෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Match mathaka thiyenne na newei, mathaka hitinna Kusalaya mukuth ODI wala karala na ..... ekai ..... !

    ane ban tho kusala gena danne nethnam katai pukai wahagena hitu 2014 bangaliyanta gehuwa thota mathaka nethuwa athi sanga mahela dennama nethi match eke lakunu 100 gahala match eka win karala dunna. u hinda api T20 keeyak win karada bola. pahugiya england tour ekedi 1st match ekedi lakunu 69 gahala honda start ekak aran deepu nisa api match eka dinna. anith ekedi 30 & 6 eta passe uwa kapala demma. tharangayata dena chance uta dunna nam uth goda tho danne nethi ewa gena kiyawanna epa modayek wage

    balapiya me link ekata gihin

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    චන්දි වෙනුවට කිත්‍රුවන් සහ හේරත් සුව නොවුනහොත් තරිඳු කෞශාල් කන්ඩායමට එක් කරගැනීමට නායක සහ පුහුනුකරුත් සමග කල සාකච්ඡාවෙන් පසුව තේරීම් කමිටුව තීර්නය කර තිබේ. ඒ අනුවා ඔවුන් දෙදේනා බොහෝ දුරට ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට නියමිතය.
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ඊයේ ඉන්දියන් කාරයෝ සෙට් එක දතකට මැදන් බලන් ඉන්න ඇති අපි දිනිනක්න් :lol: :lol: ඇයි අපි සෙමි අවොත් උන් එක්කනේ දැන් ඉතින් ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි මට ඕක තමයි සතුටුම සිද්දිය :lol: :lol: අපේ එවුන් අනිවා දකුණු අප්‍රිකාවට ගහයි බෝලින් ටික හදාගත්තොත් ෆීල්ඩ් අවුල් උනත් කමක් නෑ අවසන් ඕවර් ටිකේ ලකුණු අඩු කරගත්තොත් අනිවා අපේ එවන්ට 350 ක් උනත් ඇදගෙන යන්න පුළුවන් ඊයේ අපේ හෙනෙට හිටියේ චන්දිමාල්ට කෙල උන සිද්දිය නැත්තනං අනිවා මැච් එක අපිට ගන්න තිබ්බා :dull:

    චන්දිමාල් ඕන නෑ.තිසරට සහ මැතිව්ස්ට ගහන්න පුලුවන්.උන් දෙන්නගේ තමයි මැච් එක කෑවේ.අනිත් එක තරංග අන්තිම ඕවර්ස්වල ගහන්න බෑ වගේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ara aluth kollata chance ekak denna one nathinam kulewa ai ganna one anemanda
    thisara nathuwath padui eth uta gahanwane

    අපිට අත්හදා බැලිම් කරන්න තියෙන්න අන්තිම අවස්ථාව මේක, බැටින් අවුලක් නෑ අපේ දැන්, ඊලඟ මැච් එකට වේග පන්දු යවන්නන් 3 සෙල්ලම් කරන්න ඕනෑ. මාලිංග, කුලේ, චමීර ඒ මොකද ඊලඟ වටයේ තරඟ තියෙන්න අපිට නවසීලන්තේ නිසා හේරත්ට සෙල්ලම් කරන්න බැරි නම් අපි වේග පන්දු යවන්නෝ 3 එක්ක සෙල්ලම් කරන එක හොඳයි. මොකද ග‍්‍රවුන්ඞ් පොඩි නිසා සික්කුගේ බෝල් අවුට් ගියොත් අනිවා ගහන ඒවා එලියේ තමයි නවතින්නේ, එක නිසා මේ තරඟයේදි බලන්න ඕනෑ මාලිංග එක්ක චමිර, කුලේ දාලා කොහොමද කියලා.

    ඊලඟ වටයේදි මාලිංග - ලක්මාල් එක්ක දාන්න ඕනෑ. තුන්වෙනි පන්දු යවන්නෙක් ගන්නවා නම් මේ තරඟයෙන් බලන්න ඕනෑ චමිර ද කුලේ ද හොඳට කරන්නේ කියලා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඊයේ චන්දිමාල්ගේ batting සුපිරි . කකුල ඉක්මනට හොදකරගත්තොත් ගොඩ. මොකද චන්දිමාල්ව replace කරන්න තරම් අත්දැකීම් තියෙන batsman කෙනෙක් නැහැ අපිට. මේ යකා ලකුණු ගහන්න ගත්ත විතරයි කකුල කඩාගත්ත.ඕක කරගන්න තිබුනේ ලකුණු අතර නැති කාලේ.ඔපෙනින්ග් කරන්න නම් තිරිමාන්න හරියන්නේ නැහැ.තිරිමාන්නට හොද කලින් ගහපු තැන. කුසල් හරි තරංග හරි open කරන්න ඕන. තරංග ඊයේ ගහපු විදිහ නම් හරිම දුර්වලයි. බෝලර් කෙනෙක් බැට් කරනවා වගේ.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ane ban tho kusala gena danne nethnam katai pukai wahagena hitu 2014 bangaliyanta gehuwa thota mathaka nethuwa athi sanga mahela dennama nethi match eke lakunu 100 gahala match eka win karala dunna. u hinda api T20 keeyak win karada bola. pahugiya england tour ekedi 1st match ekedi lakunu 69 gahala honda start ekak aran deepu nisa api match eka dinna. anith ekedi 30 & 6 eta passe uwa kapala demma. tharangayata dena chance uta dunna nam uth goda tho danne nethi ewa gena kiyawanna epa modayek wage

