Match mathaka thiyenne na newei, mathaka hitinna Kusalaya mukuth ODI wala karala na ..... ekai ..... !
ඊයේ ඉන්දියන් කාරයෝ සෙට් එක දතකට මැදන් බලන් ඉන්න ඇති අපි දිනිනක්න්![]()
ඇයි අපි සෙමි අවොත් උන් එක්කනේ දැන් ඉතින් ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි මට ඕක තමයි සතුටුම සිද්දිය
![]()
අපේ එවුන් අනිවා දකුණු අප්‍රිකාවට ගහයි බෝලින් ටික හදාගත්තොත් ෆීල්ඩ් අවුල් උනත් කමක් නෑ අවසන් ඕවර් ටිකේ ලකුණු අඩු කරගත්තොත් අනිවා අපේ එවන්ට 350 ක් උනත් ඇදගෙන යන්න පුළුවන් ඊයේ අපේ හෙනෙට හිටියේ චන්දිමාල්ට කෙල උන සිද්දිය නැත්තනං අනිවා මැච් එක අපිට ගන්න තිබ්බා
![]()
ara aluth kollata chance ekak denna one nathinam kulewa ai ganna one anemanda
thisara nathuwath padui eth uta gahanwane
ane ban tho kusala gena danne nethnam katai pukai wahagena hitu 2014 bangaliyanta gehuwa thota mathaka nethuwa athi sanga mahela dennama nethi match eke lakunu 100 gahala match eka win karala dunna. u hinda api T20 keeyak win karada bola. pahugiya england tour ekedi 1st match ekedi lakunu 69 gahala honda start ekak aran deepu nisa api match eka dinna. anith ekedi 30 & 6 eta passe uwa kapala demma. tharangayata dena chance uta dunna nam uth goda tho danne nethi ewa gena kiyawanna epa modayek wage
balapiya me link ekata gihin
Mokatath pennanna thiyenne oka witharai ...... T20 gana mama kiwwe na, mama kiwwe ODI wala kusal kiyanne failure ekak kiyala ....... Kusalayata dunna chance tika upulata dunnanm melahakata u 100 ewa 5, 6 ma gahala. ....... anika reply karana kota ochchara tharahin reply karannath epa. Mokatada nikan tharaha ganne neda.![]()
yako tharangata keeyak chance dunnada
odi wala hitiyewath nethi ekek IND and NZ kelinma wc ekata gaththa
ita kalin kochchara fail unada ban kusal ta chance dunna madi uba cricket lover kenek newei
balapan uge style eka
tharanga kale iyeth avilla 

චන්දි වෙනුවට කිත්රුවන් සහ හේරත් සුව නොවුනහොත් තරිඳු කෞශාල් කන්ඩායමට එක් කරගැනීමට නායක සහ පුහුනුකරුත් සමග කල සාකච්ඡාවෙන් පසුව තේරීම් කමිටුව තීර්නය කර තිබේ. ඒ අනුවා ඔවුන් දෙදේනා බොහෝ දුරට ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට නියමිතය.
yako tharangata keeyak chance dunnada
odi wala hitiyewath nethi ekek IND and NZ kelinma wc ekata gaththa
ita kalin kochchara fail unada ban kusal ta chance dunna madi uba cricket lover kenek newei
balapan uge style eka
tharanga kale iyeth avilla
![]()

SA මැච් එක අපි ගහනවා බං සෙමිය තමයි මට ෂුවර් නැත්තේ 

ඊයේ අපේ බෝලර්ස්ලාගෙන් වැඩිපුර ලකුණු 50 වගේ ගියා බං ඒක නතරකර ගන්න පුලූවන් වුනානම් ටාගට් එක 325 වගේ සෙට් වෙන්නේ, එහෙම වුනාම නම් අපි ගොඩ එක අතකින් පැරදුන එකත් හොඳයි කියලා හිතෙනවා. සෙමි වලදි අපිට ඉන්දියාව සෙට් වෙන්නේ නෑSA මැච් එක අපි ගහනවා බං සෙමිය තමයි මට ෂුවර් නැත්තේ