෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    උබ ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නෑ නේද?:oo::oo:
    යකෝ තරිඳු කියන්නේ පට්ට ස්පිනර් කෙනෙක් කිතුරුවන් තමයි සංගා මයියා ගියාම ෆිල් කරන්න ඉන්නේ.
    :no: ubala wage pel bedagena nae wediya hebei match ekak gahaddi aniwa balanawa ;)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මම නම් කියන්නේ ක‍්‍රිඩකයෙක්ට ආබාධයක් වුනාම දුවන්න අමාරු වුනොත් සහයට ක‍්‍රිඩකයෙක් ගන්න බෑ කියන එක අසාධාරණයි :no::no::no:

    පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා බං මට මචං අපි මෙහෙම හිතමු ජිවන්ගේ ආබාධය හොඳයි කියලා ආයෙත් ඌව කණ්ඩායමට ගන්න පුලූවන්ද අලූතෙන් ගත්ත ක‍්‍රිඩකයා අයින් කරලා
    (උදාහරණයකට ජිවන්ව කියුවේ) ;););)

    na machan, ub akeyan aeka hari eth eye apita runner kenek aran wasi wenan puluwan, etha api boweling karana welawaka anith patthe team eke ekk runner kenek aragatthoth eka apita awasi.

    mama nam keyanne runner kenek ganna denne nathi rule eka hodai
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    :no: ubala wage pel bedagena nae wediya hebei match ekak gahaddi aniwa balanawa ;)

    අපිත් පැල් නම් බදින්නේ නෑ බන්.මොකක් හරි බලනවා නම් ඒක ගැන හොදට හොයලා නම් බලනවා . ෆිල්ම් එකක් TV show එකක් බැලුවත් එහෙමමයි;) අරෙහෙම කිව්වේ උබ තවත් චාටර් තීරණයක් කියලා කියපු නිසා :) දන්නේ නැති ඒවා ශේප් එක හොයල බලලම විවේචනය කරොත් තමා වටිනාකම ;)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    SCOT team ekath ekka macth ekatawath ape fast bowel karana 3k gahala 1 spinner kenek gahanna ona

    mage team eka next macth ekata

    Thiri
    dil
    sanga
    mahela
    chandi , injer eka hoda nattham Tharanga
    AM
    Thisara
    siku
    Dushanth chameera
    kule
    malinga
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අපෝ බංගලාදේශ් උන් එංගලන්ත උන්ට නිකන්ම තරගේ දිනුම දෙනවෝ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආබාධයකට ලක්ව තිබෙන දිනේෂ් චන්දිමාල් වෙනුවට කිත්රුවන් විතානගේ ඔස්ට්‍රේලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තබේ.

    එසේම රංගන හේරත්ගේ ආබාධයද තවමත් සුව වී නැති හෙයින් ඔහු වෙනුවට තරිඳු කෞෂාල් ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ආබාධයකට ලක්ව තිබෙන දිනේෂ් චන්දිමාල් වෙනුවට කිත්රුවන් විතානගේ ඔස්ට්‍රේලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තබේ.

    එසේම රංගන හේරත්ගේ ආබාධයද තවමත් සුව වී නැති හෙයින් ඔහු වෙනුවට තරිඳු කෞෂාල් ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

    :shocked::shocked::shocked:

    haffoi dannam ithin WC eka balala wadak na, aniwa NZ medapara WC eka ganna eka gannawa
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ආබාධයකට ලක්ව තිබෙන දිනේෂ් චන්දිමාල් වෙනුවට කිත්රුවන් විතානගේ ඔස්ට්‍රේලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තබේ.

    එසේම රංගන හේරත්ගේ ආබාධයද තවමත් සුව වී නැති හෙයින් ඔහු වෙනුවට තරිඳු කෞෂාල් ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

    Ethakota kusal giye mona magulak karannada:shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චන්දිමාල් කුකුළා රිකවර් වෙන එකක් නැද්ද බං????
    ඌ නැතුව නං පාඩුයි වගේ බිසිනොස් එක....
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Ethakota kusal giye mona magulak karannada:shocked:

    ඔස්ට්‍රේලියාව පොඩ්ඩක් බලලා එන්න :lol: අපේ තේරීම් කමිටුවේ නුවණැති තීරණ තමා.අව්ලක් නෑ කුසල් කොලුවට පට්ට ට්‍රිප් එකක් වගේ ඇති
     
    Status
    Not open for further replies.