Apo ape unge review nam melo rahak na...
Yako review ekakin decision eka wenas wenne umpirege decision eka sampurnenma waradi kiyala prove unoth ne. Ape un 50-50 ewatath review karanawa. Anthimata review aththatana one welata review ekak na..



අඩේ මේ ටීම් ස්පිරිට් එක තියනවා නම් ඔක්කොම මැච් වලට අපේ යක්කු කම්මැලි නේ කොහෙද ඇති මේ මැච් එකේ වත් රිදම් එකට එන එක

අපෝ තොගේ කටවහ තව 4ක් වැදුනා.....බනපියකෝ පලු යන්න![]()




ඇන්ජිට බෝල් කරන්න කියලා දෙන්න වෙනවා ලියින් එක කියන එක දන්නේ නෑ නේ මේකා
ස්මිත් කාරයා ගහයි වගේ පලු යන්න![]()

