෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Thilinacba man kiuwe 380k wath gahan na kiyala :P man kiywana okkoma hari yanawa :D
    ane huke :lol::lol::lol::lol: 380 gahawwe nathu unata 376 gahawwa :P
    meka 99% sure redi nathi wennama kanawa dan nam :rolleyes:

    Ado ubai kmcyai kiwwa neda api meka aniwa dinanawa kiyala... thama e heenemada inne...:rofl:

    :rofl::rofl:

    අම්මෝ වැහැලා පැයුවා වගේ

    ara bangbro's ayyalagen rain dance ekawath igena gena damma nam hari, dan wassoth nam ape unge pina :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස් :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11008480_292285347562201_1492683499767077920_n.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස් :dull:

    එහෙම කියලා තියෙන්නේ අපේ උන්ව මුලා කරන්න :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස් :dull:

    pitch eka flat karala un man hithanne iye indan ma, Clarke karaya banala tibba ne iye :P

    anyway me widihatama flat wata thawa 50 overs thibba nam maru :rolleyes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස් :dull:

    උන්ට ස්පින් වෙන ලස්සන බලපන් ඔන්න අපිට සිප්න් නොවුනට අනික ඔක අපිට දුන්න ගැටයක් අපේ උන් කෑව ඒ ගැටේ ලස්සනට :yes::yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!:angry:
    තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!

    aya shaun marsh , Aaron Finch hodi :yes::yes: anth un gana nam katha karala wadak na wali da gannama thamai hadanne :angry::angry:

    මොනා වුනත් මටනම් Indian team එකට වඩා හොඳයි :yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔය My TV කියන්නේ Software එකක්ද? කොහොමද ඕක setup කරගන්නේ? පොඩ්ඩක් step by step කියන්න පුලුවන්ද?
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    pitch eka flat karala un man hithanne iye indan ma, Clarke karaya banala tibba ne iye :P

    anyway me widihatama flat wata thawa 50 overs thibba nam maru :rolleyes:

    එහෙම වෙන් නෑ බන් හවසට පින්න එනවා ඊට පස්සෙ සපොර්ට් නොකරන පිච් එක නියමට සපොර්ට් කරනවා උන්ගේ ස්පින් ඇටෑක් වලට බලපන් ඔන්න :yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ane huke :lol::lol::lol::lol: 380 gahawwe nathu unata 376 gahawwa :P
    meka 99% sure redi nathi wennama kanawa dan nam :rolleyes:

    ane uke neme ban.380k wath gahan na kiyanne 380ta aduwen out wena ekata :D dan 380ka target ekak thibbama 376k witharak nan gahuwe uba ethakotath ane uke match eke dinum 380 lagatama awane kiyanawada :rofl::rofl::P:P

    hari mokadda ottuwa meka api dinananawa :D:yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම වෙන් නෑ බන් හවසට පින්න එනවා ඊට පස්සෙ සපොර්ට් නොකරන පිච් එක නියමට සපොර්ට් කරනවා උන්ගේ ස්පින් ඇටෑක් වලට බලපන් ඔන්න :yes::yes:

    pinnath ekka dew eka awoth nam maru :rofl: pinna witharak awath mama nam hithanne na pitch eka spin wei kiyala but swing eka nam ei :dull: unta spin une nathath awulak na unge main attack eka thanikarama pace ne :dull:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    තව bowler කෙනෙක් නැති පාඩුව හොදට පෙනුනනේ. අනේමන්ද

    Sirawta squad eke inna okkima batala dala team eka hadanawa. Ball karanna un na.. auusie un ekka wkt gan nathuwa unwa nawattanna ba. Eka cricket balana ona harakekta therenawa. Eth me slection karana ewnta okawath theren nedda manda.. chameerawa ganna thibba ada. Kenekta kiyanna puluwan u gathtgatg utath gahanawa kiyala. Ow anthima hariya maxwell gahanakota demma nam gahanawa eka hari. Mama kiyanne chameerwa use karanna thibbe early wickets ganna. Saha apita strike bowler kenek vidohata use karanna thibba. Experience madi thama eth apita e chance eka ganna wenawa. Mokada experince thiyena unuth runs leak karana eke ehema risk ekak gattata awlak na. Ape unge mindset eka haden na malata
     
    Status
    Not open for further replies.