෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මැක්ස්මාල්ට බැන්න උන් ඇති අපි නම් බැන්නේ නෑ උපුලා ගැන ඉතින් අපි දන්නව නේ ඒ නිසයි කිවුවේ උට මෙහෙ කන්ඩම්බිලා එක්ක සෙල්ලම් කරගන්න අරින් නැතුව ගෙනාවනේ මේ චූ කොල්ලෝ එක්ක සොෆ්ට් බෝල් ගහන්න බලහන් කෝ ඒකෙත් හැටි
    :angry::angry:

    අද චන්දියා ගැහුව විදිය දැක්කම උඹ ඌට කියපුවා මතක් උනාද ඉඩියෝ

    ඒ වගේ තමයි බන්. ආයේ මැච් 2ක් නොගැහුවොත් උඹ ආයෙත් කියයි ඉස්සර කිව්ව වගේ එක එක ඒවා... කට්ටිය කිව්වේ බ්න්දුමාල්- ඇඟිලි කඩපියව්-අරූගේ යාලුවා නිස ගන්නේ ටීම් එකට- ඇයි බන් චන්දිමාල්- චන්දිමාල්ට පුලුවන් සෙලිබ්‍රේශන් විතරයි - තට්ටයා මොකට මූ තෙරුවද දන්නේ නෑ... බ්ලහ් බ්ලාහ් බ්ලාහ්...​
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mona result eka awath ada ape un fight kara and ada seriously last 10 overs enakam ape un wishwasa kara meka apita puluwan kiyala:D:yes: eka hama ekagema munen penuna :yes: thats remarkable for a team that once everyone including me thought SL team will not score 300 plus consistantly.:yes: im really happy to be wrong:D

    Ada match eken ape un igena gannawa nam godak dewal igena ganna puluwAn

    overs 17ra 120 k thibba next 10 ta 40 i e bob down eken apita dilshan and mahela dennama nathi une man dakka de dilshan n sanga dennagema ada fitness awul gihn thibbe overs 20 weddi. Too much sweat and energy was not seen . Basically they were struggling. Sangakkaras mind and milestone kept him focusing towards 100 with last pieces of energy:yes. Both are 38 we cant complain 😊 but that stage after dilagan we should have send sekku n hitout spinners cause sekku fears quick bowling n he is not good against those misssiles.

    I think mahela should bat at no5 letting chandimal batting at 4 .cause when sanga n mahela at the crease seems they are worrying about getting out.:yes: they think if they gets out then its over😀
    Other thing we were in the hunt even after chandi if mathews tried to what he does thats dragiing the game into 45 overs.

    Thiri is not good against but need to decide wht he does with those.

    In bowling giving overs to thisara in the death is beyond me .he gets hit and u ask gim to do it again .not good for him too and for sl too
    Sekku needs to vary the pace n need to get a loop in his deliveries😊😊😊 no matter what we should play the leggy:D:D

    We should definetly play both lakmal and chameeera in next game. And need to decide with bit of mentoring whether chameeera can take part in quarters if he performs good vs scot😀😀. Sacithra no more samexas he was:yes:bowling unit should be . Malinga, chameera/lakmal, herath, sekku , mathews thisara n dilshan

    Playing kusal ahead of tharanga is a 50/50 scenario cause tharanga had just one game and battered to the occassion so can we drop him? :confused:

    Fielding was just awful today we at least gave away 15-20:dull::angry: it was the difference between we chasing 80 in last ten or 100:baffled: results night have been diffrent then.yes we only scored 312 but psychologically we would have been different then

    Actually if mahela mathews and thisara can manage last ten overs in this series in remaining fixtures letting handi n upul bat ahead of them and using sekku to hit out spinners we can be there at mcg on 29th March:D

    😊
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ඒ උනාට ඌ හම්බුන 1 මැච් එකේ ම වැඩ පෙන්නුව කෝ උපුලා පෙන්නුවා ඌ පෙන්නුවේ බන් ඌ නාකියි ඌට ලන්කාවෙ ඩොමෙස්ටික් ක්‍රිකට් ගහන්න දෙන්න කියල නේ :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ada match eke runs dunna wedi. tharangayawa mahelata kalin ewanna ona. Sanga & mahela eka laga gahana eka team ekata awasiyak

