෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පිච් එක සත5ක වැඩක් නෑ ස්පිනර්ලට කිසිම ගේමක් නැතුව උන් ප්ලේ කරන්නේ :dull::dull:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Apo ape unge review nam melo rahak na...
    Yako review ekakin decision eka wenas wenne umpirege decision eka sampurnenma waradi kiyala prove unoth ne. Ape un 50-50 ewatath review karanawa. Anthimata review aththatana one welata review ekak na..

    :yes::yes::yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අඩේ මේ ටීම් ස්පිරිට් එක තියනවා නම් ඔක්කොම මැච් වලට අපේ යක්කු කම්මැලි නේ කොහෙද ඇති මේ මැච් එකේ වත් රිදම් එකට එන එක :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මේ ටීම් ස්පිරිට් එක තියනවා නම් ඔක්කොම මැච් වලට අපේ යක්කු කම්මැලි නේ කොහෙද ඇති මේ මැච් එකේ වත් රිදම් එකට එන එක :yes::yes:

    අපෝ තොගේ කටවහ තව 4ක් වැදුනා.....බනපියකෝ පලු යන්න :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B_jB4wtU0AEfTuq.jpg:large
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න බලපන් අදර්සේට ගන්ට ඕනි මුන්ගේ බැටින්ග්
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපෝ තොගේ කටවහ තව 4ක් වැදුනා.....බනපියකෝ පලු යන්න :baffled:


    ඇන්ජිට බෝල් කරන්න කියලා දෙන්න වෙනවා ලියින් එක කියන එක දන්නේ නෑ නේ මේකා :dull::dull:

    ස්මිත් කාරයා ගහයි වගේ පලු යන්න :no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇන්ජිට බෝල් කරන්න කියලා දෙන්න වෙනවා ලියින් එක කියන එක දන්නේ නෑ නේ මේකා :dull::dull:

    ස්මිත් කාරයා ගහයි වගේ පලු යන්න :no::no:

    එකනේ බන් ....බලපන්කො රන් රේට් එක ....විකට් ගියාට අපේ එවුන්ට මෙහෙම උනානම් ...කක්කා කරගෙන මෙලහට :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද අපේ අය බොලින්ග් වල වෙනස්කම් කරලා වගේ ....එකත් හොදයි
     
    Status
    Not open for further replies.