෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තාම සුවර් නෑ 48 h බලලා සුවයක් නැත් නම් කවුහුරු හරි ගෙන්නා ගනියි :dull:

    මුලු ඇගෙම ගට දාලා අද ගැහුවේ..:P එක හින්දා අවුල් යන්න ඇත්තේ.. :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපොයි :baffled: මදැයි ඉදලා ඉදලා ෆෝර්ම් එකට ආවා . දැන් ඉතින් ඕපනර්ස් ලා රොත්තක් එක්ක ගහන්න වෙන්නේ

    තාම සුවර් නෑ 48 h බලලා සුවයක් නැත් නම් කවුහුරු හරි ගෙන්නා ගනියි :dull:

    kusalwa gassawai neda... u thanasquad eke neane:confused:
     
    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    පන්දු 22 ට ලකුණු 50
    වේගවත්ම ආසියානු ක්‍රීඩකයා. පට්ටයි Chandi

    1488081_835685656504965_6526451187772177720_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මුලු ඇගෙම ගට දාලා අද ගැහුවේ..:P එක හින්දා අවුල් යන්න ඇත්තේ.. :dull:

    ow bokkenma gahuww :dull:

    මල හු**යි :dull: ඒ කියන්නේ උපරිම final අවොත් වගේ ගහන්න පුළුවන් වෙයි කියන එක නේද :dull:

    :dull::dull: sure na

    kusalwa gassawai neda... u thanasquad eke neane:confused:

    ow kusal gahai
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මුලු ඇගෙම ගට දාලා අද ගැහුවේ..:P එක හින්දා අවුල් යන්න ඇත්තේ.. :dull:
    එහෙම හරි ගැහුවේ නැත්නම් විලි ලජ්ජා සහගත පරාජයක් තමා සිංහ පැටව් ට සෙට් වෙන්නේ :baffled: අනේ අසරණ කොලුවා :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපොයි :baffled: මදැයි ඉදලා ඉදලා ෆෝර්ම් එකට ආවා . දැන් ඉතින් ඕපනර්ස් ලා රොත්තක් එක්ක ගහන්න වෙන්නේ

    :dull::dull:

    malinga mathews sellam karanneth painkiller gahala :dull: 100% fit na oya sellam kalata , chandiyatath poddak hari adu unoth painkiller gahala hari sellam kari :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull::dull:

    malinga mathews sellam karanneth painkiller gahala :dull: 100% fit na oya sellam kalata , chandiyatath poddak hari adu unoth painkiller gahala hari sellam kari :dull:

    සිරාවට :dull:
    කට්ටිය මාලිංගට බැන්නට ඌ world cup එක නිසා ankle surgery එකෙන් හරියට recover වෙන්නත් කලින් සෙල්ලම් කරන්නේ :yes:
    හිතපන් ankle surgery එකක් කරපු එකෙක් 140kph වලින් බෝල් කරන්න 60 පාරක් දුවද්දී කොහොමද කියල :dull:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    :dull::dull:

    malinga mathews sellam karanneth painkiller gahala :dull: 100% fit na oya sellam kalata , chandiyatath poddak hari adu unoth painkiller gahala hari sellam kari :dull:

    ඔව් බන් :confused: පැය 48 ඇතුලත අඩු වෙන්න පටන් ගත්තොත් එල.නැත්නම් මිඩ්ල් ඔර්ඩර් එකට ඔපනර්ස් ලා රොත්තක් දාගෙන විකාරයක් වෙනවා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවට :dull:
    කට්ටිය මාලිංගට බැන්නට ඌ world cup එක නිසා ankle surgery එකෙන් හරියට recover වෙන්නත් කලින් සෙල්ලම් කරන්නේ :yes:
    හිතපන් ankle surgery එකක් කරපු එකෙක් 140kph වලින් බෝල් කරන්න 60 පාරක් දුවද්දී කොහොමද කියල :dull:

    ඔව් බන් අපේ සමහර උන් ඕවා නොදැන තමා උන්ට බනින්නේ :dull: බලන් ගියාම මාර කැපවීමක් කරන්නේ ටිම් එක වෙනුවෙන් උන් :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් බන් අපේ සමහර උන් ඕවා නොදැන තමා උන්ට බනින්නේ :dull: බලන් ගියාම මාර කැපවීමක් කරන්නේ ටිම් එක වෙනුවෙන් උන් :yes:

    :yes::yes::yes:

    WC ඉවර වුනාට පස්සේ කරන්න ඕනේ ප‍්‍රධානම දේ තමයි අපේ ටිම් එකේ ෆිට්නස් හදන්න හොඳ වැඩ කරුවෙක්ට භාරදෙන්න ඕනෑ. නැත්නම් වෙන්නේ ක‍්‍රිඩකයන් ආබාධ වෙලා නාස්ති වෙලා යනවා. ඇන්ජිගේ කකුලේ කේස් එකත් දැන් සැහෙන කාලයක ඉදන් තියෙන එකක් නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes::yes::yes:

    WC ඉවර වුනාට පස්සේ කරන්න ඕනේ ප‍්‍රධානම දේ තමයි අපේ ටිම් එකේ ෆිට්නස් හදන්න හොඳ වැඩ කරුවෙක්ට භාරදෙන්න ඕනෑ. නැත්නම් වෙන්නේ ක‍්‍රිඩකයන් ආබාධ වෙලා නාස්ති වෙලා යනවා. ඇන්ජිගේ කකුලේ කේස් එකත් දැන් සැහෙන කාලයක ඉදන් තියෙන එකක් නේ

    :yes::yes::yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ICC ය යම් වෙනස් කීරීමක් කරලා තියනවා දැන් අපි වැටෙන්නේ Quarter-final 3 වෙනි මැච් එකට ඒක මාර්තු 20 වෙනිදා Adelaide Oval වල තියෙන්නේ

    Quarter-final matches:

    Quarter-final 1 – A1 v B4
    Quarter-final 2 – A2 v B3
    Quarter-final 3 – A3 v B2
    Quarter-final 4 – A4 v B1

    *A1 means the side that tops Pool A, while B4 means the side that finishes fourth in Pool B

    Quarter-final dates and venues:

    Wednesday, 18 March – SCG, Sydney
    Thursday, 19 March – MCG, Melbourne
    Friday, 20 March – Adelaide Oval, Adelaide
    Saturday, 21 March – Wellington Stadium, Wellington

    na ban ape match eka SCG thiyenne QF1
    http://www.icc-cricket.com/cricket-world-cup/fixtures
     
    Last edited:
    Status
    Not open for further replies.