    එත් මචන් මහේල 4ත් වඩා පහලින් එව්වොත් ම්හේලගෙන් ටීම් එකට ගන්න පුලුවන් වාසිය අඩුවෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එහෙනම් ඌ ලකුනු 3 දි දුන්න එක අතෑරියේ කවුද දන් නෑ ඔක හෙන පොල් අඩි කාරයා හරියට බෝල් කලා නම් කනු ගැලවෙනවා කොහෙද ඉතින් එකෙක්ට යෝකර් එකක් දාගන්න පුලුවන් උනාද ? තිසරය ඒ මදිවට දුන්නේ පුල්ටොස්

    පොල් අඩි කාරයෙක් නෙවෙයි කිව්වෙ නෑනේ. හැබැයි උගෙ බැට් එකෙන් එන්නෙත් ලකුනුනෙ. ඉන් ෆොර්ම් නම් ඉතින් කොහෙන් හරි ලකුනු එනවා. මේ දවස්වල උගෙ ආච්චි උපරිමයි. චාන්සස් දුන්න අතෑරිය... ඉතින්? ඒක සීක්කුගේ බෝලින්ග් වැරැද්දක්ද? :baffled:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    mona result eka awath ada ape un fight kara and ada seriously last 10 overs enakam ape un wishwasa kara meka apita puluwan kiyala:D:yes: eka hama ekagema munen penuna :yes: thats remarkable for a team that once everyone including me thought SL team will not score 300 plus consistantly.:yes: im really happy to be wrong:D

    Ada match eken ape un igena gannawa nam godak dewal igena ganna puluwAn

    overs 17ra 120 k thibba next 10 ta 40 i e bob down eken apita dilshan and mahela dennama nathi une man dakka de dilshan n sanga dennagema ada fitness awul gihn thibbe overs 20 weddi. Too much sweat and energy was not seen . Basically they were struggling. Sangakkaras mind and milestone kept him focusing towards 100 with last pieces of energy:yes. Both are 38 we cant complain 😊 but that stage after dilagan we should have send sekku n hitout spinners cause sekku fears quick bowling n he is not good against those misssiles.

    I think mahela should bat at no5 letting chandimal batting at 4 .cause when sanga n mahela at the crease seems they are worrying about getting out.:yes: they think if they gets out then its over😀
    Other thing we were in the hunt even after chandi if mathews tried to what he does thats dragiing the game into 45 overs.

    Thiri is not good against but need to decide wht he does with those.

    In bowling giving overs to thisara in the death is beyond me .he gets hit and u ask gim to do it again .not good for him too and for sl too
    Sekku needs to vary the pace n need to get a loop in his deliveries😊😊😊 no matter what we should play the leggy:D:D

    We should definetly play both lakmal and chameeera in next game. And need to decide with bit of mentoring whether chameeera can take part in quarters if he performs good vs scot😀😀. Sacithra no more samexas he was:yes:bowling unit should be . Malinga, chameera/lakmal, herath, sekku , mathews thisara n dilshan

    Playing kusal ahead of tharanga is a 50/50 scenario cause tharanga had just one game and battered to the occassion so can we drop him? :confused:

    Fielding was just awful today we at least gave away 15-20:dull::angry: it was the difference between we chasing 80 in last ten or 100:baffled: results night have been diffrent then.yes we only scored 312 but psychologically we would have been different then

    Actually if mahela mathews and thisara can manage last ten overs in this series in remaining fixtures letting handi n upul bat ahead of them and using sekku to hit out spinners we can be there at mcg on 29th March:D

    😊

    ඔය සේරම කරන්න ඕන අර තට්ටයා බන් ඔක ඊල මැච් එකටත් මේ සෙට් එකම දායි ඉට පස්ස්සෙ අර්ද අවසාන එකට රන්ගන ගහයි එච්චරයි :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට ඌ හම්බුන 1 මැච් එකේ ම වැඩ පෙන්නුව කෝ උපුලා පෙන්නුවා ඌ පෙන්නුවේ බන් ඌ නාකියි ඌට ලන්කාවෙ ඩොමෙස්ටික් ක්‍රිකට් ගහන්න දෙන්න කියල නේ :P

