kkeya venakota patan ganivida kama kala set venna
uta mara happy catch eka alluwata passe![]()

Keep376 සිංහලු![]()
ane hukeThilinacba man kiuwe 380k wath gahan na kiyalaman kiywana okkoma hari yanawa
![]()



380 gahawwe nathu unata 376 gahawwa 

Ado ubai kmcyai kiwwa neda api meka aniwa dinanawa kiyala... thama e heenemada inne...![]()


අම්මෝ වැහැලා පැයුවා වගේ

spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස්![]()

spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස්![]()

spinning pitch එකක් කිව්වට මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බන්ස්![]()


ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!
තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!
aya shaun marsh , Aaron Finch hodianth un gana nam katha karala wadak na wali da gannama thamai hadanne
![]()

pitch eka flat karala un man hithanne iye indan ma, Clarke karaya banala tibba ne iye![]()
anyway me widihatama flat wata thawa 50 overs thibba nam maru![]()


ane huke380 gahawwe nathu unata 376 gahawwa
meka 99% sure redi nathi wennama kanawa dan nam![]()
dan 380ka target ekak thibbama 376k witharak nan gahuwe uba ethakotath ane uke match eke dinum 380 lagatama awane kiyanawada 





එහෙම වෙන් නෑ බන් හවසට පින්න එනවා ඊට පස්සෙ සපොර්ට් නොකරන පිච් එක නියමට සපොර්ට් කරනවා උන්ගේ ස්පින් ඇටෑක් වලට බලපන් ඔන්න![]()
pinna witharak awath mama nam hithanne na pitch eka spin wei kiyala but swing eka nam ei
unta spin une nathath awulak na unge main attack eka thanikarama pace ne 
තව bowler කෙනෙක් නැති පාඩුව හොදට පෙනුනනේ. අනේමන්ද