කොල්ලනේ අපිට ඉන්දියාව සෙට් වෙයිද දන්නේ නෑ QF වල මොකද බංග්ලාදේශ නවසීලන්ත මැච් එක දවසේ වහින සීන් එකක් තියෙනවා 
ලොකු වැස්සක් නම් අපිට කෙලවෙනවා බං. අපි A4 සෙට් වෙනවා එහෙම වුනොත්,
මොකද බංගලියොට වැස්සොත් 1 පොයින්ට් එකක් යනවා එතකොට උන් 8, අපි ස්කොට් දිනලා පොයින්ට් 8 ආවත් බංගලියන්යන්ගේ N R/R වැඩියි. එහෙම වුනොත් අපි A4 සෙට් වෙන්නේ මාර අවුලක් වෙන්නේ, කාලගුණෙ පිස්සු කෙලියොත් අපිට අවාසියි

ඔව් බන්

එහෙම වුනොත් ඒක මැච් එකක් දින්නා වගේ බන්