෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ඉරිදා මට මැච් එක බලන්න වෙන්නේ නෑ එක හින්දා ලංකාව දිනන එකකුත් නෑ.:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai ban unta dadayak gewannath thiyenawa neh :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:

    9000 posts in the thread :yes::cool:
    my 1000th post in the thread :cool:

    11044633_962073670484569_5121368743947446827_n.jpg


    :love::love::love:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Join the Cricket Monthly's poll and decide who you think is the greatest ODI cricketer.

    Your candidates are Wasim Akram, MS Dhoni, Adam Gilchrist, Viv Richards and Sachin Tendulkar.


    :angry::angry::angry::angry:

    Wasim akramta vote karapan.
    u thamai lagin inne vote walin tendulkarta.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Iya kiva wage wi thanikarama boruwa danne oya salli walata rata pawa Dena maha epa karapu jathiyak
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Iya kiva wage wi thanikarama boruwa danne oya salli walata rata pawa Dena maha epa karapu jathiyak

    huh. ubala me hullana nisa gihin baluwe cricinfo. WI kiyanne tani ratak nemeine dupath gonnakne ban. Unta one salli vitarai. Kalakanni. okun QF enne nathuwa out welaa giyoth hoda. Pak and Ire awoth hoda. Ire 3 wage wenna one. Ape eken Eng enna one ban. Ethakota Eng Vs Ind gemak hari tiyenawa. :baffled::baffled:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    umbata neweyi ban... AUS ewun ekkai angry :)
    :P

    MARSH eheath IPL eke ape eun ekka gahuwa wage. mulma ekedi. zinta team ekata.. etakota u bachcha koluwane...

    මුල හොදයි ඒකනේ.:P අපේ උන් ආශ්‍රය කරපු එකෙකුට වරදින්නේ නෑ:rofl::baffled:

    So far the world cup is boring. I've not seen a worse tournament than this! The flattest pitches that rivals those in india. Even worse than it. In last world cup in india we saw most games in 270-300 range but now it's 330-400 range. Even associates are scoring and chasing 320 against each other!

    මට හිතෙන්නෙ මචන් ICC එක මේ හදන්නේ ගේම් එකේ ඇට්ට්‍රෑක්ෂන් වැඩි කරලා කිරිකට් ගැන පයිසෙකට ගනන් නොගන්න බටහිර අධිරාජ්‍යවාදී බලකනු අතර මේක ජනප්‍රිය කරන්න.:P සිරාවට මචන් මේකේ ටෙස්ට් ෆොර්මැට් එකට අලුතෙන් රටවල් ඇද ගන්න අමාරුයි ඔය ඇමරිකා, චීනේ, Brazil (ඔය රටවල ගැහුවට ඒක මිනිස්සු අතර ජනප්‍රිය නෑනේ) වාගේ රටවල මේක ජනප්‍රිය වුනේ නැත්නම් එකක් මේක ලෝන්ග් රන් එකෙ ගෙනියන්න අමාරුයි, අනික වැඩක් නැතිවෙනවා. T20 සහා මෙහෙම ගිනිකෙලි වාගේ කස්ටිය නෙලන මැච් වලට අලුත් කොමියුනිටි ටිකක් හරි ඇද ගන්න පුලුවන් වේවි. ඒ ඇරෙන්න ඉතින් අනික් කාරනේ ඉන්දියාව සමානනයි CC නේ ඉතින් උන්ට නෙලන්න ෆ්ලැට් ට්‍රැක් නැතුව බෑනේ-:baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    unge eka ratak nane ban ekai seen eka.
    Eka eka ratwal walin hadila tiyena nisa unta gaanak na oka..

    :baffled::baffled::baffled:

    Unge team eka ekakata wath kandayam hagimak na uta ona widihata thama sellam karanne team eka ekakta monawa unath unta ganak na thaman Gena withari hithanne
     
    Status
    Not open for further replies.