    ඉතින්? :confused:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    චන්දිමාල්ට දුවන්න කෙනෙක් ගත්තේ නැත්තේ ඇයි? :(

    එහෙම බැරිද..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල තවම මේකේ තට්ට පලනවද :rofl:
    ඇති යකෝ දැන් :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පොල් අඩි කාරයෙක් නෙවෙයි කිව්වෙ නෑනේ. හැබැයි උගෙ බැට් එකෙන් එන්නෙත් ලකුනුනෙ. ඉන් ෆොර්ම් නම් ඉතින් කොහෙන් හරි ලකුනු එනවා. මේ දවස්වල උගෙ ආච්චි උපරිමයි. චාන්සස් දුන්න අතෑරිය... ඉතින්? ඒක සීක්කුගේ බෝලින්ග් වැරැද්දක්ද? :baffled:

    නැතුව අන්තිම එවගේ නෙලනවා කියල දැනගෙන එක්කෝ ඌ එවට හරියන්න බෝල් කරන්න ඔන නැත්නම් එලියට දාන්න ඕන ඒ එකක් වත් ඌ කලේ නෑ නේ අනික මැක්ස්වෙල් ස්පින් කලා අද සීක්කුට වඩා ඌ මේ තරම් බෝලස් කෙනෙකුත් නෙමේ
    :lol:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොල් අඩි කාරයෙක් නෙවෙයි කිව්වෙ නෑනේ. හැබැයි උගෙ බැට් එකෙන් එන්නෙත් ලකුනුනෙ. ඉන් ෆොර්ම් නම් ඉතින් කොහෙන් හරි ලකුනු එනවා. මේ දවස්වල උගෙ ආච්චි උපරිමයි. චාන්සස් දුන්න අතෑරිය... ඉතින්? ඒක සීක්කුගේ බෝලින්ග් වැරැද්දක්ද? :baffled:

    මැක්ස්වෙල් කියන්නේ ඇස්දෙක වහගෙන බැට් කරන ජාතියේ පොරක්.....ඌ හිතෙන ෂොට් එක ගහනවා මොන බෝලේ දැම්මත් :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mona result eka awath ada ape un fight kara and ada seriously last 10 overs enakam ape un wishwasa kara meka apita puluwan kiyala:D:yes: eka hama ekagema munen penuna :yes: thats remarkable for a team that once everyone including me thought SL team will not score 300 plus consistantly.:yes: im really happy to be wrong:D

    Ada match eken ape un igena gannawa nam godak dewal igena ganna puluwAn

    overs 17ra 120 k thibba next 10 ta 40 i e bob down eken apita dilshan and mahela dennama nathi une man dakka de dilshan n sanga dennagema ada fitness awul gihn thibbe overs 20 weddi. Too much sweat and energy was not seen . Basically they were struggling. Sangakkaras mind and milestone kept him focusing towards 100 with last pieces of energy:yes. Both are 38 we cant complain 😊 but that stage after dilagan we should have send sekku n hitout spinners cause sekku fears quick bowling n he is not good against those misssiles.

    I think mahela should bat at no5 letting chandimal batting at 4 .cause when sanga n mahela at the crease seems they are worrying about getting out.:yes: they think if they gets out then its over😀
    Other thing we were in the hunt even after chandi if mathews tried to what he does thats dragiing the game into 45 overs.

    Thiri is not good against but need to decide wht he does with those.

