yako pattane man kiwwe pitch eke awulak da kiyala
![]()
දෝනි out වෙයන් තෝ
ow ban.....![]()
දැන් මොකෝ බන් අපිට ඉන්දියාව සෙට් වෙයිද කොහෙක හරි මේ වර්ඩ් කප් එකේ
එත් අපි දිනිනවා නැද්ද මං අහන්නේ 
Wajid Jawaid: "Smith and Samuels bowling with there still being a realistic chance to win! I am sorry Mr Holder, even being a young captain is not an excuse for this kind of mistake "







WI උන්ගේ බොලින් ඇන්ඩ් ෆිල්ඩින් අටාක් එක දැක්කම මේක ෆික්සින්ග් ද කියලත් හිතෙනවා.ඇයි යකෝ කිසිම ප්‍රෙෂර් එකක් දෙන්නේ නෑ නේ .ඒ මදිවට වයිඩ් දානවා කෙළවෙන්න.දාන නෝ බෝලුත් එසේමෙසේ ඒවා නෙවෙයි.අපරාදේ ඩේට කපාගෙන බැලුවේ.මදැයි ඉන්දියාවට කෙලවෙනකන් බලන් හිටිය.![]()
මචන්ලා,දන්නා එකෙක් දාපන්කෝ හෙට ප්ලේ කරන අපේ උන් එකොලොස් දෙනාගේ ලිස්ට් එක.අඩු ගානේ ගෙස් කරලා හරි.තරංග දිමුත්ගේ තැන හෙට ගහනවද බන්?![]()
ado thanx bn.. mama danne ne ehema seen 1k.i'll try.Thanx bn..ayi ban data kapagena balanne. dialog mytv daganinko. patta labai. sports channel pack ekata masetama 100i data free. mamath lectures waladi mach eka balanne ehema. dawasama baluwath data free

daapanko ithin dannawa nam..heta neme ban anidda..