෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ මොහොතේ සතුටින්ම සිටින රට - බංගලාදේශය

    ඉන්පසු සතුටින්ම සිටින රට - ඉන්දියාව

    Breaking News :- India got free ticket to Semi Final :(:(

    not yet , lankawa scottland walin kawoth apiwa thamai set wenne india walata.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11037638_1605420663027335_7664939653321593510_n.jpg
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    not yet , lankawa scottland walin kawoth apiwa thamai set wenne india walata.

    ස්කොට්ලන්තෙන් කෑවොත් ඉතින් ගෙදර එනවා හොදයි ඊට වඩා :lol:
    ඒ match එක පරදින්නේ නෑ බන්.නවසීලන්ත match එක තමා case එකකට තියෙන්නේ.ඒත් ඒක දිනන එක ලේසි නෑ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ස්කොට්ලන්තෙන් කෑවොත් ඉතින් ගෙදර එනවා හොදයි ඊට වඩා :lol:
    ඒ match එක පරදින්නේ නෑ බන්.නවසීලන්ත match එක තමා case එකකට තියෙන්නේ.ඒත් ඒක දිනන එක ලේසි නෑ.

    අපේ උන්ව සුවර් කරන්න බැහැ බන්. ඇෆ්ගනිස්තාන් වලින් බේරුනෙත් අනු නමයෙන්නේ .
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    hathurusinhaya hodai keyala ape team eke coach karanna ganida danne na, oya wage gon thakathiru harak wadane ape un karanne
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අපේ උන්ව සුවර් කරන්න බැහැ බන්. ඇෆ්ගනිස්තාන් වලින් බේරුනෙත් අනු නමයෙන්නේ .

    උන්ගේ බෝලින් සාමන්‍යයෙන් හොදයිනේ බන්. අනික AUS ground අපිට ලේසියි NZ වල ඒවාට වඩා.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    hathurusinhaya hodai keyala ape team eke coach karanna ganida danne na, oya wage gon thakathiru harak wadane ape un karanne

    මාවන් ට වඩා නම් හතුරුසිංහ කොච්චර හොදද බන් :lol:.උට බෝඩ් එකත් එක්ක කෙස් එකක් තිබ්බ හින්දනේ පොස්ට් එක මිස් උනේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ශමින්ද එරංග වගේ මුල් ඕවර් වල විකට් ගන්න පුළුවන් බෝලර් කෙනෙක් උන්න නම් පට්ට අපිට මාලිංගගේ සහයට. සුරංග ලක්මාල්ට විකට් ගැනීමේ හැලියව අඩුයි කියල SLC එකට තවම තේරෙන්නේ නැහැනේ. හේරත් හිටිය නම් maxwell ව ලේසියෙන්ම කඩන්න තිබ්බ. හේරත්ව වෙනුවට කව්රු හරි දානවා නම් left arm off spin බෝලර් කෙනෙක් ඕනේ. right arm off spinners ලා දෙන්නෙක් වැඩක් නැහැ. දිල්ෂාන් උන්නම හොදටම ඇති. සියකුගේ ප්‍රසන්නව ආයේ මැච් එකකට දැම්මොත් නම් මම Australia වලට ticket එකක් අරන් හිහින් ඕකගේ ඇගිල්ලක් කඩල එනව.:growl:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    umbalata hithenne naada machan me sare apita India walata quarter set unoth south africa walata wada lesi wei kiyala??

    mata hithenawa bnz:lol::lol:

    නැහැ බන් india team එක unit එකක් විදිහට මර strong .south africa උන් ගොඩක් මැච් දින්නේ එකෙක්ගේ දෙන්නෙක්ගේ individual performance හින්ද. අපිට south afirica සෙට් වෙයිද pakistan සෙට් වෙයිද කියන්න අමාරුයි.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මාවන් ට වඩා නම් හතුරුසිංහ කොච්චර හොදද බන් :lol:.උට බෝඩ් එකත් එක්ක කෙස් එකක් තිබ්බ හින්දනේ පොස්ට් එක මිස් උනේ.
    melbourne waladi apen kapu kama kohomada:P
     
    Status
    Not open for further replies.