    balapiya me link ekata gihin

    Mokatath pennanna thiyenne oka witharai ...... T20 gana mama kiwwe na, mama kiwwe ODI wala kusal kiyanne failure ekak kiyala ....... Kusalayata dunna chance tika upulata dunnanm melahakata u 100 ewa 5, 6 ma gahala. ....... anika reply karana kota ochchara tharahin reply karannath epa. Mokatada nikan tharaha ganne neda. :cool:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Bat 7k ghla wadak naha bn mokada ape inna batala awith nelanna uluwan un nemene tikak ball kala thma gahanna ganne,iye match eka kagaththe amathara bowler kenek unne nathi nisa,anika Maxwell karayata luck eka thibba mis time karapuwath watune fielders la nathi tn walta,thama mun feilding hadagena naha,ape bowling department eka thma chtrma,malinga ahema squad ake unne naththn iye 500k ghanwa,qf walwath kalin owa hadagathhe naththe naththn apita kohethma chance ekak naha semi wath ynada
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Mokatath pennanna thiyenne oka witharai ...... T20 gana mama kiwwe na, mama kiwwe ODI wala kusal kiyanne failure ekak kiyala ....... Kusalayata dunna chance tika upulata dunnanm melahakata u 100 ewa 5, 6 ma gahala. ....... anika reply karana kota ochchara tharahin reply karannath epa. Mokatada nikan tharaha ganne neda. :cool:

    :lol: yako tharangata keeyak chance dunnada :rofl: odi wala hitiyewath nethi ekek IND and NZ kelinma wc ekata gaththa :lol: ita kalin kochchara fail unada ban kusal ta chance dunna madi uba cricket lover kenek newei :no: balapan uge style eka ;) tharanga kale iyeth avilla :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    sira man nan kiyanne tharanga permanent gahanna oen team eke.habai me wage gon widiyata no 7,8 neme.aniwa open gahanna one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    චන්දි වෙනුවට කිත්‍රුවන් සහ හේරත් සුව නොවුනහොත් තරිඳු කෞශාල් කන්ඩායමට එක් කරගැනීමට නායක සහ පුහුනුකරුත් සමග කල සාකච්ඡාවෙන් පසුව තේරීම් කමිටුව තීර්නය කර තිබේ. ඒ අනුවා ඔවුන් දෙදේනා බොහෝ දුරට ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට නියමිතය.

    ado sirada??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: yako tharangata keeyak chance dunnada :rofl: odi wala hitiyewath nethi ekek IND and NZ kelinma wc ekata gaththa :lol: ita kalin kochchara fail unada ban kusal ta chance dunna madi uba cricket lover kenek newei :no: balapan uge style eka ;) tharanga kale iyeth avilla :lol:

    පිස්සුද බං? ඌට තරම් වෙන කාටවත් අවස්ථා ලැබුනේ නෑ.....චන්දිමාල්ට වත් එච්චර චාන්ස් ලැබුනේ නෑ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    10945412_728732960581273_3271216983336133510_n.jpg
     
    tooktook

    Member
    Feb 9, 2015
    24
    1
    0
    1 lahiru 2 dila 3sanga 4mahela/chandi 5anji 6chandi 7thisara 8kule/sikku/lakmal 9herath 10malinga 11chameera

    chandimalta ghanna bariunoth kusalawa danna one no6 ta tharnagata madin pahling awith gahhna amarui uge game aka neme thirimannawa open walin ain karn nha komt dan

    batala 7k wadk nha bl4k one aniwa

    malinga i lakamal open bowling ywala malinga ov2n natwala chameera danna one wu mul hariye hodata danawa

    maliya ov25 wge dekak dala ithuru 6 35 idan death bowling walta thyganne one
    nathnam soory.lk
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඊයේ අපේ බෝලර්ස්ලාගෙන් වැඩිපුර ලකුණු 50 වගේ ගියා බං ඒක නතරකර ගන්න පුලූවන් වුනානම් ටාගට් එක 325 වගේ සෙට් වෙන්නේ, එහෙම වුනාම නම් අපි ගොඩ එක අතකින් පැරදුන එකත් හොඳයි කියලා හිතෙනවා. සෙමි වලදි අපිට ඉන්දියාව සෙට් වෙන්නේ නෑ ;););) SA මැච් එක අපි ගහනවා බං සෙමිය තමයි මට ෂුවර් නැත්තේ :(:(
     
    Batsmen cant win the matches,but bowlers do...:(
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඊයේ අපේ බෝලර්ස්ලාගෙන් වැඩිපුර ලකුණු 50 වගේ ගියා බං ඒක නතරකර ගන්න පුලූවන් වුනානම් ටාගට් එක 325 වගේ සෙට් වෙන්නේ, එහෙම වුනාම නම් අපි ගොඩ එක අතකින් පැරදුන එකත් හොඳයි කියලා හිතෙනවා. සෙමි වලදි අපිට ඉන්දියාව සෙට් වෙන්නේ නෑ ;););) SA මැච් එක අපි ගහනවා බං සෙමිය තමයි මට ෂුවර් නැත්තේ :(:(

    apita semiya set wenne NZ ekkada?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ape team ekata thawa thawath batsmen la add karala wedak ne, ape bowling chaamax, bowling and fielding hada ganna onihawa. sachithra S. thawa duratath threatening bowler kenek newe.
     
    Status
    Not open for further replies.