෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
kulayath 15 ta thorapu ekekne... samaharawita practice karanakotama aabadha unoth saka hithena nisa wennath puluwani...
:baffled:



KULAYA auswaladi hondi habai... swing wenna gaththoth :yes:

පිච් රිපෝට් එක බලලා එහෙනම් පොරව දාන්න තියෙන්නේ :cool:
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අපි මොනව කිවුවත් තට්ටයා හෙන කේස් පොර ඒ උනාට ඌ හොදා කලින් හිටපු අතුරු මෑන්ස්ලට වඩා ඒ උනාට පොර හෙන මැටි වැඩ කරනවා අර දිමුත්ව මේ ස්කොඩ් එකට දාල තියෙන්නේ පොර නේ බලපන් ඉතින් ගන්න අමන තීරන :angry::angry:

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Sunday eke defa api gahanna one sekku.dimuth nisa chandima ohoma tiyla sekku gahana ekai hoda.

    Chameeerawa eka parata mehena big match ehekta dana eka uta hoda na. Uta fare chance ekak newe scot eke uwa gahanna one. Lakmal ekkama giynam hodai kiylai mata hithenne. U aran dipu catch atha arala uwa drop krana eka hari na.anika kulasekarath form eke nane.:)brisbane newe nisa anika:yes:

    Monawa unath apita mali witharai last ten inne uta wadunoth api last 10 wala 125-150 athara kannath puluwan.
    Mathews uge stats gana hithala 42 weddi overs iwara karana eka nam hena selfush wadak. Kichchara wadunath confidence nathuwama hitiyath utama katha karala ball karna kiyne nikan uwa kapannama wage. Thisara ta kisi planned field ekak denneth na wage.:yes: uth etin danne loopy ewa 6 ewa wadina ball 2 k danawamai.

    Apita mathews mali sachithra athara danna.one last ewa.:yes:

    Chandiwa 4 bat karawanna one stat natuwa cup eka dinanna.

    Dili sekku n sachi athare overs 25 k daganna puluwan unoth hari:D
    11.gif
    :yes: අනික විකට් ගියාහම මාලිලාගෙ සචිලාගෙ ඔවර ඉතුරු කර ගන්න කියලා ඩිලාටවත් පෙරෙරාටවත්නොඩි තව විකට් එක්ක ගන්න බලන්න ඔන හොඩම බොලර්ව දාලා
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තට්ට්යා බලහන් උපුලා දාල සචිය ගස්සලා චමීර දායි චන්දිත් දායි සීක්කු එක්ක බලපන් :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තට්ට්යා බලහන් උපුලා දාල සචිය ගස්සලා චමීර දායි චන්දිත් දායි සීක්කු එක්ක බලපන් :angry:
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔසී බෝලින් නම් සුපිරි සුපිරි බැටාලට තමා චාන්ස් තියෙන්නේ උපුලා ගස්සනවා නම් හොදයි හැබැයි ඔකා සත5ක් සුවර් නැති එකා 0 කියන්නේ පොරට ලගම ගාන නේ කුසල්ටත් එහෙමයි 0 කියන්නේ 100 වගේ නේ ඔසී උන් ෆුල් ලෙන්ත් බෝල් කරන්නේ ශොර්ට් දාන්නෑ ඔකුන් අපිට බපලන් ඔන්න අපේ බෝලින් නම් චොර නේ උන් ෆස්ට් බැට් කලොත් එහෙම අනිවා නෙලනවා අපිට :angry:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    umba cricket lover kenek newei ban.... umba hondai maalu dal adinakota wistara wicharaya karanna unoth ganna. pahadiliwa terenawane ban oona playersla tika gennawa gatte kiyala. openersla kalin idanma gahuwanam, sangath wada karanam-----> oowa mukuth wenne nea... eda idanma kiyaunu squad eka thamayi dan gihin tyenne... dinanna hari paradinna...


    ලවර් අනේ බන් ගෝත ටීම් එකක් තොරලා දැන් බලපන් එක එකා ගෙන්නවා ඔන්න ක්‍රිකට් පාලනේ කලින් ම උපුලා සීක්කු ගන්න තිබ්බ නේ
    :angry::angry:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අලුත් කොල්ලෝ බෑ කියද්දී උස්සගෙන ගිහින් dressing room එකෙදී බැදලා ඇගිල්ලට බැට් එකෙන් ගහනවලු බන්. X-RAY එකෙන් ඔප්පු කරන්න ඕන නිසා අනිවා ඇගිල්ල කඩන්න ඕනලු බන්.
    :yes::yes::yes::yes::shocked::baffled::baffled:

    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ලවර් අනේ බන් ගෝත ටීම් එකක් තොරලා දැන් බලපන් එක එකා ගෙන්නවා ඔන්න ක්‍රිකට් පාලනේ කලින් ම උපුලා සීක්කු ගන්න තිබ්බ නේ
    :angry::angry:

    ඔක්කොටම චාන්ස් එක දෙනවා බන් මෙ සනා හිත හොද මිනිහා පොර :rofl: තෙරිම් කමිටුවෙ විතරක් නෙමෙ බන් වරද ?
    චන්දි දිමුත් ප්ර්සන්න ප්‍රියන්ජන් කුසල් කවුරුවත් දක්ශතා දැක්කුවෙ නැහැනෙ ඉතින් හිටපු උන්ගෙන් තෙරුවා හැබැයි වැරදි දෙකක් කරා එකක් තරගව ගත්තෙ නැති එක අනික දිමුත්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Aus match eka api dinannama oneda? :dull:

    දෙවෙනි වටයට යන්න මෙක පැරදුනත් කමක් නැහැ එත් අපි දිනන්න ඔන ටිම් එක සම්පුරන වෙන්න දෙවෙනි වටයෙදි වැඅරදිම් වෙන්න බැහැ :yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න බලහන් උබේ ක්‍රිකට් දැනුම එතකොට INDIA සහ SA එක්ක ගහන්න ලේසිද ? :shocked:

    බීලද බං? මේක දිනුවොත් SA,IND අහුවෙනවද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න බලහන් උබේ ක්‍රිකට් දැනුම එතකොට INDIA සහ SA එක්ක ගහන්න ලේසිද ? :shocked:[කියාල
    දෙවෙනිවටෙදිවත් ෆිච් ටික හොදටහැදුවොත් මාම් කියන්නෙ දෙවෙනිවටයෙ උපරිමය කන්ඩායමක් ගහන්න 260 යි
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    බීලද බං? මේක දිනුවොත් SA,IND අහුවෙනවද?

    සුපර් 8 සන්යුතිය කියන්න බෑ බන් ඉන්දියා කාරයෝ කෙසේ වෙතත් ඇප්‍රිකා කාරයෝ හෙන පෝම් එකේ ඉන්නේ කියන්න බෑ අහුවෙන්න ඉඩ තියනවා අනික හෙට ඉන්දියා වෙස්ටින්ඩීස් මැච් එක ඉන්දියා පැරදුනොත් ? :shocked:
     
    Status
    Not open for further replies.