    In bowling giving overs to thisara in the death is beyond me .he gets hit and u ask gim to do it again .not good for him too and for sl too
    Sekku needs to vary the pace n need to get a loop in his deliveries😊😊😊 no matter what we should play the leggy:D:D

    We should definetly play both lakmal and chameeera in next game. And need to decide with bit of mentoring whether chameeera can take part in quarters if he performs good vs scot😀😀. Sacithra no more samexas he was:yes:bowling unit should be . Malinga, chameera/lakmal, herath, sekku , mathews thisara n dilshan

    Playing kusal ahead of tharanga is a 50/50 scenario cause tharanga had just one game and battered to the occassion so can we drop him? :confused:

    Fielding was just awful today we at least gave away 15-20:dull::angry: it was the difference between we chasing 80 in last ten or 100:baffled: results night have been diffrent then.yes we only scored 312 but psychologically we would have been different then

    Actually if mahela mathews and thisara can manage last ten overs in this series in remaining fixtures letting handi n upul bat ahead of them and using sekku to hit out spinners we can be there at mcg on 29th March:D

    😊

    මම හිතන්නේ දැන් ඩෙත් බෝලින්ග් අවුලට තියෙන එකම විසදුම තමයි කුලේව ආපහු ගන්න එක. ලක්මාල්ට කොහොමත් ඩේත් බෝලින්ග් බෑ. චමීරත් එකපාරටම හොදට ඩේත් බෝලින්ග් කරයි කියලා හිතන්න අමාරුයි.කුලේත් කෑවා වුනත් තිසර,ලක්මාල් තරම් කෑවේ නෑ. අනික ඒ කෑවෙත් නවසීලන්තෙන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔය සේරම කරන්න ඕන අර තට්ටයා බන් ඔක ඊල මැච් එකටත් මේ සෙට් එකම දායි ඉට පස්ස්සෙ අර්ද අවසාන එකට රන්ගන ගහයි එච්චරයි :angry::angry:

    Next ekata lakmal ui chameerai dennama danna one. Chameerawa podi mentally hadanna puluwanda balanna one qf gahanna.chandi and sachi eliyen thiyla gahanna one:yes::D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මැක්ස්වෙල් කියන්නේ ඇස්දෙක වහගෙන බැට් කරන ජාතියේ පොරක්.....ඌ හිතෙන ෂොට් එක ගහනවා මොන බෝලේ දැම්මත් :baffled:

    එහෙනම් ඌ අන්තිම ටිකේ ඇයි නෙලුවේ නැත්තේ මාලින්ග ගේ ඔවස් වල එක 6ක් ගැහුවද ඌ :dull:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Ada match 1ka paradunata duk wenna deyak naha:yes:mokada positive signs godak thiyanawa:)1ka godak hoda deyak:)

    & AUS lata dunna runs gana nam godak wadi aduma tharame dunna runs walin 100 runs wage limit kalanam aniwa final result 1ka meeta wada wenas karaganna thibba.& Chandimal injured neda:(Get well soon Chandi.

    Anyway hoda match 1kak.Good luck for the rest of the tournament Sri Lanka:love:
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    එත් මචන් මහේල 4ත් වඩා පහලින් එව්වොත් ම්හේලගෙන් ටීම් එකට ගන්න පුලුවන් වාසිය අඩුවෙනවා.

    300+ run chase karaddi hoda team walata improvistion ekak karanna ona. nathnam kohomath 20 runs withara hamadam short wenawa. anji or mahela thawa late wela enna thibuna ada.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නැතුව අන්තිම එවගේ නෙලනවා කියල දැනගෙන එක්කෝ ඌ එවට හරියන්න බෝල් කරන්න ඔන නැත්නම් එලියට දාන්න ඕන ඒ එකක් වත් ඌ කලේ නෑ නේ අනික මැක්ස්වෙල් ස්පින් කලා අද සීක්කුට වඩා ඌ මේ තරම් බෝලස් කෙනෙකුත් නෙමේ
    :lol:lol:

    මෝඩ කතා කියන්න එපා බන්. මාලිංගට එක ඕවරයකට වැදුනා. අනිත් අයට නම් සැපට වැදුනා. ආෆ්ටර් 30ත් ඕවර්.

    එහෙම කියනවනම් ඉතින් මිචෙල් ජොන්සන්ට වඩා ප්‍රසන්න හොඳයි. 4 ඒවා 6ක්ම ඕවරයට දුන්නෙ නෑනේ.. :baffled:

    වැදුන එක පාඩුයි තමා. කොහොමහරි සීකු හොඳට වැඩේ කලා අද. සචියගේ පර්ෆෝමන්ස් නම් බැහැලා :(
     
    Status
    Not open for further replies.