Chandiya ooone![]()

උබ ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නෑ නේද?
යකෝ තරිඳු කියන්නේ පට්ට ස්පිනර් කෙනෙක් කිතුරුවන් තමයි සංගා මයියා ගියාම ෆිල් කරන්න ඉන්නේ.
ubala wage pel bedagena nae wediya hebei match ekak gahaddi aniwa balanawa 
මම නම් කියන්නේ ක්‍රිඩකයෙක්ට ආබාධයක් වුනාම දුවන්න අමාරු වුනොත් සහයට ක්‍රිඩකයෙක් ගන්න බෑ කියන එක අසාධාරණයි
පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං මට මචං අපි මෙහෙම හිතමු ජිවන්ගේ ආබාධය හොඳයි කියලා ආයෙත් ඌව කණ්ඩායමට ගන්න පුලූවන්ද අලූතෙන් ගත්ත ක්‍රිඩකයා අයින් කරලා (උදාහරණයකට ජිවන්ව කියුවේ)![]()
ubala wage pel bedagena nae wediya hebei match ekak gahaddi aniwa balanawa
![]()
අරෙහෙම කිව්වේ උබ තවත් චාටර් තීරණයක් කියලා කියපු නිසා
දන්නේ නැති ඒවා ශේප් එක හොයල බලලම විවේචනය කරොත් තමා වටිනාකම
Mata mara asai ban Zimbabwe un India wa paraddanawa balanna

ආබාධයකට ලක්ව තිබෙන දිනේෂ් චන්දිමාල් වෙනුවට කිත්රුවන් විතානගේ ඔස්ට්‍රේලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තබේ.
එසේම රංගන හේරත්ගේ ආබාධයද තවමත් සුව වී නැති හෙයින් ඔහු වෙනුවට තරිඳු කෞෂාල් ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

haffoi dannam ithin WC eka balala wadak na, aniwa NZ medapara WC eka ganna eka gannawa
ආබාධයකට ලක්ව තිබෙන දිනේෂ් චන්දිමාල් වෙනුවට කිත්රුවන් විතානගේ ඔස්ට්‍රේලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තබේ.
එසේම රංගන හේරත්ගේ ආබාධයද තවමත් සුව වී නැති හෙයින් ඔහු වෙනුවට තරිඳු කෞෂාල් ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

Ethakota kusal giye mona magulak karannada![]()
අපේ තේරීම් කමිටුවේ නුවණැති තීරණ තමා.අව්ලක් නෑ කුසල් කොලුවට පට්ට ට්‍රිප් එකක් වගේ ඇති චන්දිමාල් කුකුළා රිකවර් වෙන එකක් නැද්ද බං????
ඌ නැතුව නං පාඩුයි වගේ බිසිනොස් එක....