෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Sri Lanka Cricketers Q&A

    Q&A with Sri Lankan cricketers at the Sydney CRICKET WORLD CUP 2015 – GALA DINNER 5th March 2015. Waterview bicentennial drive sydney olympic park
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ ඉන්දියාව දින්නා :dull: දැන් මොකෝ බන් අපිට ඉන්දියාව සෙට් වෙයිද කොහෙක හරි මේ වර්ඩ් කප් එකේ :frown: එත් අපි දිනිනවා නැද්ද මං අහන්නේ :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකෙ මොකක් හරිඅවුලක් තියනව... මේ මැච් එකට බෝලින් විකට් එකක්... මොකද වින්ඩියො නෙලන්න ගත්තොත් ෂුවර් නැති හින්දමද කොහෙද මුන් බෝලින් විකට් එකක් දීල තියෙන්නෙ.... දැන්නම් සිරාවට ඉන්දියන් උන් අනිත් උන්ව අල්ලෙ නටෝනව වගෙ...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    WI උන්ගේ බොලින් ඇන්ඩ් ෆිල්ඩින් අටාක් එක දැක්කම මේක ෆික්සින්ග් ද කියලත් හිතෙනවා.ඇයි යකෝ කිසිම ප්රෙෂර් එකක් දෙන්නේ නෑ නේ .ඒ මදිවට වයිඩ් දානවා කෙළවෙන්න.දාන නෝ බෝලුත් එසේමෙසේ ඒවා නෙවෙයි.අපරාදේ ඩේට කපාගෙන බැලුවේ.මදැයි ඉන්දියාවට කෙලවෙනකන් බලන් හිටිය. :no::no::no:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන්ලා,දන්නා එකෙක් දාපන්කෝ හෙට ප්ලේ කරන අපේ උන් එකොලොස් දෙනාගේ ලිස්ට් එක.අඩු ගානේ ගෙස් කරලා හරි.තරංග දිමුත්ගේ තැන හෙට ගහනවද බන්?:confused::eek::sorry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    WI උන්ගේ බොලින් ඇන්ඩ් ෆිල්ඩින් අටාක් එක දැක්කම මේක ෆික්සින්ග් ද කියලත් හිතෙනවා.ඇයි යකෝ කිසිම ප්රෙෂර් එකක් දෙන්නේ නෑ නේ .ඒ මදිවට වයිඩ් දානවා කෙළවෙන්න.දාන නෝ බෝලුත් එසේමෙසේ ඒවා නෙවෙයි.අපරාදේ ඩේට කපාගෙන බැලුවේ.මදැයි ඉන්දියාවට කෙලවෙනකන් බලන් හිටිය. :no::no::no:

    ayi ban data kapagena balanne. dialog mytv daganinko. patta labai. sports channel pack ekata masetama 100i data free. mamath lectures waladi mach eka balanne ehema. dawasama baluwath data free
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචන්ලා,දන්නා එකෙක් දාපන්කෝ හෙට ප්ලේ කරන අපේ උන් එකොලොස් දෙනාගේ ලිස්ට් එක.අඩු ගානේ ගෙස් කරලා හරි.තරංග දිමුත්ගේ තැන හෙට ගහනවද බන්?:confused::eek::sorry:

    heta neme ban anidda..
     
    Status
    Not open for further replies.