තාම සුවර් නෑ 48 h බලලා සුවයක් නැත් නම් කවුහුරු හරි ගෙන්නා ගනියි![]()
මුලු ඇගෙම ගට දාලා අද ගැහුවේ..
එක හින්දා අවුල් යන්න ඇත්තේ.. 
තාම සුවර් නෑ 48 h බලලා සුවයක් නැත් නම් කවුහුරු හරි ගෙන්නා ගනියි![]()
එක හින්දා අවුල් යන්න ඇත්තේ.. 
අපොයිමදැයි ඉදලා ඉදලා ෆෝර්ම් එකට ආවා . දැන් ඉතින් ඕපනර්ස් ලා රොත්තක් එක්ක ගහන්න වෙන්නේ
තාම සුවර් නෑ 48 h බලලා සුවයක් නැත් නම් කවුහුරු හරි ගෙන්නා ගනියි![]()

මුලු ඇගෙම ගට දාලා අද ගැහුවේ..එක හින්දා අවුල් යන්න ඇත්තේ..
![]()

මල හු**යිඒ කියන්නේ උපරිම final අවොත් වගේ ගහන්න පුළුවන් වෙයි කියන එක නේද
![]()

sure na kusalwa gassawai neda... u thanasquad eke neane![]()
එහෙම හරි ගැහුවේ නැත්නම් විලි ලජ්ජා සහගත පරාජයක් තමා සිංහ පැටව් ට සෙට් වෙන්නේමුලු ඇගෙම ගට දාලා අද ගැහුවේ..එක හින්දා අවුල් යන්න ඇත්තේ..
![]()
අනේ අසරණ කොලුවා 
kusalwa gassawai neda... u thanasquad eke neane![]()
අපොයිමදැයි ඉදලා ඉදලා ෆෝර්ම් එකට ආවා . දැන් ඉතින් ඕපනර්ස් ලා රොත්තක් එක්ක ගහන්න වෙන්නේ


100% fit na oya sellam kalata , chandiyatath poddak hari adu unoth painkiller gahala hari sellam kari 
malinga mathews sellam karanneth painkiller gahala100% fit na oya sellam kalata , chandiyatath poddak hari adu unoth painkiller gahala hari sellam kari
![]()


malinga mathews sellam karanneth painkiller gahala100% fit na oya sellam kalata , chandiyatath poddak hari adu unoth painkiller gahala hari sellam kari
![]()
පැය 48 ඇතුලත අඩු වෙන්න පටන් ගත්තොත් එල.නැත්නම් මිඩ්ල් ඔර්ඩර් එකට ඔපනර්ස් ලා රොත්තක් දාගෙන විකාරයක් වෙනවා සිරාවට
කට්ටිය මාලිංගට බැන්නට ඌ world cup එක නිසා ankle surgery එකෙන් හරියට recover වෙන්නත් කලින් සෙල්ලම් කරන්නේ
හිතපන් ankle surgery එකක් කරපු එකෙක් 140kph වලින් බෝල් කරන්න 60 පාරක් දුවද්දී කොහොමද කියල![]()
බලන් ගියාම මාර කැපවීමක් කරන්නේ ටිම් එක වෙනුවෙන් උන් 
ඔව් බන් අපේ සමහර උන් ඕවා නොදැන තමා උන්ට බනින්නේබලන් ගියාම මාර කැපවීමක් කරන්නේ ටිම් එක වෙනුවෙන් උන්
![]()



WC ඉවර වුනාට පස්සේ කරන්න ඕනේ ප්රධානම දේ තමයි අපේ ටිම් එකේ ෆිට්නස් හදන්න හොඳ වැඩ කරුවෙක්ට භාරදෙන්න ඕනෑ. නැත්නම් වෙන්නේ ක්රිඩකයන් ආබාධ වෙලා නාස්ති වෙලා යනවා. ඇන්ජිගේ කකුලේ කේස් එකත් දැන් සැහෙන කාලයක ඉදන් තියෙන එකක් නේ




ICC ය යම් වෙනස් කීරීමක් කරලා තියනවා දැන් අපි වැටෙන්නේ Quarter-final 3 වෙනි මැච් එකට ඒක මාර්තු 20 වෙනිදා Adelaide Oval වල තියෙන්නේ
Quarter-final matches:
Quarter-final 1 – A1 v B4
Quarter-final 2 – A2 v B3
Quarter-final 3 – A3 v B2
Quarter-final 4 – A4 v B1
*A1 means the side that tops Pool A, while B4 means the side that finishes fourth in Pool B
Quarter-final dates and venues:
Wednesday, 18 March – SCG, Sydney
Thursday, 19 March – MCG, Melbourne
Friday, 20 March – Adelaide Oval, Adelaide
Saturday, 21 March – Wellington Stadium, Wellington
na ban ape match eka SCG thiyenne
SCG thiyanne Quarter-final 1 – A1 v B4 ne ???
http://www.icc-cricket.com/cricket-...the-icc-cricket-world-cup-2015-quarter-finals
*If Sri Lanka qualifies for a quarter-final they will play in this match. Details of ICC finals venue allocation criteria can be viewed here

Chandi gena bad news ekak awa![]()

3 week wage rest karanna wei wage lu![]()
![]()
me iya Sangage OUT ekaClearly NO Ball
![]()


