට උඹ ආසද. එහෙම නැත්තන් කුලසේකරගේ කව්රුහරිද උඹ.

    kulayath 15 ta thorapu ekekne... samaharawita practice karanakotama aabadha unoth saka hithena nisa wennath puluwani...
    :baffled:

    KULAYA auswaladi hondi habai... swing wenna gaththoth :yes:
     
    Status
    Not open for further replies.